windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    10 එන් නෑ බං බලං ඉන් නැතිව හිත හදා ගන්න කියල් අපෙ අම්ම කීව :sorry:

    දැනට හිත හදන් හිටපන් මචෝ වින්ඩෝස් 10 කියලා එකක් නැහැ කියලා...
    ආපු දවසට නිකම් සර්ප්‍රයිස් වෙලා වගේ දාගනින්..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19519702 said:
    අම්මපා :rolleyes:

    Capture.JPG පා :lol:

    දැනට හිත හදන් හිටපන් මචෝ වින්ඩෝස් 10 කියලා එකක් නැහැ කියලා...
    ආපු දවසට නිකම් සර්ප්‍රයිස් වෙලා වගේ දාගනින්..

    :nerd::nerd::(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කිසිම හේතුවක් නැතිව ඉන්ටර්නල් මෙමොරිය පිරෙනවනෙ බං එස්ඩී එකෙ තම තියන සේරම ජරාව තියෙන්නෙත් ඒත් නිකන්ම දැං 2ජීබී+ පිරිලා :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිසිම හේතුවක් නැතිව ඉන්ටර්නල් මෙමොරිය පිරෙනවනෙ බං එස්ඩී එකෙ තම තියන සේරම ජරාව තියෙන්නෙත් ඒත් නිකන්ම දැං 2ජීබී+ පිරිලා :(

    https://www.microsoft.com/en-us/store/apps/storage-cleaner/9wzdncrfj0x2

    ඔන්න ඕක දාලා ක්ලීන් කරපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ape gewal patte shop ekak ban.shop warenty denne.awlak ne.kohomath 1 yr ne.awlak unoth ee shop ekata denna puluwan :)

    කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන් බන් ඔය ගානට.
    ඉක්මන් එකේ එහෙම තිබ්බා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වරෙං උම්ම එකක් දෙන්න හැබැයි වැඩ කලොත් ඈ :lol:
    තෑන්ක් ට්ර්යි කරන්නම් :)

    ඔය ඇප් එක හොදයි බන්.
    බලපන් ඇප් එකට දාලා තියන කමෙන්ට්ස් එහෙම.
    පලවෙනි පාර පොඩ්ඩක් ස්ලෝ ගතියක් ඒවි ක්ලීන් වෙද්දි ඒත් ඒක නෝමල් දෙයක්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔය ඇප් එක හොදයි බන්.
    බලපන් ඇප් එකට දාලා තියන කමෙන්ට්ස් එහෙම.
    පලවෙනි පාර පොඩ්ඩක් ස්ලෝ ගතියක් ඒවි ක්ලීන් වෙද්දි ඒත් ඒක නෝමල් දෙයක්.

    :) බලමු අද දාල :oo:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ko ban 10 eka

    පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත් :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත් :)

    අහ් තෝ 10 ගැහුවද බං :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත් :)

    උබේ ෆෝන් එක මොකක්ද බන්?
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    10 එන් නෑ බං බලං ඉන් නැතිව හිත හදා ගන්න කියල් අපෙ අම්ම කීව :sorry:

    දැනට හිත හදන් හිටපන් මචෝ වින්ඩෝස් 10 කියලා එකක් නැහැ කියලා...
    ආපු දවසට නිකම් සර්ප්‍රයිස් වෙලා වගේ දාගනින්..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.