windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම ඔය ලබ්බ ආපු දවස් වලම දාලා යේ රෝල් බැක් කළා. නැත්නම් ලොවෙත් ෆෝන් එක පොලේ ගහනවා :growl:


    බග්ස් පිරිච්ච os එකක් ආපු දවස්වලම නොදා ඉන්න එක තමා බන් හොඳම.. මමත් 8 , 8.1 දෙකේම ඕක කළා ... මේකේත් පහුවෙලා දානවා කියලා හිතන් ඉඳලා ටිකක් කල් ගිහින් දැම්මා.. අවුල් කෝටියයි.. ආයේ රෝල්බැක් කළා .. ජනවාරි 1 ගැහුවා ආයේ .. රිලීස් කරන්න ළඟ නිසා දැන් ටිකක් විතර os එක ස්ටේබල් තියෙනවා.. ෆීඩ් බැක් හිටු කියලා දෙන්න වෙලා තියෙනවා ඒත් .. :frown::frown::frown:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    10 කවද්ද එන්නෙ හරියටම නැත්නම් ආයෙ පාරක් ටීපී වත් ගහල අරින්න.


    රිලීස් වෙන්න ටික කාලයයි තියෙන්නේ ඒ නිසා දැන් නම් නොදා ඉන්න තරමට හොඳා .. ඔරිජිනල් දාන්න නම් උබට ආයේ රෝල් බැක් කරන්න ඕනේ tp එක.. 8.1 වලට
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    supirima 4n ekak thamai lumia. oye galaxy karayo monawa kiwwath ekai aththa. unta godaaaak rider :yes: un 60000k dila ganna galaxy 4n eke speed eka 25000ta wage thiyena lumia 4n eken ganna puluwan :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිලීස් වෙන්න ටික කාලයයි තියෙන්නේ ඒ නිසා දැන් නම් නොදා ඉන්න තරමට හොඳා .. ඔරිජිනල් දාන්න නම් උබට ආයේ රෝල් බැක් කරන්න ඕනේ tp එක.. 8.1 වලට

    රෝල් බැක් කරන්න ඕන වෙන්නේ නෑ ඔරිජිනල් එක ආවම.
    ටෙක්නිකල් එකේ ඉදන්ම ෆයිනල් එකට අප්ඩේට් කරන්න පුලුවන්.
    කවුද කිව්වේ උබට රෝල් බැක් කතාවක්?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රෝල් බැක් කරන්න ඕන වෙන්නේ නෑ ඔරිජිනල් එක ආවම.
    ටෙක්නිකල් එකේ ඉදන්ම ෆයිනල් එකට අප්ඩේට් කරන්න පුලුවන්.
    කවුද කිව්වේ උබට රෝල් බැක් කතාවක්?

    :eek: රැන්ඩො ඔයා :growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    If none of the iPhones or Android devices take your fancy, your choice of smartphone becomes drastically limited. Limited choice is still some choice, though, and Microsoft's efforts at offering diversity have today been given a boost by Acer. The Taiwanese device maker is showing off its Liquid Jade Primo Windows 10 handset at CES, ahead of a February launch in Europe at a price of 569 euros.

    http://www.theverge.com/2016/1/4/10...d-jade-primo-windows-10-phone-photos-ces-2016
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Continuum-capable Acer Liquid Jade Primo officially coming in February 2016



    http://www.windowscentral.com/acer-liquid-jade-primo-launched-alternative-lumia-950




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ලුමියා ඉයිකන් හෙවත් ලුමියා 929 ෆෝන් එකක් විකුනන කෙනෙක් ඉන්නවානම් මට මැසේජ් එකක් එවන්න.

    maxresdefault.jpg


    http://www.gsmarena.com/nokia_lumia_icon-5833.php
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    mahan windows 10 walata update karana windows insider site ekata log wenne naha ne.....mokada karanne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mahan windows 10 walata update karana windows insider site ekata log wenne naha ne.....mokada karanne

    සයිට් එකට ලොග් වෙන්න හදන්නේ ඇයි බන්?
    ස්ටෝර් එකෙන් කෙලින්ම බාපන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක.
    ඊට පස්සේ ඇප් එක ඕපන් කරලා ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් චෙක් කරපන්.

     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සයිට් එකට ලොග් වෙන්න හදන්නේ ඇයි බන්?
    ස්ටෝර් එකෙන් කෙලින්ම බාපන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක.
    ඊට පස්සේ ඇප් එක ඕපන් කරලා ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් චෙක් කරපන්.


    එල දෙයියෝ....
     
    Status
    Not open for further replies.