Lumia camera එක uninstal කරන්නද.camera එක තියනවනෙ.
තව maps vs here maps මොකක්ද හොද
ලුමියා කැමරාව කොහොමත් දැන් නෑනෙ බං.
ඔය මැප් දෙකේ කේස් එක මීට කලිනුත් අහල තිබ්බ කවුරැහරි.. පොඩ්ඩක් බලහංකො.. මහ ලොකු වෙනසක්නම් නෑ මට.. Here maps දුන්නෙ නොකිය එකෙන්. මැප්ස් දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්..
ela.mn win8.1 idala 10 update kalama lumia camera and camera kyla 2k tynwa.lumia camera uninstal kaloth aulak weida
Lumia camera එක uninstal කරන්නද.camera එක තියනවනෙ.
තව maps vs here maps මොකක්ද හොද
ෆාස්ට් ඕපන් වෙන කැමරා ඈප් එක තමයි normal camera ඈප් එක .. Lumia camera ඈප් එක ටිකක් ඇඩ්වාන්ස් ෆිචර්ස් ටිකක් එක්ක එන්නේ .. ( වයිට් බැලන්ස් , ෆෝකස් , ශටර් ස්පීඩ් , බ්‍රයිට්නස් සෙන්සිටිවිටි. ect ) ඒක ෆොටෝ ග්‍රැෆි කරන උන්ට නම් ගොඩක් useful.. හැබැයි ඈප් එක ටිකක් ඕපන් වෙන්න late...
Maps හොඳයි කියලා හිතෙනවා here මැප්ස් දැන් sync කරන්න බැරි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා නොකිය එකවුන්ට් වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ..
Windows map app 1ke Android Google map app 1 වගේ ඊ හිසකින් අපි යන direction 1 පෙන්නන් නැ නේද ?
Like this Pic...
![]()
Windows 10 wala lumia camera eken photos ganna ba.eka open karama camera app ekata redirect wenawa
Windows map app 1ke Android Google map app 1 වගේ ඊ හිසකින් අපි යන direction 1 පෙන්නන් නැ නේද ?
Like this Pic...
![]()
මචන් microsoft 550 එක ලංකාවට එන්න කොයි වගේ කල් යයිද.ඒකෙ dual sim එක එන්න තවත් කල් යයි නේද.25කට වගේ එකක් හොයන්නෙ බන්.550 එක අලුත් නිසා ඔඩ්ඩක් එනකම් හිටියෙ.ඒත් කවද වෙනකම් ඉන්න වෙයිද දන්නෙ නෑ..........
මචං මේක නේද. ස්ටෝර් එකේ සර්ච් කරාට එන්නෑ බං.. ගූගල් සර්ච් කරල ගත්තනම් හරි..
https://www.microsoft.com/en-us/store/apps/applock-hide-photos-and-videos/9nblggh16phl
පස්සේ දැක්කෙ බං මේ මගෙ 500 වෙනි පෝස්ට් එක..
මට සුබ පැතුම්...![]()