windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19102714 said:
    TP latest build eka dapu un poddak kiyapallako machan darunu awul mukuth thiyeda.. :)

    දරුණු අවුල් කියලා නම් නෑ මචන් ඒත් පොඩි ලැග් එකක් එනවා සමහර වෙලාවල් වලට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19102725 said:
    Meke widiyata try kala dethun parak. 10 eka witharai pennanne machan

    මාත් බැලුවා බන්.
    ටෙක්නිකල් එකත් එක්ක උන් අප්ඩේට් 2 එක එන්රොල් කරලා එවනවා ඇත්තේ.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    A. සිරියා;19101863 said:
    730 තියන සෑහෙන සෙට් එකක් ඉන්නව වගේ නේ :)

    Ow ban Mata oya gadol baga wage phone pennanna baa. A wagema features athin unath me phone eka sira. Mama mekata Wada hoda phone ekak kiyala kiyanne 930 ta witharai (mama Lumia series eke hama phone ekakma athagala balala tiyenawaa)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෙදකින් කියපු කැත :(
    25 ජීබී වයිෆයි තියෙන්නෙ ශොප් එකේ ඒකෙන් කරන්න පුලුවන් සුට්ටක් නෑ දවස් 10ට 10 ජීබී පැනල මුකුත් නොකරම සෙද්ද :baffled:

    ටක්ගාලා බාගනින් ඉතුරු ඩේටා වලින්.
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Ow ban Mata oya gadol baga wage phone pennanna baa. A wagema features athin unath me phone eka sira. Mama mekata Wada hoda phone ekak kiyala kiyanne 930 ta witharai (mama Lumia series eke hama phone ekakma athagala balala tiyenawaa)

    :yes::yes:
    730 is the best in the price range!:cool:
    No lags, good camera(both), awesome display, slim design, long battery life
    duel sim, knock to wake.
    only thing i miss is the camera shutter button and a notification LED (will be activated after WP10
    :P:))
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • windows insider දාල slow | fast කියල තියනවා එයින් එකක් දීල agreement - ok කලාම reboot වෙනවා මුකුත් එන් නෑනෙ බං එතනින් එහාට :baffled:

    Dan Settings -> Phone update ghin search dunnama pennanawa TP eka. Akila dapu video eke thiyanawa sin eka
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows insider දාල slow | fast කියල තියනවා එයින් එකක් දීල agreement - ok කලාම reboot වෙනවා මුකුත් එන් නෑනෙ බං එතනින් එහාට :baffled:

    ෆෝන් එක රීබූට් වෙනවා මචන්.
    ඊට පස්සේ සෙටින්ග්ස් වලින් අප්ඩේට් ගිහින් සර්ච් කරපන් අප්ඩේට්ස් වලට.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉස්න්ටෝල් වෙනවා එතකොට.
    ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියහන් අප්ඩේට් වෙලා ඉන්ස්ටෝල් වෙනකම් වින්ඩෝස් 10 එක.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆෝන් එක රීබූට් වෙනවා මචන්.
    ඊට පස්සේ සෙටින්ග්ස් වලින් අප්ඩේට් ගිහින් සර්ච් කරපන් අප්ඩේට්ස් වලට.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉස්න්ටෝල් වෙනවා එතකොට.
    ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියහන් අප්ඩේට් වෙලා ඉන්ස්ටෝල් වෙනකම් වින්ඩෝස් 10 එක.


    වීඩීයො බලන්නෙ කොහොමද ඕයි ඩේට නැතිව එල කීව විදියට අප්ඩේට් වෙනවා සමගම බිල යනවා හෝ ගාල වරු කීයක් යයිද බං ඩේට කේබල් එකෙන් චාර්ජ් වෙන්නෙ බං
     
    Status
    Not open for further replies.