නෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.
මිනිහා මේක දුන්නා මට ගිෆ්ට් එකක් විදියට.
සවුන්ඩ්ස් නියමයි.
![]()
![]()
අහලා බලලා තමයි නියමයි කියන්න වෙන්නේ
නෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.
මිනිහා මේක දුන්නා මට ගිෆ්ට් එකක් විදියට.
සවුන්ඩ්ස් නියමයි.
![]()
![]()
මමත් දැම්මා බන් TP එක ඊයේ.අමේමෝ මට එපා උනා බන් පෝන් එක රත් වෙනවා අම්බානකට අයෙත් අනිත් පැත්තට අයින් කරල දැම්මා එපාර මොකද බන් ඒ කේස් එකnokia 925
![]()
අහලා බලලා තමයි නියමයි කියන්න වෙන්නේ
රිසෙට් පාරක් දීලා බැලුවේ නැද්ද?

නෑ බන් අයින් කරලම දැම්මා
ඒක නෙම් මට හොද finance management app එකක් කියපන්කො මම ස්ටෝරුවෙ තියෙන ගොඩක් ඒවා දාලා බැලුව එකක් වත් සෙට් වුනේ නෑ
SIM lock... mehe SIM dammata wada naha...මොකක්ද ලොක් එක?
meka UK use karapu ekak.. me cousin aiya kenek dunna puluwannam unlock karala diyan kiyala... google kala. hama thanama pay karanna one...ඊයේ දවසම ඇහුවා.
මැක්සා හෙඩ්සෙට් එක.
කේස් එකකට තියෙන්නේ ඉකුයිලයිසර් එක වැඩ කරන්නේ නෑ මේ හෙඩ්සෙට් එක ගැහුවාම.
SIM lock... mehe SIM dammata wada naha...meka UK use karapu ekak.. me cousin aiya kenek dunna puluwannam unlock karala diyan kiyala... google kala. hama thanama pay karanna one...
SIM error
thanks machanමේක ශුවර් නෑ මචන් ජස්ට් මට හිතුනු දෙයක් මේක කරොතින් සමහර වෙලාවට හරියාවි කියලා.
ෆෝන් එකේ ෆර්ම් වෙයාර් දාලා බලපන්කෝ උබ ආපහු.
ෆර්ම් වෙයාර් දාලා අලුතෙන් ඊට පස්සේ සිම් එක දාලා බලපන් වැඩ කරනවද කියලා.
http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987
සිම් ලොක් එකට ලොකු ගානක් යන එකක් නෑ මචන්.
හෙට උදේ 10 වගේ මේකට කෝල් එකක් දීලා ගාන අහපන් මචන් සීන් එක කියලා.
https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0
windows 10 වල android app run කරන්න පුලුවන් කියන්නෙ ඈත්තද???
windows phone වලට google map එක එන දවසක් තියෙයි ද


windows 10 වල android app run කරන්න පුලුවන් කියන්නෙ ඈත්තද???
windows phone වලට google map එක එන දවසක් තියෙයි ද