windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    APPS

    equalizer එකක් අමුතුවෙන් හොයන්න ඕන නෑ මචන්.
    ඩිෆෝල්ට් ලුමියා මියුසික් ප්ලේයර් එකේම තියනවා.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ඕඩියෝ කියලා එකක්.
    ඒකේ තියනවා equalizer කියලා එකක්.
    විඩියෝ ප්ලේයර් එකට නම් ccplayer,vlc හොදයි.
    කැමරා ඇප් එකට Camera360 Sight හොදයි.
    සෙල්ෆි ඇප් එකට ලුමියා සෙල්ෆි ඇප් එක හොදයි.

    හොදම ඇප් කියලා කියන්න බෑ මචන් මොකද කෙනාගෙන් කෙනාට හොදම කියන දේ වෙනස් වෙනවානේ.
    ඇප් එකේ රේටින්ග්ස් 4 වඩා වැඩි නම් ඒ ඇප් එකට කට්ටිය දාලා තියන කමෙන්ට්ස් හොදයි නම් බාපන්.

    මටත් ඕනා හොද වැඩකෑලි තියන apps ටිකක්

    කට්ටිය ගව තියන special apps, shere කරගමුද ??????
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    equalizer එකක් අමුතුවෙන් හොයන්න ඕන නෑ මචන්.
    ඩිෆෝල්ට් ලුමියා මියුසික් ප්ලේයර් එකේම තියනවා.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ඕඩියෝ කියලා එකක්.
    ඒකේ තියනවා equalizer කියලා එකක්.
    විඩියෝ ප්ලේයර් එකට නම් ccplayer,vlc හොදයි.
    කැමරා ඇප් එකට Camera360 Sight හොදයි.
    සෙල්ෆි ඇප් එකට ලුමියා සෙල්ෆි ඇප් එක හොදයි.

    හොදම ඇප් කියලා කියන්න බෑ මචන් මොකද කෙනාගෙන් කෙනාට හොදම කියන දේ වෙනස් වෙනවානේ.
    ඇප් එකේ රේටින්ග්ස් 4 වඩා වැඩි නම් ඒ ඇප් එකට කට්ටිය දාලා තියන කමෙන්ට්ස් හොදයි නම් බාපන්.

    Moko bn naththe.android wala Poweramp blhnko. Anna music player. Kiyala wadak na. cheap hands free dekakin poweramp eken songs ahala blhn equalizer dala(base mode) . SUPIRI.ekata windows phone equalizer eka wadak na bn. Ekai mn hoda windows phone music player app ekak ahuwe
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්ඩේටින්ග්.
    :)
    අකියා,,,,
    මචෝ පොඩි ප්‍රශ්නයක් help එකක් දියන්
    lumia 535 එකක් තියනවා call history මුකුත්ම වැටෙන්නේ නැහැ බන්
    මේ දැන් කෝල් එකක් ආවත් ඒක නැහැ
    පට්ට පරණ එව්වා තියෙන්නේ
    sms පෙන්නනෙත් පරණ එව්වා
    මොකද කරන්නේ කියපන්කො ......:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පවර් ඇම්ප් එක නම් මට අල්ලන්නේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වල මම සින්දු ඇහුවේ කේ එම් ප්ලේයර් එකෙන්.
    පවර් ඇම්ප් එකේ සවුන්ට්ස් ආර්ටිෆිශල් සවුන්ඩ්ස් තියෙන්නේ.
    ඒකයි මට දිරවන්නේ නැත්තේ.
    මොඩර්න් මියුසික් එක දාපන්.
    ඒකත් හොදයි.
    https://www.microsoft.com/en-us/store/apps/modernmusic/9wzdncrdqzpc

    මගේ කෑල්ලගේ ෆෝන් එකේ එකපාරක් ඕක උනා.
    ෆෝන් එක රිසෙට් කරපන්.
    ඕක හරියනවා.
    රිසෙට් කරන්න කලින් කෝල් හිස්ටරියයි,මැසේජසුයි මකපන් ඔක්කෝම.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ කෑල්ලගේ ෆෝන් එකේ එකපාරක් ඕක උනා.
    ෆෝන් එක රිසෙට් කරපන්.
    ඕක හරියනවා.
    රිසෙට් කරන්න කලින් කෝල් හිස්ටරියයි,මැසේජසුයි මකපන් ඔක්කෝම.

    මචෝ reset කරන්න කලින්
    sim එකයි චිප් එකයි remove කරන්න ඕනිද ..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පවර් ඇම්ප් එක නම් මට අල්ලන්නේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වල මම සින්දු ඇහුවේ කේ එම් ප්ලේයර් එකෙන්.
    පවර් ඇම්ප් එකේ සවුන්ට්ස් ආර්ටිෆිශල් සවුන්ඩ්ස් තියෙන්නේ.
    ඒකයි මට දිරවන්නේ නැත්තේ.
    මොඩර්න් මියුසික් එක දාපන්.
    ඒකත් හොදයි.
    https://www.microsoft.com/en-us/store/apps/modernmusic/9wzdncrdqzpc

    Modern music eke equalizer ekak tyeda?
    Thawa hodama browser eka mokakda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචෝ reset කරන්න කලින්
    sim එකයි චිප් එකයි remove කරන්න ඕනිද ..

    සිම් එක නම් අයින් කරන්න ඕන නෑ.
    මෙමරියේ බැකප් දාගෙන මෙමරිය එක්කම රිසෙට් කරපන්.
    රිසෙට් කරන්න කලින් හෝ පස්සේ මෙමරිය ෆෝන් එකේ තියලා ෆෝන් එකෙන්ම ෆෝර්මැට් කරපන්.

    • Like
    Reactions: NUWAN BUWA

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Moko bn naththe.android wala Poweramp blhnko. Anna music player. Kiyala wadak na. cheap hands free dekakin poweramp eken songs ahala blhn equalizer dala(base mode) . SUPIRI.ekata windows phone equalizer eka wadak na bn. Ekai mn hoda windows phone music player app ekak ahuwe

    ඩොල්බි සපෝර්ට් කරන ලුමියා එකකින් ෆීචර්ස් ටික ඔන් කරලා සවුන්ඩ් අහල බලපන්. අනිත් ඔක්කොම කැලේ........ :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඩොල්බි සපෝර්ට් කරන ලුමියා එකකින් ෆීචර්ස් ටික ඔන් කරලා සවුන්ඩ් අහල බලපන්. අනිත් ඔක්කොම කැලේ........ :rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Modern music eke equalizer ekak tyeda?
    Thawa hodama browser eka mokakda

    උබ ගත්තු ලුමියා ෆෝන් එක මොකක්ද?
    අරවා මේවා වලින් හදන්න දෙයක් නෑ.
    ඔරිජිනල් ලුමියා හෙඩ්සෙට් එකෙන් ඩොල්බි සවුන්ඩ්ස් දාලා අහපන්.
    එච්චරයි.
    ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඕන මගුලකින් අහපන් ඒ සින්දුවම ලුමියා එකේ කොලිටිය බලන්න.
    බ්‍රව්සර් එක ඩිෆෝල්ට් එන එක හොදටම හොදයි.
    වින්ඩෝස් 10 දාපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩොල්බි සපෝර්ට් කරන ලුමියා එකකින් ෆීචර්ස් ටික ඔන් කරලා සවුන්ඩ් අහල බලපන්. අනිත් ඔක්කොම කැලේ........ :rofl::rofl::rofl::rofl:

    අඩෝ අද තව අප්ඩේට් එකක් ආවා.
    ඒක ඩවුන්ලෝඩ් කරපන්.
    මම දැම්මා.
    තව ෆෝන් එක ස්මූත් උනා.

    Status
    Not open for further replies.