360 panorama gahnna app ekak nadda?
360 panorama gahnna app ekak nadda?
Me too running windows 10 on Lumia 640.බැටරි තමා අවුල.....

මටනම් එහෙම බැටරි අවුලක් ආවේත් නැහැනේ බං,![]()
Ube battery 10% drop wenna Kochchra wela unwada screen on tynkota
ehema kiyanna baa..mokada ube 4n ekai mage 4n ekai wenas...ubata update wenna oni apps run wenna diyan..mails,,fb,calender wage dewal
ඒක වෙනස් වෙනවා බන් එක එක්කෙනා යුස් කරන විදිය අනුව.
Store eka background eke run wena eka stop kala kyamuko.ethkota store eken app ekak download wenna dalla windows key eka ebuwahama downloads stop wenne nahane
Ela. Ethkota mokaakda background apps closd kalama wenne
![]()
mage 4n eka us walin gennapu ekak.eke tynne kotu pin charger ekak.ekada Danna me battery ikmanata bahina case ekata hetuwa
කියන්න බෑ මචන් හරියටම.
සමහර වෙලාවට චාර්ජර් එකේ සීන් එකක් නිසා වෙන්න බැරි කමක් නැත්තේ නෑ.
ෆෝන් එකේ බැටරි 20% වඩා අඩුවෙන් තියන වෙලාවකට වෙන ලුමියා චාර්ජර් එකකින් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා දවසක් යුස් කරලා බලපන්.
Man gawa charger ekak tynwa.habai eka awe Lumia ekakata newi podi nokia 4n ekakata.micro Usb port ekakuth tynwa.lumia 4n ekaka charger ekakma oneda?
බොලව් මගෙත් තියෙනවා 535 ෆෝන් එකක්.ඒක මේ ලඟදි ඉඳන් පිස්සු නටනවනේ.පෙරේදද කොහෙද උදේ කැමරා එක ඔන් කරද්දී ස්ක්රීන් එක කොළ පාටට ආවේ.ඊයේ කෝටානා වැඩ නොකර තිබුනා.හැබැයි රීස්ටාට් කරලා ගත්තම ඒ දෙක හරි ගියා.මෙන්න ඊයේ හවස ඉඳන් බැටරි බහිනවා හෝ ගාලා බලන් ඉදිද්දී.
මේ මොකක් නිසා වෙන්න පුලුවන්ද???මේකට බබා හම්බ වෙයිද?
එල මචං මම කරලා බලන්නම්ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක රිසෙට් පාරක් දීලා බලපන්.
