windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.
    මිනිහා මේක දුන්නා මට ගිෆ්ට් එකක් විදියට.
    සවුන්ඩ්ස් නියමයි.

    Jf5kWwx.jpg


    DiL7AJm.jpg


    අහලා බලලා තමයි නියමයි කියන්න වෙන්නේ ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් දැම්මා බන් TP එක ඊයේ.අමේමෝ මට එපා උනා බන් පෝන් එක රත් වෙනවා අම්බානකට අයෙත් අනිත් පැත්තට අයින් කරල දැම්මා එපාර මොකද බන් ඒ කේස් එක :love:nokia 925 :love:


    රිසෙට් පාරක් දීලා බැලුවේ නැද්ද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහලා බලලා තමයි නියමයි කියන්න වෙන්නේ ;)

    ඊයේ දවසම ඇහුවා.
    මැක්සා හෙඩ්සෙට් එක.
    කේස් එකකට තියෙන්නේ ඉකුයිලයිසර් එක වැඩ කරන්නේ නෑ මේ හෙඩ්සෙට් එක ගැහුවාම.

     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රිසෙට් පාරක් දීලා බැලුවේ නැද්ද?

    නෑ බන් අයින් කරලම දැම්මා:growl:
    ඒක නෙම් මට හොද finance management app එකක් කියපන්කො මම ස්ටෝරුවෙ තියෙන ගොඩක් ඒවා දාලා බැලුව එකක් වත් සෙට් වුනේ නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බන් අයින් කරලම දැම්මා:growl:
    ඒක නෙම් මට හොද finance management app එකක් කියපන්කො මම ස්ටෝරුවෙ තියෙන ගොඩක් ඒවා දාලා බැලුව එකක් වත් සෙට් වුනේ නෑ

    රිසෙට් කරලා බලන්න තිබ්බානේ උබට.
    අව්ලක් නෑ දැන්.

    http://www.windowscentral.com/best-personal-finance-apps-windows-phone

    https://blogs.windows.com/devices/2014/01/27/10-best-windows-phone-apps-managing-money/

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    SIM lock... mehe SIM dammata wada naha...:no:meka UK use karapu ekak.. me cousin aiya kenek dunna puluwannam unlock karala diyan kiyala... google kala. hama thanama pay karanna one...

    SIM error

    මේක ශුවර් නෑ මචන් ජස්ට් මට හිතුනු දෙයක් මේක කරොතින් සමහර වෙලාවට හරියාවි කියලා.
    ෆෝන් එකේ ෆර්ම් වෙයාර් දාලා බලපන්කෝ උබ ආපහු.
    ෆර්ම් වෙයාර් දාලා අලුතෙන් ඊට පස්සේ සිම් එක දාලා බලපන් වැඩ කරනවද කියලා.

    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    සිම් ලොක් එකට ලොකු ගානක් යන එකක් නෑ මචන්.
    හෙට උදේ 10 වගේ මේකට කෝල් එකක් දීලා ගාන අහපන් මචන් සීන් එක කියලා.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Windows 10 Mobile honest review…

    මුල ඉදන් පටන් ගත්තොත්, Windows Phone එදා ඉදන් ප්‍රසිද්ධව තිබුනේ fast, smooth, buggs අඩු, lag free, security අතින් හොදම os එකක් විදිහටයි. ඒක windows phone 7, windows phone 7.5, windows phone 8, windows phone 8.1 වල ඉතාම හොදින් කැපී පෙනෙන ලෙස තිබ්බා. එමෙන්ම එය windows 10 mobile වලත් ඉතාම හොදින් වැඩි දියුනු කරල… ඇත්තෙන්ම කිව්වොත් නෑ.

    Windows 10 Mobile කියනනේ buggs, slow, compatible issues හුගක් තියෙන os එකක්. ඇයි?

    Windows 10 කියන්නේ Microsoft සමාගමෙන් universal code හෙවත් සෑම IOT එකකම සමාන කේතයක් යොදා ගෙන කරන්න යන ලොකු project එකක්. කෙටියෙන් කිව්වොත් developer කෙනෙක් පහසුවෙන්ම apps හදන්න පුලුවන් phone,pc, Xbox, HoloLens, ms band etc. සියල්ලේම එකවර වැඩ කරන විදිහට. මේ හේතුව නිසාම Windows 10,developersලා අතර විශාල අවදානයක් දිනා තිබෙන්නවා.

    ඒත්, මේ project එක Microsoft එකෙන් මහජනයාට නිකුත් කල දින පටන් මෙහි තිබෙන අවුල් පෙනෙන්ට පටන් අරන් තියෙනවා. ඉන් ප්‍රධානම කරුණු කිහිපයක් මෙසේය.

    • පරණ OS වලට හදපු apps වල compatible issues. අත්දැක බලන්න අවශ්‍ය නම් windows 8.1 තියෙන phone එකක් එක්ක compare කර බලන්න.

    •slow down, smooth issues, battery issues. මේක ඇත්තෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්. හේතු නම්, ඇත්තේන්ම මේ phones වල run වෙන්නෙ pc එකක පහසුකම් තියෙන mobile os එකක්.

    •buggs, crashes. මේක ඇත්තටම වෙලා තියෙන්නේ windows 10 කියන්නේ unfinished os එකක් නිසා.

    ඇත්තටම windows 10 කියන්නේ තාමත් beta os එකක්. ඒක හොදටම පේනවා Lumia 950 වලින්. හේතුව නම් Lumia 950 එක ඒ හා සමාන අනෙකුත් flagships එක්ක compare කරද්දි slow. ඒ වගේම 950 වල හුගක් buggs තියෙනවා.

    අවසාන වශයෙන්, Windows 10 Mobile කියන්නේ ඉතාම හොද ප්‍රබල os එකක් ඒත් තාමත් ඒක complete නෑ වගේම low end devices වලට optimize කරලත් නෑ. මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට windows 10 technical preview අනුමත කරන්නේ නෑ. කවුරු මොනවා කීවත් එයයි සත්‍ය කතාව.


    නමුත් මේ සියල්ලම පාහේ මීලගට පැමිනීමට නියමිත Red Stone update එක හරහා සමතයකට පත් වේවී. එය 2016 පෙබරවාරී මාසයේ නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා ෴
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක ශුවර් නෑ මචන් ජස්ට් මට හිතුනු දෙයක් මේක කරොතින් සමහර වෙලාවට හරියාවි කියලා.
    ෆෝන් එකේ ෆර්ම් වෙයාර් දාලා බලපන්කෝ උබ ආපහු.
    ෆර්ම් වෙයාර් දාලා අලුතෙන් ඊට පස්සේ සිම් එක දාලා බලපන් වැඩ කරනවද කියලා.

    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    සිම් ලොක් එකට ලොකු ගානක් යන එකක් නෑ මචන්.
    හෙට උදේ 10 වගේ මේකට කෝල් එකක් දීලා ගාන අහපන් මචන් සීන් එක කියලා.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0
    thanks machan
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන WINDOWS 10දැම්මා 640 XL එකට...
    මටනම් කියන්න තරම්ලොකු ගැටලුවක්නම් නැහැ සුපිරියට වැඩ :yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    windows 10 වල android app run කරන්න පුලුවන් කියන්නෙ ඈත්තද???

    windows phone වලට google map එක එන දවසක් තියෙයි ද


    ඔන්න අනිත් බොරුව
    ගූගල් ඇප් කවදාවත් එන්නේ නැහැ
    එන්න එන්න වින්ඩෝස් ෆෝන් මාර්කට් එක වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා ඇරෙන්න
     
    Status
    Not open for further replies.