APPS
මටත් ඕනා හොද වැඩකෑලි තියන apps ටිකක්
කට්ටිය ගව තියන special apps, shere කරගමුද ??????
equalizer එකක් අමුතුවෙන් හොයන්න ඕන නෑ මචන්.
ඩිෆෝල්ට් ලුමියා මියුසික් ප්ලේයර් එකේම තියනවා.
ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ඕඩියෝ කියලා එකක්.
ඒකේ තියනවා equalizer කියලා එකක්.
විඩියෝ ප්ලේයර් එකට නම් ccplayer,vlc හොදයි.
කැමරා ඇප් එකට Camera360 Sight හොදයි.
සෙල්ෆි ඇප් එකට ලුමියා සෙල්ෆි ඇප් එක හොදයි.
හොදම ඇප් කියලා කියන්න බෑ මචන් මොකද කෙනාගෙන් කෙනාට හොදම කියන දේ වෙනස් වෙනවානේ.
ඇප් එකේ රේටින්ග්ස් 4 වඩා වැඩි නම් ඒ ඇප් එකට කට්ටිය දාලා තියන කමෙන්ට්ස් හොදයි නම් බාපන්.
මටත් ඕනා හොද වැඩකෑලි තියන apps ටිකක්
කට්ටිය ගව තියන special apps, shere කරගමුද ??????
Last edited:




