windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා සෝක් App 1ක් set වුනා...:)

    PC Remote

    23wky6c.png

    https://www.microsoft.com/en-us/store/apps/pc-remote/9wzdncrfhvwt

    කලින් කවුරු හරි දැම්මද දන්නෙ නෑ..
    VLC හරි XBMC හරි use කරනවනම් පට්ට remote app 1ක්.:)
    .සපාන් එකේ ඇද උඩට වෙලා film බලන්න පුලුවන්...තව තව වැඩ කෑලි ගොඩක් තියෙනව...:eek:

    • Like
    Reactions: akilar25

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනේ ගොන් පොන්නයෝ
    උබලගේ අම්ම කැලේට ගියාද , සිංහයා ගෙදරට ආවද ?
    සිංහයෙක් නම් හුකල වෙන්න බැහැ , බල්ලෙක් හුකන්න ඇති .. බලු ලේ කියල දාගනින්

    පොඩි එකා පොඩි එකා වගේ ඉදපන් මැද්දට පනින්නේ නැතුව

    අහිංසක අම්මලා තාත්තලාට බැනලා උඹේ අවජාතක කම මෙතන පෙන්නන්න එපා මචං, අනික අනුන්ගේ වදන් මෙතන Copy Paste උඹේ අවජාතක කම තවත් වැඩි කරගන්න එපා, මං හිතුවේ නැ උඹ ඉගෙන ගත්තු එකෙක් විදියට කවදාවත් මේ වගේ පහත් තත්වෙකට වැටෙයි කියලා :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මේකෙත් වලිද ඕයි.. මොන මගුලක්ද? :(
    535 එකේ ටච් ඉශූ එක හරිද මචන්ලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා සෝක් App 1ක් set වුනා...:)

    PC Remote

    23wky6c.png

    https://www.microsoft.com/en-us/store/apps/pc-remote/9wzdncrfhvwt

    කලින් කවුරු හරි දැම්මද දන්නෙ නෑ..
    VLC හරි XBMC හරි use කරනවනම් පට්ට remote app 1ක්.:)
    .සපාන් එකේ ඇද උඩට වෙලා film බලන්න පුලුවන්...තව තව වැඩ කෑලි ගොඩක් තියෙනව...:eek:

    ;);)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19536878 said:
    HTC 8X use කරන එවුන් ඉන්නවද? :dull::dull::dull:

    යුස් කරලා තියනවා මම ටික කාලයක්.
    හොදයි ෆෝන් එක.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ අයෙත් හොට්ස්පොට් සීන් එක ආව බන්. ආයේ රීසෙට් කරන්න බෑ. Teather-X ඇප් එකෙන්නම් වැඩ. තව බිල්ඩ් එකක් එද්දී හරියයි නේද බන්. නැත්තම් මයික්‍රොසොෆ්ට් එකට පෙන්නන්න වෙයිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ අයෙත් හොට්ස්පොට් සීන් එක ආව බන්. ආයේ රීසෙට් කරන්න බෑ. Teather-X ඇප් එකෙන්නම් වැඩ. තව බිල්ඩ් එකක් එද්දී හරියයි නේද බන්. නැත්තම් මයික්‍රොසොෆ්ට් එකට පෙන්නන්න වෙයිද?

    උබ කිව්වට පස්සේ මම බැලුවා මචන් මගේ ෆෝන් එකෙත්.
    හොට්ස්පොට් එක වැඩ කරන්නේ නෑ මගේ.
    ජනවාරි 12 අප්ඩේට් එකක් ඒවි ගොඩක් වෙලාවට.
    හරි යාවි අප්ඩේට් එකක් දුන්නාම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆොන් එක නැති උනා lumia 535:(:(

    මේකෙන් හොයන්න බලපන් මචන්.
    http://windows.microsoft.com/en-us/windows/find-lost-phone

    සෙට් උනේ නැත්තම් උබේ ෆෝන් එකේ අයි එම් ඊ නම්බර් එකත් අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්.
    ෆෝන් එක හොයලා දේවි උබට අනිවා.
    සිම් එක අක්‍රීය කරපන් කතා කරලා කස්ටමර් කෙයාර් එකට.

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේකෙන් හොයන්න බලපන් මචන්.
    http://windows.microsoft.com/en-us/windows/find-lost-phone

    සෙට් උනේ නැත්තම් උබේ ෆෝන් එකේ අයි එම් ඊ නම්බර් එකත් අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්.
    ෆෝන් එක හොයලා දේවි උබට අනිවා.
    සිම් එක අක්‍රීය කරපන් කතා කරලා කස්ටමර් කෙයාර් එකට.

    සිම් එකනම් ගත්තා අයෙම අපරාදෙ ෆොන් එක පොලිසියෙ පැමිනිල්ලක් දැම්මා එත් මම හිතන්නෙ නැ වැඩෙ හරියයි කියලා
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබ කිව්වට පස්සේ මම බැලුවා මචන් මගේ ෆෝන් එකෙත්.

    හොට්ස්පොට් එක වැඩ කරන්නේ නෑ මගේ.
    ජනවාරි 12 අප්ඩේට් එකක් ඒවි ගොඩක් වෙලාවට.
    හරි යාවි අප්ඩේට් එකක් දුන්නාම.

    එල මචන්. තෑන්ක්ස්. දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තුතියි.
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්ලා සෝක් App 1ක් set වුනා...:)

    PC Remote

    23wky6c.png

    https://www.microsoft.com/en-us/store/apps/pc-remote/9wzdncrfhvwt

    කලින් කවුරු හරි දැම්මද දන්නෙ නෑ..
    VLC හරි XBMC හරි use කරනවනම් පට්ට remote app 1ක්.:)
    .සපාන් එකේ ඇද උඩට වෙලා film බලන්න පුලුවන්...තව තව වැඩ කෑලි ගොඩක් තියෙනව...:eek:

    tankuu :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිම් එකනම් ගත්තා අයෙම අපරාදෙ ෆොන් එක පොලිසියෙ පැමිනිල්ලක් දැම්මා එත් මම හිතන්නෙ නැ වැඩෙ හරියයි කියලා

    ෆෝන් එකේ අයි එම් ඊ නම්බර් එක දුන්නද පොලිසියට?
     
    Status
    Not open for further replies.