Origina lcharger ekakin thamai macho charge karanne. Umber phone eka mokakda?මචන් පොන් එක චාර්ජ් වෙන්න යන කාලය ඔයාගේ චාජර් එකේ ඇම්පියර් ගණන අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔරිගීනල් චාගර් එකක මේක 650 mA - 850 mA වගේ වෙනවා. ඔරිගීනල් චර්ජෙර් එකෙන් චාර්ජ් කරනකොට පය 3 ක් විතර යන එක සාමාන්‍ය දෙයක්.
ඒ උනාට බැටරි බෑන්ක් එකක හරි කොම්පියුටර් එකෙන් චාර්ජ් කරනකොට 1A -2A (=1000 mA - 2000 mA) විතර අවුට් වෙනවා. එතකොට ෆෝන් එක ඉක්මනින් චාර්ජ් වෙනවා. ඒ උනාට වැඩි ඇම්පියර් ගානකින් චාජ් කරන එක ඔයාගේ බැටරියට හොද නෑ. විශේෂයෙන්ම unremovable බැටරියක් තියෙන එකකට. 730 වගේ නම් පස්සේ කාලෙක බැටරිය මාරු කරගන්න හරි පුළුවන්.
මම නම් කවදාවත් ඔරිජිනල් චර්ජෙරෙන් නැතුව වෙන එකකින් චාර්ජ් කරන්නේ නෑ (කරන්න දෙයක් නැතිම උනොත් තමයි). මම එක පාරක් චාර්ජ් කරලා ෆෝන් එක දවස් දෙකක් පාවිච්චි කරනවා
matanam mathaka widihata gaththa alutha full charge wenna pchchara wela giye ne wage






yes



කියපු විදියයි අවුල 