windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Lumia camera එක uninstal කරන්නද.camera එක තියනවනෙ.
    තව maps vs here maps මොකක්ද හොද

    ලුමියා කැමරාව කොහොමත් දැන් නෑනෙ බං.
    ඔය මැප් දෙකේ කේස් එක මීට කලිනුත් අහල තිබ්බ කවුරැහරි.. පොඩ්ඩක් බලහංකො.. මහ ලොකු වෙනසක්නම් නෑ මට.. Here maps දුන්නෙ නොකිය එකෙන්. මැප්ස් දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්..​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලුමියා කැමරාව කොහොමත් දැන් නෑනෙ බං.
    ඔය මැප් දෙකේ කේස් එක මීට කලිනුත් අහල තිබ්බ කවුරැහරි.. පොඩ්ඩක් බලහංකො.. මහ ලොකු වෙනසක්නම් නෑ මට.. Here maps දුන්නෙ නොකිය එකෙන්. මැප්ස් දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්..​

    ela.mn win8.1 idala 10 update kalama lumia camera and camera kyla 2k tynwa.lumia camera uninstal kaloth aulak weida
     
    • Like
    Reactions: Mal Baba

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Lumia camera එක uninstal කරන්නද.camera එක තියනවනෙ.
    තව maps vs here maps මොකක්ද හොද

    ෆාස්ට් ඕපන් වෙන කැමරා ඈප් එක තමයි normal camera ඈප් එක .. Lumia camera ඈප් එක ටිකක් ඇඩ්වාන්ස් ෆිචර්ස් ටිකක් එක්ක එන්නේ .. ( වයිට් බැලන්ස් , ෆෝකස් , ශටර් ස්පීඩ් , බ්‍රයිට්නස් සෙන්සිටිවිටි. ect ) ඒක ෆොටෝ ග්‍රැෆි කරන උන්ට නම් ගොඩක් useful.. හැබැයි ඈප් එක ටිකක් ඕපන් වෙන්න late...

    Maps හොඳයි කියලා හිතෙනවා here මැප්ස් දැන් sync කරන්න බැරි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා නොකිය එකවුන්ට් වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Windows Map

    Windows map app 1ke Android Google map app 1 වගේ ඊ හිසකින් අපි යන direction 1 පෙන්නන් නැ නේද ?
    Like this Pic...
    waiy6c.jpg
     
    Windows 10 wala lumia camera eken photos ganna ba.eka open karama camera app ekata redirect wenawa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Windows map app 1ke Android Google map app 1 වගේ ඊ හිසකින් අපි යන direction 1 පෙන්නන් නැ නේද ?
    Like this Pic...
    waiy6c.jpg

    ??????????????????????????????????????
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් microsoft 550 එක ලංකාවට එන්න කොයි වගේ කල් යයිද.ඒකෙ dual sim එක එන්න තවත් කල් යයි නේද.25කට වගේ එකක් හොයන්නෙ බන්.550 එක අලුත් නිසා ඔඩ්ඩක් එනකම් හිටියෙ.ඒත් කවද වෙනකම් ඉන්න වෙයිද දන්නෙ නෑ..........

    කොටුවේ කඩවල් වල මම දැක්කා 550 තියනවා.
    කොටුවේ නිසා ගනන් අහන්න ගියේ නෑ මම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මේක නේද. ස්ටෝර් එකේ සර්ච් කරාට එන්නෑ බං.. ගූගල් සර්ච් කරල ගත්තනම් හරි..
    https://www.microsoft.com/en-us/store/apps/applock-hide-photos-and-videos/9nblggh16phl

    පස්සේ දැක්කෙ බං මේ මගෙ 500 වෙනි පෝස්ට් එක..
    මට සුබ පැතුම්...:lol:

    උබට කන්ග්‍රැට්ස්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia camera එක uninstal කරන්නද.camera එක තියනවනෙ.
    තව maps vs here maps මොකක්ද හොද

    හියර් මැප්ස් ගැහුවේ නොකියා එකෙන්.
    මැප්ස් ගහන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්.
    දෙකම එකයි නම වෙනස් උනාට.
    ලුමියා කැමරා ඇප් එක අයින් කරන්න ඉන්නේ.
     
    Status
    Not open for further replies.