thanks mchn. mam maasa thunak withara katta kaawa meka goda daagannadan barima thana wena ekak gaththa....
මොකක්ද ගත්තේ?
thanks mchn. mam maasa thunak withara katta kaawa meka goda daagannadan barima thana wena ekak gaththa....
kadawalwala ewuntath lede hoyaaganna baaකඩවල් වලින් මොකක්ද කිව්වේ ලෙඩේ කියලා?
නොකියා කෙයාර් දැම්මද?
Lumia 930 ganna haduwe eth eka 73k kiwwaමොකක්ද ගත්තේ?

thanks mchn. mam maasa thunak withara katta kaawa meka goda daagannadan barima thana wena ekak gaththa....
ela macho mam uba kiwwa thanata deela balannan...wena ekak gaththata awulak nehe macho..
araka hada ganna balapan..
mageth thiyenne 920 ekak..
mage pana wage eka..
bayath hithuna kela una kiwwama..
lumia 630 dual sim ekata thama windows phone 10 awe na ney![]()
yako mageth 920ela macho mam uba kiwwa thanata deela balannan...
matath monawa karannada kiyala hithaaganna baruwa giya wada nathi unaama

තාම නෑ බන් රිලීස් වෙලා. මේ මගුල කවද එයිද දන්නෙ නෑ. බලන් ඉඳල ඇතිවෙලා..
950 එකේ 10 නේද එන්නෙ. ෆයිනල් නැති ඕ එස් එකක් දාලද බන් එච්චර ලොකු ෆෝන් එකක් එන්නෙ. දන්න එකෙක් කියපන්කො. ඒකට එන එකද ෆයිනල්??
lumia 630 dual sim ekata thama windows phone 10 awe na ney![]()
lol oka gaththa dawaswala mamane ubata kuppi dammeyako mageth 920
mekatat kela weida..
clls gananwata wada cam eka tama use wenne meke![]()

Lumia 540 Phone eka hondai da ?
win 10 update karanna puluwan cheep ma windows phone ekak mokakda ?
මචං,
Lumia එකට call එකක් එද්දි හරි Call/ Message එකක් ආවම හරි ඒ ආපු number එක හොය ගන්නෙ කොහොමද ? Numbers (mobile 1, mobile 2, work, home etc) ගොඩක් තියන contact එකකින් call/message එකක් එද්දි පෙන්නන්නෙ contact එකේ නම විතරනෙ. අනිත් එක අපි contact එකකට text එකක් දාද්දි text එක යන්නෙ contact එකේ mobile 1 වලට දීල තියන number එකටද ? Text එක යවන්න ඕනෙ Number එක අපිට select කරන්න බැරිද ?
win 10 update karanna puluwan cheep ma windows phone ekak mokakda ?