windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    naa macho...habayi skype msg nawathinawa

    එල එල.තැන්කුයි.
    මඑන් මගෙ 4n එකේ බැටරි හිටින්නෙ නැති එකට හේතුව බැටරි එකෙ අවුලක් කියලා තමා මට හිතෙන්නෙ.මම 4n එක eBay එකෙන් ලගදි ගත්තෙ.1year warranty.sellerta මේ seen එක කිව්වොත් ඌ battery එක ආපහු එවන්න කියයිද
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැටරි එක උබට එවන්න කියාවි බන් වොරන්ටි ක්ලේම් කරන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    Lumia 540 Dual phone eke gorilla glass protection eka na neda ? eka awlda ? :oo:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා latest windows mobile 10 වලට wired selfie stick support කරනවද? Bluetooth එක නෙවෙයි.

    එහෙම අව්ලක් නෑ බන්.
    සමහර ස්ටික්ස් තියනවා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් කම්පැටිබල් ඒවා විතරක්,අයි ඕ එස් කම්පැටිබල් ඒවා විතරක් කියලා එන.
    ගන්න කලින් බලපන් ඒක හොදට.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම අව්ලක් නෑ බන්.
    සමහර ස්ටික්ස් තියනවා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් කම්පැටිබල් ඒවා විතරක්,අයි ඕ එස් කම්පැටිබල් ඒවා විතරක් කියලා එන.
    ගන්න කලින් බලපන් ඒක හොදට.

    Wired ena ewa windows phone wlta support na kylne bn kynne net eke.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් දැන් නම් ඇති වගේ හිටිය. මගේ 730 එකට tp එක දානව. මොනවද බන් දැනට තියෙන issues. 730 එකක 10 tp එක කරන අය ඉන්නවනම් කියන්න. update කලොත් 8.1 වල සෙටින්ස් ප්ලේලිස්ට්ස් මැකෙනවද?. හැමදාම use කරන්න stable ද? battery life එක ඇඩුවෙයිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් දැන් නම් ඇති වගේ හිටිය. මගේ 730 එකට tp එක දානව. මොනවද බන් දැනට තියෙන issues. 730 එකක 10 tp එක කරන අය ඉන්නවනම් කියන්න. update කලොත් 8.1 වල සෙටින්ස් ප්ලේලිස්ට්ස් මැකෙනවද?. හැමදාම use කරන්න stable ද? battery life එක ඇඩුවෙයිද?

    බැටරි ලයිෆ් එක නම් ටිකක් අඩුයි මචන්.
    හිටියා වගේ ටිකක් ඉවසලා ඉදපන්.
    ජනවාරි වල තව අප්ඩේට් එකක් එනවා.
    ආවම ඒක දාපන් එකපාරම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Meke kyla නෑනෙ windows phone support krnwa kyla. Windows 4n එක්ක wired selfie stick පාවිච්චි කරන එවුන් නැද්ද?

    ලින්ක් එකක් දුන්නාම උඩින් පල්ලෙන් නොබලා ඒක හොදට බලපන්.
    ujUoAw1.jpg

    ඕකේ මොඩල්ස් වලට සිලෙක්ට් කරන්න පුලුවන් ලුමියා කියලා.
    කම්පැටිබල් වෙන්නේ නැත්තම් මොඩල්ස් වලට ලුමියා ඩිවයිසස් කියලා සිලෙක්ට් කරන්න දෙන්නේ නෑ නේ.
    තව දැනගන්න ඕන නම් සෙලර්ව කන්ටැක්ට් කරපන්.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලින්ක් එකක් දුන්නාම උඩින් පල්ලෙන් නොබලා ඒක හොදට බලපන්.
    ujUoAw1.jpg

    ඕකේ මොඩල්ස් වලට සිලෙක්ට් කරන්න පුලුවන් ලුමියා කියලා.
    කම්පැටිබල් වෙන්නේ නැත්තම් මොඩල්ස් වලට ලුමියා ඩිවයිසස් කියලා සිලෙක්ට් කරන්න දෙන්නේ නෑ නේ.
    තව දැනගන්න ඕන නම් සෙලර්ව කන්ටැක්ට් කරපන්.

    eka withrai baluwe naththe anik okkoma baluwa. By the way oka ganan wadi neda bn.oyita wada aduwata nadda bn. Uba kohomada windows phone wlta support krna ekaka hoyagaththe.
    Mekath balahan.http://www.ebay.com/itm/Smart-Mini-...hash=item1ea6fc3d28:m:mCx3tcyJhT-YUj6P3WNPA1A
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka withrai baluwe naththe anik okkoma baluwa. By the way oka ganan wadi neda bn.oyita wada aduwata nadda bn. Uba kohomada windows phone wlta support krna ekaka hoyagaththe.
    Mekath balahan.http://www.ebay.com/itm/Smart-Mini-...hash=item1ea6fc3d28:m:mCx3tcyJhT-YUj6P3WNPA1A

    මොකක්ද බන් ගාන වැඩි කියන්නේ.
    රු.700 වගේ යාවි .
    එච්චරනේ.
    ගන්න එකේ හොද එකක් ගනින්කෝ.

    http://www.ebay.com/sch/i.html?_fro...S0&_nkw=wired+selfie+stick+for+lumia&_sacat=0

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    මගේ ෆෝන් එකේ තිබුනා පුවත් මැගසින් කියලා ප්‍රවෘත්ති ඇප් එකක් රතු පාට.ෆෝන් එක පිස්සු නටන්න පටන් අරගෙන රීසෙට් පාරක් දැම්මා.දැන් ස්ටෝර් එකෙන් ඒ ඇප් එක හොයාගන්න නෑනේ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ෆෝන් එකේ තිබුනා පුවත් මැගසින් කියලා ප්‍රවෘත්ති ඇප් එකක් රතු පාට.ෆෝන් එක පිස්සු නටන්න පටන් අරගෙන රීසෙට් පාරක් දැම්මා.දැන් ස්ටෝර් එකෙන් ඒ ඇප් එක හොයාගන්න නෑනේ.

    This app is not available for you device kiyala enne
     
    Status
    Not open for further replies.