windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වීඩීයො බලන්නෙ කොහොමද ඕයි ඩේට නැතිව එල කීව විදියට අප්ඩේට් වෙනවා සමගම බිල යනවා හෝ ගාල වරු කීයක් යයිද බං ඩේට කේබල් එකෙන් චාර්ජ් වෙන්නෙ බං

    උබේ කනෙක්ශන් එකේ ස්පීඩ් එක අනුව බන් වෙලාව ඩිපෙන්ඩ් වෙන්නේ.
    උබේ කනෙක්ශන් එක හොදයි නම් ටක් ගාලා යාවි.
    ෆෝන් එකේ බැකප් ගනින් ගත්තේ නැත්තම්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබේ කනෙක්ශන් එකේ ස්පීඩ් එක අනුව බන් වෙලාව ඩිපෙන්ඩ් වෙන්නේ.
    උබේ කනෙක්ශන් එක හොදයි නම් ටක් ගාලා යාවි.
    ෆෝන් එකේ බැකප් ගනින් ගත්තේ නැත්තම්.

    මොන බැකප්ද දැම්ම කෙල වෙලා යන්න ඉවසුවනෙ එන්නම් ගත්තේ අප්‍රේල් එදා ඉදං උබ ඕකමයි මට කීවෙ ඉවසනවා කියල එහෙමත් බෑනෙ බං ඩයලොග් 4ජී තියෙන්නෙ :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks! මෙහෙම update 2 Install කරපු අය ඉන්නවද ?? වෙන අවුලක් නැද්ද ??

    වින්ඩෝස් 10 එකත් එක්ක අප්ඩේට් 2 එක එන්රෝල් කරලා එවන්නේ මචන් දැන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන බැකප්ද දැම්ම කෙල වෙලා යන්න ඉවසුවනෙ එන්නම් ගත්තේ අප්‍රේල් එදා ඉදං උබ ඕකමයි මට කීවෙ ඉවසනවා කියල එහෙමත් බෑනෙ බං ඩයලොග් 4ජී තියෙන්නෙ :oo:

    එහෙම තමා බන්.
    උන් උනත් අප්ඩේට් එක එවන්න පරක්කු කරන්නේ යුසර්ස්ලට හොදම දේ එවන්න ඕන නිසානේ අඩුවක් නැතුව.
    4ජි නම් පැයක් යන්න කලින් වැඩේ කරගන්න පුලුවන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙම තමා බන්.
    උන් උනත් අප්ඩේට් එක එවන්න පරක්කු කරන්නේ යුසර්ස්ලට හොදම දේ එවන්න ඕන නිසානේ අඩුවක් නැතුව.
    4ජි නම් පැයක් යන්න කලින් වැඩේ කරගන්න පුලුවන්.

    You must spread some Reputation around before giving it to akilar25 again.
    කමක් නෑ එතකොට ආයි දානව බං :lol:

    රෙප් දෙන්න බෑ උබට :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    You must spread some Reputation around before giving it to akilar25 again.
    කමක් නෑ එතකොට ආයි දානව බං :lol:

    රෙප් දෙන්න බෑ උබට :no:

    රෙප් ඕන නෑ.
    උබ වැඩේ කරගනින්කෝ හරියට.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කිව්වා බන් මම කාටහරි.
    මතක නෑ මේ ත්‍රේඩ් එකේමද මැසේජ් එකකින්ද කියලා.

    100% පිරිල ඉවර උනා. දැන් update states එකක් තියනවා එතනින් එහට යන් නෑනෙ
    update status
    attention required
    you need to charge your phone to continue with the update.....etc.

    (phone eka charge wena gaman ban thiyenne)
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    :yes::yes:
    730 is the best in the price range!:cool:
    No lags, good camera(both), awesome display, slim design, long battery life
    duel sim, knock to wake.
    only thing i miss is the camera shutter button and a notification LED (will be activated after WP10
    :P:))

    Oya okkoma kiyala tiyenne:P:P
    Ada Mata owa okkoma Kota Kota Inna baa ban. Phone eken elakiri awe
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    100% පිරිල ඉවර උනා. දැන් update states එකක් තියනවා එතනින් එහට යන් නෑනෙ
    update status
    attention required
    you need to charge your phone to continue with the update.....etc.

    (phone eka charge wena gaman ban thiyenne)

    ඕක තමා මම කිව්වේ උබට මුලින්ම.
    ඩේටා කේබල් එකෙන් නෙවෙයි බන්.
    චාර්ජර් එකෙන් ගහපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    video එකේවගේ ඉන්ස්ටෝල් කියල එන් නෑනෙ බං preferred installation time එක නම් පෙ.ව. 3 තියෙන්නෙ

    ෆෝන් එක ඩිරෙක්ට් ගහපන් චාර්ජර් එකට.
    ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් අප්ඩේට් දියන්.

    Status
    Not open for further replies.