A. සිරියා;19586389 said:Bathinaththu tika nam hari. Dan deyyo thama naththe
deiyo wadi idapan![]()

A. සිරියා;19586389 said:Bathinaththu tika nam hari. Dan deyyo thama naththe
deiyo wadi idapan![]()

කප්රුක එකෙන් තමයිඇමේසන් එකෙන් බඩු ගෙන්නලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට කියන්න.
කැරි නාට්ටි යන්නේ දැන් මේකේ.

මයික්‍රොසොෆ්ට් එවුන් මොනා උනත් උන්ගේ කස්ටමර්ස්ලාව තියාගන්න මනුස්සකම ඇතුව වැඩ කරනවා.
වැඩිය ඕන නෑ බන්.
ගුගල් මැප්ස් වලට හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් දෙනවා.
අපේ රටේ එච්චර ෆේමස් නැති උනාට යුරෝප් කන්ට්‍රීස් වල සුපිරිම මැප් එක තමා හියර් මැප්ස් කියන්නේ ගුගල් මැප්ස් වලටත් වඩා.
lumia වලට එන අන්තිම ෆෝන් එකලු lumia 650 ෆෝන් එක.. ඊට පස්සේ උන් surface phone තමයි එලියට දානවයි කියන්නේ .. තාම ඔෆීෂියල් කියලා නෑ
lumia 650
![]()

ලුමියා 750,850 එන්න තිබ්බේ.
ඔය සීන් එකෙන් තමා ඒවා එන්නේ නෑ කියන්නේ.
කොහොම වෙයිද දන්නේ නෑ.
මයික්‍රොසොෆ්ට් සර්ෆේස් කියලා ආවොත් ආපහු නොකියා ලුමියා කියලා ඒවි.
මයික්‍රොසොෆ්ට් ඇන්ඩ් නොකියා ඇග්රිමන්ට් එක ඉවරයි මම හිතන්නේ මේ අවුරුද්දෙන්.

නොකියා ආයේ වින්ඩෝස් ගහන්නේ නෑ කියලත් කියනවා.. උන් උන්ගේම android os එකක් එක්ක ෆෝන්ස් එලියට දානවාලු![]()
එතකොට තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න වෙනව 
නොකියා ආයේ වින්ඩෝස් ගහන්නේ නෑ කියලත් කියනවා.. උන් උන්ගේම android os එකක් එක්ක ෆෝන්ස් එලියට දානවාලු![]()
එතකොට තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න වෙනව
![]()
දාමු දාමු.
එහෙම උනොත් මම නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකයි මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ෆෝන් එකයි දෙකක් යුස් කරන්න පටන් ගන්නවා.

ඔව් පොඩ්ඩක් ගණන් තමයි හැබැයි කෙල නොවෙන්න ගෙන්න පුළුවන්කප්රුකේ ගනන් බන් .
ඒකයි සීන් එක.
ඔව් පොඩ්ඩක් ගණන් තමයි හැබැයි කෙල නොවෙන්න ගෙන්න පුළුවන්
kujeethai saho wede nam
මයික්‍රොසොෆ්ට් එවුන් මොනා උනත් උන්ගේ කස්ටමර්ස්ලාව තියාගන්න මනුස්සකම ඇතුව වැඩ කරනවා.
වැඩිය ඕන නෑ බන්.
ගුගල් මැප්ස් වලට හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් දෙනවා.
අපේ රටේ එච්චර ෆේමස් නැති උනාට යුරෝප් කන්ට්‍රීස් වල සුපිරිම මැප් එක තමා හියර් මැප්ස් කියන්නේ ගුගල් මැප්ස් වලටත් වඩා.
හරි දැන් උබ Linux PC එකකින්ද එළකිරි එන්නේ?![]()
ooka lide daala therumak ne tak gaala track penala aye dawasakin wena topic ekak aran aye methenta enawa ape athal eka pinisa
වින්ඩෝස් රැක ගැනීමට කන්දහාර් දෙවියන්ගේ පිහිටයි..![]()
A. සිරියා;19586302 said:Ane budu machan, dawal hiina dakinna epa.
Fb naha kiyala pc os ekak maaru karana ekek dakkamayi
lumia වලට එන අන්තිම ෆෝන් එකලු lumia 650 ෆෝන් එක.. ඊට පස්සේ උන් surface phone තමයි එලියට දානවයි කියන්නේ .. තාම ඔෆීෂියල් කියලා නෑ
lumia 650
![]()