සමහර ඩිවයිසස් වැඩ නැතුව ඇති බන්.

මචං අකිලයා හොට්ස්පොට් සීන් එක හරි. අවුල තමයි ෆෝන් එකේ නම අපි සිංහලෙන් දාපු එක... Device name එක ඉංගිරිසියෙන් දාල රීස්ටාර්ට් කරාම වැඩේ ගොඩ..
මම බැලුවා මචන් ඔහොම කරලා.
ඒත් සෙට් උනේ නෑ මට.
අද රිසෙට් පාරක් දාලා බලනවා මම.
![]()
තමන්ගේම SIM card පතක් නිකුත් කිරීම පිළිබඳ කිසිඳු නිළ නිවේදනයක් නොකල ඇති අවස්ථාවක Microsoft එකෙන් අළුත් service එකක් පිළිබඳව ආරංචි ලැබෙනවා.
“Cellular Data” නමින් Application එකක් Store එකට Microsoft ආයතනය විසින් නිකුත් කරලා තියෙනවා ඒ වගේම එය මගින් ලබාදෙන සේවාවන් පිළිබඳව ඉඟි කිහිපයකුත් නිකුත් කරලා තියෙනවා.
“Cellular Data” මගින් Microsoft SIM පත භාවිතයෙන් පාරිභෝගිකයන්ට පුළුවන් Windows Store හරහා Data මිලදී ගන්න. Windows store එකේ ඇති පැහැදිලි කිරීමට අනුව අදහස් වෙන්නේ මෙම SIM පත ක්‍රියා කළ හැක්කේ Windows 10 Device කිහිපයක් සමග පමණක් බවයි. ඒ වගේම මෙම SIM පත මූලික වශයෙන් ප්‍රංශය,බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදයට නිකුත් කිරීමට නියමිතයි.
මෙම Data ලැබෙන්නේ පෙරගෙවුම් සබඳතාවයක් ලෙසයි.මේ සමග කිසිඳු නැවත ගෙවීමේ ගාස්තු ඇතුලත් නොවන බවයි.දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.
පට්ටනේ බන්.
මෙහෙට ආවොත් හොදයි.
Mage nam sinhala wada
aluth build eka eeeye damma.eken aye sinhala key board eka dl karaganna puluwan





මාත් දාගත්තා.
අද එනවුන්ස්මන්ට් එකක් එනවනේ මයික්‍රොසොෆ්ට් එකෙන්.
අද කියාවි අප්ඩේට් ගැන වින්ඩෝස් 10 එකේ.


මාත් දාගත්තා.
අද එනවුන්ස්මන්ට් එකක් එනවනේ මයික්‍රොසොෆ්ට් එකෙන්.
අද කියාවි අප්ඩේට් ගැන වින්ඩෝස් 10 එකේ.
මගේ 540 බං..
Ube samanyen battery kochchara bahinwda data on kalama. Man kiwwe payakata percentage eka.
උන් මොකද කියන්නෙ කියල කියහන් අපිටත්.. මම අද ෆට්ට් බිසී බං මගුල..

