windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අලුත් බිල්ඩ් එකෙන් කීබෝඩ් කේස් එකනම් හරි ගියා.. ඒත් මගේ හොට්ස්පොට් සීන් එක හරි ගියෙ නෑ.. පොඩ්ඩක් බලහල්ලකො උඹලගෙ හොට්ස්පොට් වැඩ කරනවද කියලා..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Mona build da bn.mata epa wela bn tynne.9.45am 100% battery.charger eken unplug kala.payak mobile data walin net gya.menna batery 80%.mala paninawa bn.anika bn mama messaging wlta dala tynne WhatsApp witharai.me mage 1st lumia 4n eka.Lumia ekak ganna pradana hethuwak une godak aya battery life eka hodai kypu nisa.me blhn.http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-640-lte-1286616/review/3
    ඇයි බන් මෙහෙම වෙන්නෙ?????😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    8.1 වලට පලයන් පුතා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage 4n eka dunna bn kadekata mkkda battery ikmnata bahinna hetuwa hoyanna.mans kiwwa 4n eke aulak na kyla.wena Samsung charger ekakin charge kala hariyanne na.mama hithanne battery eke case ekak kyla.උදව් කරපල්ලකො.මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ

    ෆෝන් එකේ වොරන්ටි තියනවද මචන්?
    ෆෝන් එකට වින්ඩෝස් 8.1 දාලා බලපන් ඒත් එහෙමද කියලා.
    ඒත් එහෙම නම් නොකියා කෙයාර් දාපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mona build da bn.mata epa wela bn tynne.9.45am 100% battery.charger eken unplug kala.payak mobile data walin net gya.menna batery 80%.mala paninawa bn.anika bn mama messaging wlta dala tynne WhatsApp witharai.me mage 1st lumia 4n eka.Lumia ekak ganna pradana hethuwak une godak aya battery life eka hodai kypu nisa.me blhn.http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-640-lte-1286616/review/3
    ඇයි බන් මෙහෙම වෙන්නෙ?????😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    උබේ තියෙන්නේ වින්ඩෝස් 10 නම් අලුත් බිල්ඩ් එකට අප්ඩේට් එකක් දීලා බලපන්කෝ.
    නැත්තම් 8.1 දාලා බලපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් බිල්ඩ් එකෙන් කීබෝඩ් කේස් එකනම් හරි ගියා.. ඒත් මගේ හොට්ස්පොට් සීන් එක හරි ගියෙ නෑ.. පොඩ්ඩක් බලහල්ලකො උඹලගෙ හොට්ස්පොට් වැඩ කරනවද කියලා..

    මම දාලා කියන්නම් උබට.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ෆෝන් එකේ වොරන්ටි තියනවද මචන්?
    ෆෝන් එකට වින්ඩෝස් 8.1 දාලා බලපන් ඒත් එහෙමද කියලා.
    ඒත් එහෙම නම් නොකියා කෙයාර් දාපන්.

    Gaddith ehemai bn.10 dannath meka hethuwak una
     
    Last edited:

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    apps.27765.13510798886716853.5b07bb0c-6bb7-4407-81ae-589d1acf53c4.35cb8cd7-7c3a-48dc-94f2-9011de4ae19d

    Sinhala News
    http://www.elakiri.com/forum/showthread.php?t=1720248
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    8X එකක් ගත්තා සිංහලු.. :dull::dull:

    දැන් දාන්න ඕනේ දේවල් ටික කියපල්ලා... :sorry::sorry:

    සිංහල type කරන හැටි, සිංහල sub දාලා බලන හැටි කියා දීපල්ලා... :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19547624 said:
    8X එකක් ගත්තා සිංහලු.. :dull::dull:

    දැන් දාන්න ඕනේ දේවල් ටික කියපල්ලා... :sorry::sorry:

    සිංහල type කරන හැටි, සිංහල sub දාලා බලන හැටි කියා දීපල්ලා... :D:D

    උබ කොහෙන්ද ගත්තේ ෆෝන් එක?
    කීයද ගාන?
    සින්හල ටයිප් කරන්න නම් වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගන්න ඕන.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාන්නේ මෙහෙමයි.
    ඔක්කෝටම ඉස්සෙල්ලා login.live.com ගිහින් එකවුන්ට් එකක් හදාගෙන ෆෝන් එකට සින්ක් කරපන් උබ මේල් එකක් ෆෝන් එකට සින්ක් කරලා නැත්තම්.
    ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝස් 10 දාපන්.
    ඇප් ස්ටෝර් එකට ගිහින් වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරලා ඒ ඇප් එක බාපන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් අප්ඩේට් කියන එක දීලා ෆෝන් එක අප්ඩේට් කරපන් අප්ඩේට් නැති වෙනකම්ම.
    ෆෝන් එක අප්ඩේට් වෙන්න ගත්තු වෙලාවේ ඉදන් ෆෝන් එකේ අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේම ගහලා තියපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහිල්ලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් කියන එකට ගිහින් කීබෝර්ඩ් කියන එකෙන් සින්හල කීබෝර්ඩ් එක බාපන්.
    විනාඩි 5 වගේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් ඇන්ඩ් සෙකියුරිටි ගිහිල්ලා ෆෝන් අප්ඩේට් කියන එක දීලා අප්ඩේට් කරපන්.
    ඊට පස්සේ හරි.
    සින්හල සබ් වලට ස්ටෝර් එකෙන් ccplayer කියන එක දාගෙන බලපන්.
     
    Status
    Not open for further replies.