Feedback ekknm dmma bn..official enna klin twa build ekk ei nda??

මම ඔය ලබ්බ ආපු දවස් වලම දාලා යේ රෝල් බැක් කළා. නැත්නම් ලොවෙත් ෆෝන් එක පොලේ ගහනවා![]()

10 කවද්ද එන්නෙ හරියටම නැත්නම් ආයෙ පාරක් ටීපී වත් ගහල අරින්න.
රිලීස් වෙන්න ටික කාලයයි තියෙන්නේ ඒ නිසා දැන් නම් නොදා ඉන්න තරමට හොඳා .. ඔරිජිනල් දාන්න නම් උබට ආයේ රෝල් බැක් කරන්න ඕනේ tp එක.. 8.1 වලට

10 කවද්ද එන්නෙ හරියටම නැත්නම් ආයෙ පාරක් ටීපී වත් ගහල අරින්න.
supirima 4n ekak thamai lumia. oye galaxy karayo monawa kiwwath ekai aththa. unta godaaaak riderun 60000k dila ganna galaxy 4n eke speed eka 25000ta wage thiyena lumia 4n eken ganna puluwan
![]()

රිලීස් වෙන්න ටික කාලයයි තියෙන්නේ ඒ නිසා දැන් නම් නොදා ඉන්න තරමට හොඳා .. ඔරිජිනල් දාන්න නම් උබට ආයේ රෝල් බැක් කරන්න ඕනේ tp එක.. 8.1 වලට
රෝල් බැක් කරන්න ඕන වෙන්නේ නෑ ඔරිජිනල් එක ආවම.
ටෙක්නිකල් එකේ ඉදන්ම ෆයිනල් එකට අප්ඩේට් කරන්න පුලුවන්.
කවුද කිව්වේ උබට රෝල් බැක් කතාවක්?
රැන්ඩො ඔයා 
mahan windows 10 walata update karana windows insider site ekata log wenne naha ne.....mokada karanne
සයිට් එකට ලොග් වෙන්න හදන්නේ ඇයි බන්?
ස්ටෝර් එකෙන් කෙලින්ම බාපන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක.
ඊට පස්සේ ඇප් එක ඕපන් කරලා ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් චෙක් කරපන්.