windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මගේ අවුලත් ඔරිජිනල් ආවම හරි යයි නේද බං..
    :oo::oo::oo::baffled::baffled:

    උබේ කැම් එකේ හාර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක්ද දන්නේ නෑ මචන්.
    වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන්.
    කැම් එක දැන් දවස් 2 කලින් හොදට වැඩ කරා වින්ඩෝස් 10 දැම්මත්.
    දවස් 2 විතර ඉදන් වැඩ නෑ කියලා වොරන්ටි දාපන් තියනවානම්.

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    6bdLrYv.png

    gbM6W5w.png

    lMJbMcl.png

    qE77CwX.png

    FFSH8ZB.png

    12Tcd5t.png

    rwpRfFN.png

    xXctKJX.png

    bJEbmLD.png

    6bLbVbZ.png

    tgv8q3V.png

    ywdS9dN.png

    EqR9iwu.png

    lMEPAJT.jpg

    H4Js1H7.png

    0WF5SDd.png

    Qbktd47.png

    IvoxOwy.png

    7rRrg4A.png

    Acvu4sb.png

    d5U3SzY.png

    DeiuwNQ.png

    axMnJJf.png

    YcfTwvS.png
    :love::love::love::love::love::love::yes:

    http://www.nokiapoweruser.com/windows-10-mobile-vs-windows-phone-8-1-massive-changelog/

    සහෝ....මේ සේරම 10 දාපුවාම 535 එකට වැඩ කරයි නේද.....10 නම් සුප්පා ආහ්.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩොව්ස් මොබයිල් ඩේවෙලොප් වලට හොඳම විෂුවල් ස්ටුඩියෝ වර්ශන් එක මොකද්ද අලුත්ම එක
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොව්ස් මොබයිල් ඩේවෙලොප් වලට හොඳම විෂුවල් ස්ටුඩියෝ වර්ශන් එක මොකද්ද අලුත්ම එක

    විෂුවල් ස්ටුඩියෝ 2015 එක හොදයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    professional eka hodaida
    clean crack ekak hoyaganna ona itin

    තනියම ඩිවලොප් කරන්න නම් කමියුනිටි එඩිෂන් එකත් හොදයි. ප්‍රොෆෙශනල් එකෙ තියන සේරම ෆීචර්ස් අපිට සාමාන්‍ය ඇප් එකක් හදද්දි ඕන වෙන්නෙත් නැහැ නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තනියම ඩිවලොප් කරන්න නම් කමියුනිටි එඩිෂන් එකත් හොදයි. ප්‍රොෆෙශනල් එකෙ තියන සේරම ෆීචර්ස් අපිට සාමාන්‍ය ඇප් එකක් හදද්දි ඕන වෙන්නෙත් නැහැ නේ
    මෙහෙමයි ෆෝන් විතරක්ම නෙවෙයි නොර්මල් c# සහ .net වගේ තව දේවලුත් කරන්න වෙනවා මචෝ එකයි සීන් එක
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් අවුරුදු එකහමාරක් විතර වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරනවා. අවුලක් නෑ.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උඹලා windows 8 / 8.1 /10 use කරනව නම් කවදාවත්ම රැට PC එකේ edge browser එක හරි Internet Explore එක පාවිච්චි කරලා වැල බලලා ඊලග දවසෙ public place එකකට ගිහිල්ලා windows phone එකේ edge or internet explorer open කරන්න එපා:growl::(:sorry::no::baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඹලා windows 8 / 8.1 /10 use කරනව නම් කවදාවත්ම රැට PC එකේ edge browser එක හරි Internet Explore එක පාවිච්චි කරලා වැල බලලා ඊලග දවසෙ public place එකකට ගිහිල්ලා windows phone එකේ edge or internet explorer open කරන්න එපා:growl::(:sorry::no::baffled:

    :sorry:
    private tab ekak daa ganin or browser eka close karanawa nam issellama tab eka close karala passe browser eka close karapan
    < windows 10 pc n mobile user here > :nerd:
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    machanla hoda player 1k kiypllko film 1k ehema blnn puluwan sd card eke videos enne nane bn video player 1t
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹලා windows 8 / 8.1 /10 use කරනව නම් කවදාවත්ම රැට PC එකේ edge browser එක හරි Internet Explore එක පාවිච්චි කරලා වැල බලලා ඊලග දවසෙ public place එකකට ගිහිල්ලා windows phone එකේ edge or internet explorer open කරන්න එපා:growl::(:sorry::no::baffled:

    මම නම් ඕන මගුලකට ෆයර්ෆොක්ස් යුස් කරන්නේ මැශින් එකෙන් නෙට් යන්න.
     
    Status
    Not open for further replies.