symbian ෆොන් වලට ඇප් එකක්තිබ්බ, කවුරු හරි කෝල් එකක් ගන්නකොට කෝල් කරන කෙනාට බිසී ටෝන් ඇහෙන්න සලස්වනවා. ඇප් එකෙන් නොටිෆිකේශන් එකක් පෙන්නනවා. තව වයිට් ලිසිට් බ්ලැක් ලිස්ට් වගේ ෆන්ශන් තිබ්බා. කරදර කාරයෝ කෝල් කරනකොට, ඒ අයට බිසී ටොන් එක යවලා අපිට බලන්න පුලුවන් නිසා මේක ගොඩක් වටිනවා. මේ වගේ ඇප් එකක් තියෙනවා නම් හොයලා දෙන්න.


