Lumia 540 Dual phone eka 22k kiyanawa.paduda ?
ආපු දවස් වලත් ඔය ගණන් නේද. මන් හිතන්නෙ දැන් තව අඩු ඇති
Lumia 540 Dual phone eka 22k kiyanawa.paduda ?
10 එන් නෑ බං බලං ඉන් නැතිව හිත හදා ගන්න කියල් අපෙ අම්ම කීව
Lumia 540 Dual phone eka 22k kiyanawa.paduda ?
කඩේ මොකක්ද මචන්?
කම්පැනි වොරන්ටි දෙනවද?

කිසිම හේතුවක් නැතිව ඉන්ටර්නල් මෙමොරිය පිරෙනවනෙ බං එස්ඩී එකෙ තම තියන සේරම ජරාව තියෙන්නෙත් ඒත් නිකන්ම දැං 2ජීබී+ පිරිලා
ape gewal patte shop ekak ban.shop warenty denne.awlak ne.kohomath 1 yr ne.awlak unoth ee shop ekata denna puluwan![]()
https://www.microsoft.com/en-us/store/apps/storage-cleaner/9wzdncrfj0x2
ඔන්න ඕක දාලා ක්ලීන් කරපන්.

වරෙං උම්ම එකක් දෙන්න හැබැයි වැඩ කලොත් ඈ
තෑන්ක් ට්ර්යි කරන්නම්
ඔය ඇප් එක හොදයි බන්.
බලපන් ඇප් එකට දාලා තියන කමෙන්ට්ස් එහෙම.
පලවෙනි පාර පොඩ්ඩක් ස්ලෝ ගතියක් ඒවි ක්ලීන් වෙද්දි ඒත් ඒක නෝමල් දෙයක්.
බලමු අද දාල 
Lumia 540 Dual phone eka 22k kiyanawa.paduda ?
oka 19 witara wenne softlogic warrenty ekka
ko ban 10 eka

පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත්![]()

පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත්![]()
10 එන් නෑ බං බලං ඉන් නැතිව හිත හදා ගන්න කියල් අපෙ අම්ම කීව
දැනට හිත හදන් හිටපන් මචෝ වින්ඩෝස් 10 කියලා එකක් නැහැ කියලා...
ආපු දවසට නිකම් සර්ප්‍රයිස් වෙලා වගේ දාගනින්..

උබේ ෆෝන් එක මොකක්ද බන්?
අහ් තෝ 10 ගැහුවද බං![]()