windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    symbian ෆොන් වලට ඇප් එකක්තිබ්බ, කවුරු හරි කෝල් එකක් ගන්නකොට කෝල් කරන කෙනාට බිසී ටෝන් ඇහෙන්න සලස්වනවා. ඇප් එකෙන් නොටිෆිකේශන් එකක් පෙන්නනවා. තව වයිට් ලිසිට් බ්ලැක් ලිස්ට් වගේ ෆන්ශන් තිබ්බා. කරදර කාරයෝ කෝල් කරනකොට, ඒ අයට බිසී ටොන් එක යවලා අපිට බලන්න පුලුවන් නිසා මේක ගොඩක් වටිනවා. මේ වගේ ඇප් එකක් තියෙනවා නම් හොයලා දෙන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    12347587_204006553268655_490459124625229842_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    symbian ෆොන් වලට ඇප් එකක්තිබ්බ, කවුරු හරි කෝල් එකක් ගන්නකොට කෝල් කරන කෙනාට බිසී ටෝන් ඇහෙන්න සලස්වනවා. ඇප් එකෙන් නොටිෆිකේශන් එකක් පෙන්නනවා. තව වයිට් ලිසිට් බ්ලැක් ලිස්ට් වගේ ෆන්ශන් තිබ්බා. කරදර කාරයෝ කෝල් කරනකොට, ඒ අයට බිසී ටොන් එක යවලා අපිට බලන්න පුලුවන් නිසා මේක ගොඩක් වටිනවා. මේ වගේ ඇප් එකක් තියෙනවා නම් හොයලා දෙන්න.

    ඉතින් බන් වින්ඩෝස් ෆෝන්ස් වල කෝල් බ්ලෝකර් එකත් එහෙමනේ බන්.

    http://www.windowscentral.com/how-to-block-calls-nokia-lumia

    http://wmpoweruser.com/new-block-and-filter-feature-in-windows-10-for-phones-settings-app/

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    Lumia 540 Phone eka windows 10 walata update karala awlak natuwa use karanna puluwanda ?

    update unama GB keeyak free tiyanawada 8 GB walin ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඉතින් බන් වින්ඩෝස් ෆෝන්ස් වල කෝල් බ්ලෝකර් එකත් එහෙමනේ බන්.

    http://www.windowscentral.com/how-to-block-calls-nokia-lumia

    http://wmpoweruser.com/new-block-and-filter-feature-in-windows-10-for-phones-settings-app/

    තෑන්ක්ස් මචන්. මම ෆොන් එක ගොඩක් පාවිච්චි කරන්නේ කෝල් එස් එම් එස් ඉන්ටනෙට් වගේ දේවල් වලට විතරයි. මේවා වැඩිය හොයන්න යන්නේ නැහැ. මම 10 දාලා නැහැ බන්. 8.1 තියෙන්නේ. ඒ නිසා අලුත් එක නැහැ.

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකින් එක නැතුව මේකෙන් කොහොමද කන්ටෑක්ට්ස් ඔක්කෝම ටික එකපාරම බ්ලෝක් කරන්නේ ?
    Enable/disable 'Block withheld numbers' කියන්නේ මොකක්ද ? ඒකෙන් වෙන්නේ මොකක්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 540 Phone eka windows 10 walata update karala awlak natuwa use karanna puluwanda ?

    update unama GB keeyak free tiyanawada 8 GB walin ?

    ලබන සතියේ වගේ තව අප්ඩේට් එකක් එනවා වින්ඩෝස් 10 එකට.
    ඒක ආවම අප්ඩේට් කරපන් එකපාරම.
    ගිගාබයිට් 5 වගේ ඉතුරු වෙයි.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා මම අලුතෙන් Windows phone එකක් ගත්තා.මට windows phone වලට අලුත්. මට එක එක category එක යටතේ තියන හොදම app එක මොකක්ද කියලා කියනහන්කො.paid වුනාට අවුලක් නෑ.

    Ex:
    1.music player =poweramp
    2.video player =mx player
    3.camera app=?
    4.selfie app=?
    5.
    6.
    7.
    8.

    මේ example දුන්නෙ මම මගේ android phone එකට use කරන apps.පුලුවන්නම් හැම category එකක් යටතෙම තියන හොදම app(උබලා use කරන හොදම app එක වුනත් අවුලක් නෑ) එක කියහල්ලකො.තව equalizer එකක් තියෙන music player එකක් හොයල දියන්කො ලොකු උදව්වක්.
     
    equalizer එකක් අමුතුවෙන් හොයන්න ඕන නෑ මචන්.
    ඩිෆෝල්ට් ලුමියා මියුසික් ප්ලේයර් එකේම තියනවා.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ඕඩියෝ කියලා එකක්.
    ඒකේ තියනවා equalizer කියලා එකක්.
    විඩියෝ ප්ලේයර් එකට නම් ccplayer,vlc හොදයි.
    කැමරා ඇප් එකට Camera360 Sight හොදයි.
    සෙල්ෆි ඇප් එකට ලුමියා සෙල්ෆි ඇප් එක හොදයි.

    හොදම ඇප් කියලා කියන්න බෑ මචන් මොකද කෙනාගෙන් කෙනාට හොදම කියන දේ වෙනස් වෙනවානේ.
    ඇප් එකේ රේටින්ග්ස් 4 වඩා වැඩි නම් ඒ ඇප් එකට කට්ටිය දාලා තියන කමෙන්ට්ස් හොදයි නම් බාපන්.

    Status
    Not open for further replies.