windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
    මෙන්න සාක්කි..
    950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
    මම හොය හොය හිටපු එකක්..
    පට්ට..
    :cool::cool::cool::cool::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Static-IP.jpg


    lumia 625 walata static ip update ekak release wela kiyala kathawak mama dekka net eke
    hebei ehema seen ekak nehe hoyanna
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Most of you already may know that Nokia care call center and Front desk ladies sucks in big time. They are sometimes unprofessional and poorly updated .
    If you want to know of of technical data insist for a technician. They are much helpful and knowledgeable than the call girls or the front desk. If you are not satisfied with the front ask for manager as a complaint. Surely managing staff will help you in a possible situation.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
    මෙන්න සාක්කි..
    950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
    මම හොය හොය හිටපු එකක්..
    පට්ට..


    12540823_10205757012865779_956748258373903602_n.jpg


    12494897_10205757015105835_130613675294721753_n.jpg


    මේ One Hand Mode එක....

    12376332_10205757020705975_2131658759165006030_n.jpg

    Umbe lokuma adupaduwath hari ehenam...
    11.gif

    Adoo meke numbers ehemama dalane :P
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Most of you already may know that Nokia care call center and Front desk ladies sucks in big time. They are sometimes unprofessional and poorly updated .
    If you want to know of of technical data insist for a technician. They are much helpful and knowledgeable than the call girls or the front desk. If you are not satisfied with the front ask for manager as a complaint. Surely managing staff will help you in a possible situation.

    :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    nitharama ne ban eth udeta shop ekata eddi bus eke obala battery bassa gannawa apahu yaddi obanna cable ekata gahanawamai dawasata deparak charge karanawa cable ekenui charger ekenui :baffled:

    මමනම් දවසට පාරක් චාජර් එකෙන් ෆුල් චාජ් කරනව මචං..
    ඔබන එක තමයි කොයිවෙලෙත්...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙබ. 12 newe janwari 19 neda

    මාත් දැක්කා බන් 19 කතාව.
    19 එයිද දන්නේ නෑ හරියටම.
    මම දැක්කා පෙබරවාරි 12 එන කතාවකුත්.
    මට මතක නෑ මම දැක්කේ මොකේද කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mona hu## ban ekak kiyapallako Ko akilaya


    පෙබරවාරි 12 වෙනකම් ඉදපන්.
    ජනවාරි 19 එන කතාවකුත් තියනවා.
    ශුවර් කරන්න බෑ.
    ඒ නිසා කරන දෙයක් පෙබරවාරි වෙනකම් ඉදලා කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැම් අප්ඩෙට් එක පෙන්නන්නෙ නැහැ ඇප්ස් අප්ඩේට් එකේ
    ඇප් එකේ පේජ් එකට ගියාම නම් පෙන්නනවා

    උබේ ඔටෝ මැටික් අප්ඩේට් උනාද දන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටීපී දාල ඉද්දි ඔෆීශියල් එක ආවොත් ඒකෙම ඉදන් අප්ඩේට් කල හැකිද ඔර්ජිනල් එකට

    එහෙම අව්ලක් නෑ මචන්.
    දාන්න පුලුවන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19563086 said:
    මචං හොඳ ඩේටා කේබල් එකක් ගන්න තැනක් කියපන්කො :)

    නොකියා කෙයාර් එකෙන්ම ගනින් ඔරිජිනල් එකක්.
     
    Status
    Not open for further replies.