machan around LKR30 walata ganna pulouwan hondama lumia phone eka mokadda?
ලුමියා 640එක්ස් එල් එකක් ගන්න පුලුවන් මචන්.
machan around LKR30 walata ganna pulouwan hondama lumia phone eka mokadda?
budget eka around 30k. dialcom eke 26k 925 eka.
special reason ekak naha. dan thiyena phone tikak damage wela thiyenne. mage budget ekata match wena honda performance thiyena phones set une 925 eka.
apps nam use karanne nathi tharam. whatsapp, maps, fb messenger, Instagram.
ලුමියා 640එක්ස් එල් එකක් ගන්න පුලුවන් මචන්.
machan MS lumia XL ekata wadiya Nokia lumia 925 eka hondaida? naththam microsoft lumiada hondama?
640 එක්ස් එල් එක හොදයි මචන්.


Thanks machan. heta phone ekak ganna inne. ehenam onna MS lumia 640 XL eka gannawa ++
heta aragena kiyannamko![]()
Thanks machan. heta phone ekak ganna inne. ehenam onna MS lumia 640 XL eka gannawa ++
heta aragena kiyannamko![]()
වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරපන්.
කිසි අව්ලක් නෑ ඇන්ඩ් ඕක හරියනවා.
තාම නෑ.
මාර්තු වල එනවා.



උපන්දිනේට දානව ඇත්තෙ ලොල්
මොකක්ද යකෝ දැන් මැරෙනකන් කෑගැහුවෙ දෙසැම්බර් එනවා කියලා. මදැයි අපිත් දත කට මැදන් බලන් හිටියා වෙනකන්. දැන් ඉඳපන්කො මාර්තු වෙනකන්.![]()
මගේ ඔෆිස් එකේ එකෙක්ගේ ෆෝන් එකකට මම වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දැම්මා ඊයේ උගේ බලවත් ඉල්ලීම මත..
අන්තිමටම ආපු අප්ඩේට් එකත් එක්ක..
දැන් නම් ගොඩක් දුරට ස්ටේබල් වගේ..
පොඩි පොඩි අවුල් එනවා.. රීස්ටාර්ට් කරලා ගත්තම ඒවා හරි යනවා.. 8.1 තියෙද්දි හදපු මියුසික් ප්ලේ ලිස්ට් 10ට ඇවිල්ලා නැහැ..
නෝටිෆිකේශන් වල රොටේට් එක ක්ලික් කරාම හෝම් ස්ක්රීන් එකට එනවා.. ඒ බටන් එක චේන්ජ් කරන්න බැහැ..
ස්ටක් වෙන්නෙම නැති තරම්.. මම කලින් දැම්මේ ඔක්තෝබර් මුල, ඒ වෙද්දි නම් පට්ට වහක්..
ඒත් කියන්න ඕන දැන් නම් කියන්න තරම් ලොකු අවුලක් නැහැ..
ඇත්තටම 8.1 වලට වඩා මාර ලස්සනයි..

බැටරි![]()




අහලා කියන්නම්..
ඊයේ හැන්දෑවේ දාලා දුන්නේ..
ඌ අද ඔෆිස් ඇවිල්ලත් නැහැ..
ෆෝන් එකේ එල්ලිලා ඇති මූකලං බස්සා වගේ..
අඩෝ අද තව අප්ඩේට් එකක් ආවා.
ඒක ඩවුන්ලෝඩ් කරපන්.
මම දැම්මා.
තව ෆෝන් එක ස්මූත් උනා.