මචන් මගේ අවුලත් ඔරිජිනල් ආවම හරි යයි නේද බං..![]()
උබේ කැම් එකේ හාර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක්ද දන්නේ නෑ මචන්.
වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන්.
කැම් එක දැන් දවස් 2 කලින් හොදට වැඩ කරා වින්ඩෝස් 10 දැම්මත්.
දවස් 2 විතර ඉදන් වැඩ නෑ කියලා වොරන්ටි දාපන් තියනවානම්.
වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන්.
කැම් එක දැන් දවස් 2 කලින් හොදට වැඩ කරා වින්ඩෝස් 10 දැම්මත්.
දවස් 2 විතර ඉදන් වැඩ නෑ කියලා වොරන්ටි දාපන් තියනවානම්.