අපරාදේ හොද ඇප් එක.A. සිරියා;19500177 said:This app is not available for you device kiyala enne

අපරාදේ හොද ඇප් එක.A. සිරියා;19500177 said:This app is not available for you device kiyala enne

ලින්ක් එකක් දුන්නාම උඩින් පල්ලෙන් නොබලා ඒක හොදට බලපන්.
![]()
ඕකේ මොඩල්ස් වලට සිලෙක්ට් කරන්න පුලුවන් ලුමියා කියලා.
කම්පැටිබල් වෙන්නේ නැත්තම් මොඩල්ස් වලට ලුමියා ඩිවයිසස් කියලා සිලෙක්ට් කරන්න දෙන්නේ නෑ නේ.
තව දැනගන්න ඕන නම් සෙලර්ව කන්ටැක්ට් කරපන්.
ඹ්ක ලොකු වැඩි නැද්ද බන්. මම තව item එකක් හොයා ගත්තා. Seller ව contact කලා. Seller කිව්වෙ compatible කියලා. හැබැයි orange colour විතරයි තියෙන්නෙ. http://www.ebay.com/itm/Smart-Mini-...hash=item1ea6fc3d28:m:mCx3tcyJhT-YUj6P3WNPA1A හොදයිද???
A. සිරියා;19505151 said:සුභ අලුත් අවුරුද්දක් වේවා මචංලා හැමෝටම..!![]()
ගෙදරට තව 928 එකක් ආවා.
මගේ නගා 928 එකක් ගත්තා.