වින්ඩෝස් 8.1 අප්ඩේට් 2 එකට දාගන්න බැරි උනු අය මෙන්න මේකේ විදියට දාගන්න.
වැඩේ ගොඩ එතකොට.
http://www.onetechstop.net/2015/04/...one-8-1-update-2-on-any-windows-phone-device/
Meke widiyata try kala dethun parak. 10 eka witharai pennanne machan
වින්ඩෝස් 8.1 අප්ඩේට් 2 එකට දාගන්න බැරි උනු අය මෙන්න මේකේ විදියට දාගන්න.
වැඩේ ගොඩ එතකොට.
http://www.onetechstop.net/2015/04/...one-8-1-update-2-on-any-windows-phone-device/
A. සිරියා;19102714 said:TP latest build eka dapu un poddak kiyapallako machan darunu awul mukuth thiyeda..![]()
A. සිරියා;19102725 said:Meke widiyata try kala dethun parak. 10 eka witharai pennanne machan
බෑ බන්.

A. සිරියා;19101863 said:730 තියන සෑහෙන සෙට් එකක් ඉන්නව වගේ නේ![]()
නෙදකින් කියපු කැත
25 ජීබී වයිෆයි තියෙන්නෙ ශොප් එකේ ඒකෙන් කරන්න පුලුවන් සුට්ටක් නෑ දවස් 10ට 10 ජීබී පැනල මුකුත් නොකරම සෙද්ද![]()
Ow ban Mata oya gadol baga wage phone pennanna baa. A wagema features athin unath me phone eka sira. Mama mekata Wada hoda phone ekak kiyala kiyanne 930 ta witharai (mama Lumia series eke hama phone ekakma athagala balala tiyenawaa)

)ටක්ගාලා බාගනින් ඉතුරු ඩේටා වලින්.

Ow ban Mata oya gadol baga wage phone pennanna baa. A wagema features athin unath me phone eka sira. Mama mekata Wada hoda phone ekak kiyala kiyanne 930 ta witharai (mama Lumia series eke hama phone ekakma athagala balala tiyenawaa)
දරුණු අවුල් කියලා නම් නෑ මචන් ඒත් පොඩි ලැග් එකක් එනවා සමහර වෙලාවල් වලට.
730 is the best in the price range!
No lags, good camera(both), awesome display, slim design, long battery life
duel sim, knock to wake.
only thing i miss is the camera shutter button and a notification LED (will be activated after WP10)

windows insider දාල slow | fast කියල තියනවා එයින් එකක් දීල agreement - ok කලාම reboot වෙනවා මුකුත් එන් නෑනෙ බං එතනින් එහාට![]()
windows insider දාල slow | fast කියල තියනවා එයින් එකක් දීල agreement - ok කලාම reboot වෙනවා මුකුත් එන් නෑනෙ බං එතනින් එහාට![]()
ෆෝන් එක රීබූට් වෙනවා මචන්.
ඊට පස්සේ සෙටින්ග්ස් වලින් අප්ඩේට් ගිහින් සර්ච් කරපන් අප්ඩේට්ස් වලට.
වින්ඩෝස් 10 ටෙක්නිකල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉස්න්ටෝල් වෙනවා එතකොට.
ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියහන් අප්ඩේට් වෙලා ඉන්ස්ටෝල් වෙනකම් වින්ඩෝස් 10 එක.