windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    උබ කොහෙන්ද ගත්තේ ෆෝන් එක?
    කීයද ගාන?
    සින්හල ටයිප් කරන්න නම් වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගන්න ඕන.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාන්නේ මෙහෙමයි.
    ඔක්කෝටම ඉස්සෙල්ලා login.live.com ගිහින් එකවුන්ට් එකක් හදාගෙන ෆෝන් එකට සින්ක් කරපන් උබ මේල් එකක් ෆෝන් එකට සින්ක් කරලා නැත්තම්.
    ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝස් 10 දාපන්.
    ඇප් ස්ටෝර් එකට ගිහින් වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරලා ඒ ඇප් එක බාපන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් අප්ඩේට් කියන එක දීලා ෆෝන් එක අප්ඩේට් කරපන් අප්ඩේට් නැති වෙනකම්ම.
    ෆෝන් එක අප්ඩේට් වෙන්න ගත්තු වෙලාවේ ඉදන් ෆෝන් එකේ අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේම ගහලා තියපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහිල්ලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් කියන එකට ගිහින් කීබෝර්ඩ් කියන එකෙන් සින්හල කීබෝර්ඩ් එක බාපන්.
    විනාඩි 5 වගේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් ඇන්ඩ් සෙකියුරිටි ගිහිල්ලා ෆෝන් අප්ඩේට් කියන එක දීලා අප්ඩේට් කරපන්.
    ඊට පස්සේ හරි.
    සින්හල සබ් වලට ස්ටෝර් එකෙන් ccplayer කියන එක දාගෙන බලපන්.

    අඩේ.. 10 එක දාන්නම ඕනෙද 8.1 එකෙන් මුකුත්ම කරගන්න බැරිද? TP දැම්මොත් අවුල් එන්න ඉඩ තියෙනවා නේ.. ? :confused::confused:

    ගත්තේ 15 කට second hand
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19548025 said:
    අඩේ.. 10 එක දාන්නම ඕනෙද 8.1 එකෙන් මුකුත්ම කරගන්න බැරිද? TP දැම්මොත් අවුල් එන්න ඉඩ තියෙනවා නේ.. ? :confused::confused:

    ගත්තේ 15 කට second hand

    සින්හල ටයිප් වලට කීබෝර්ඩ් එක ඇරෙන්න අනිත් ඔක්කෝම කරගන්න පුලුවන්.
    සින්හල ටයිප් එක කීබෝර්ඩ් එකෙන් වෙනුවට මේකෙන් කරගන්න පුලුවන්.

    https://www.microsoft.com/en-us/store/apps/sinhala-unicode/9nblggh08frz

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කට්ටිය කියනවද දැන් Windows 10 TP එකේ තත්වේ කොහොමද කියල? මම ෆුල් රිලීස් එක එනකන් බලන් ඉන්නවා කියල හිතාගෙන හිටිය, දැන් තවත් නම් ඉවසන්න බැහැ බන් :sorry:

    මුලින්ම වින්ඩොව්ස් 10 TP ආපු ෆෝන්ස් පහෙන් එකක් තමයි මගේ එක (Lumia 630)..හැබැයි මේක 512 MB RAM..මේක ආපු ගමන් මම දැම්ම..ඒ කාලේ නම් සෑහෙන බග්ස් තිබුනා..මම ඩේලි පාවිච්චි කරන ෆෝන් එක නිසා ආපහු 8.1 එකට මාරු වුනා..

    දැන් කොහොමද බග්ස් එහෙම? මෙච්චර කල් ඉවසන් හිටපු එකේ ෆයිනල් රිලීස් එක එනකන්ම ඉන්න එකද හොඳ? අපේ අයියාගේ 525 එකට මාස දෙක තුනකට කලින් දැම්ම වින් 10 එක..එකේ පොඩි අවුලක් ඇවිල්ල රීස්ටාට් කරාම කෙල වුනා මොකක්ද වෙලා..(හොම්ස්ක්රීන් එකට ආවේ නැහැ )..පස්සේ හෙන ගේමක් දීල Nokia Care Suite එකෙන් ෆෝන් එක ගොඩ දාගත්තේ..

    දැන් මම 630 එකට ඕක දැම්මොත් අවුලක් වෙයිද? මීට කලින් 630 එකට දාපු කට්ටිය ඉන්නවද(මේ ලඟදි)?

    මම මේක ඩේලි පාවිච්චි කරන ෆෝන් එක..ප්‍රශ්න තියෙනවද දැනට?

    තැන්ක්ස්!
     
    තාම ටෙක්නිකල් එකක් නිසා ඇන්ඩ් 630 එකේ 512 රැම් එක නිසා තව පොඩ්ඩක් ඉවසපන් මචන්.
    ජනවාරි 12 එනවුන්ස්මන්ට් එකක් දෙනවාලු වින්ඩෝස් 10 මොබයිල් ගැන.
    ඒ එනවුන්ස්මන්ට් එකත් බලලාම තීරනය කරමු අපි.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් බිල්ඩ් එකෙන් කීබෝඩ් කේස් එකනම් හරි ගියා.. ඒත් මගේ හොට්ස්පොට් සීන් එක හරි ගියෙ නෑ.. පොඩ්ඩක් බලහල්ලකො උඹලගෙ හොට්ස්පොට් වැඩ කරනවද කියලා..

    වයිෆයි හොට්ස්පොට් වැඩ නෑ බන් මගේ තාම අප්ඩේට් කරත්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වයිෆයි හොට්ස්පොට් වැඩ නෑ බන් මගේ තාම අප්ඩේට් කරත්.

    අප්පා වයිෆයි හොට්ස්පොට් වැඩ නැද්ද තාම? :baffled: එහෙම නම් ටෙක්නිකල් ප්‍රීවීව් අදහස කොහොමත් අත ඇරගන්න එක හොඳයි වගේ මචන් මට..මම නිතරම වයිෆයි හොට්ස්පොට් පාවිච්චි කරනවා බන් කැම්පස් එකේ ඉද්දි නෙට් කනෙක්ට් වෙන්න :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අපිලගේ ෆෝන් වලට තමා.. යේක මුන් මුශ්ලීම් මුනියලගේ ෆෝන් යෙක්ක ශේල්ලම් කොරල කෂ පාර තමා කන්න හදන්නේ :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්පා වයිෆයි හොට්ස්පොට් වැඩ නැද්ද තාම? :baffled: එහෙම නම් ටෙක්නිකල් ප්‍රීවීව් අදහස කොහොමත් අත ඇරගන්න එක හොඳයි වගේ මචන් මට..මම නිතරම වයිෆයි හොට්ස්පොට් පාවිච්චි කරනවා බන් කැම්පස් එකේ ඉද්දි නෙට් කනෙක්ට් වෙන්න :sorry:

    හොට්ස්පොට් කිව්වේ බන් අපිට වයිෆයි වෙන ඕන එකකින් යුස් කරන්න පුලුවන්.
    ඒකේ කිසි අව්ලක් නෑ.
    අපේ ෆෝන් එකෙන් අනිත් එවුන්ට වයිෆයි දෙන්න බෑ.
    ඒකයි සීන් එක.

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොට්ස්පොට් කිව්වේ බන් අපිට වයිෆයි වෙන ඕන එකකින් යුස් කරන්න පුලුවන්.
    ඒකේ කිසි අව්ලක් නෑ.
    අපේ ෆෝන් එකෙන් අනිත් එවුන්ට වයිෆයි දෙන්න බෑ.
    ඒකයි සීන් එක.

    :yes: :P ඒකම තමයි බන් මම කිව්වේ..මම ෆෝන් එකට සිම් දෙකෙන් එකක් දාගෙන ඉන්නේ සාමාන්‍ය කෝල්ස් ගන්න වැඩ වලට..අනිත් එක ඩේට වලට පාවිච්චි කරන්නේ..(ඩොන්ගල් එකේ තියෙන සිම් එකේ ලයින් එක කපලා)..ඉතින් ඒ නිසා මම ෆෝන් එකේ ප්‍රීපේඩ් සිම් එකට ඩේට පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා හොට්ස්පොට් එකක් හදල තමයි බන් කැම්පස් එකේ ඉද්දි ඉන්ටනෙට් යන්නේ ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes: :P ඒකම තමයි බන් මම කිව්වේ..මම ෆෝන් එකට සිම් දෙකෙන් එකක් දාගෙන ඉන්නේ සාමාන්‍ය කෝල්ස් ගන්න වැඩ වලට..අනිත් එක ඩේට වලට පාවිච්චි කරන්නේ..(ඩොන්ගල් එකේ තියෙන සිම් එකේ ලයින් එක කපලා)..ඉතින් ඒ නිසා මම ෆෝන් එකේ ප්‍රීපේඩ් සිම් එකට ඩේට පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා හොට්ස්පොට් එකක් හදල තමයි බන් කැම්පස් එකේ ඉද්දි ඉන්ටනෙට් යන්නේ ;)

    ආ......................
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • apps.27765.13510798886716853.5b07bb0c-6bb7-4407-81ae-589d1acf53c4.35cb8cd7-7c3a-48dc-94f2-9011de4ae19d

    Sinhala News
    http://www.elakiri.com/forum/showthread.php?t=1720248

    11.gif
     
    Status
    Not open for further replies.