windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇමේසන් එකෙන් බඩු ගෙන්නලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට කියන්න.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මයික්‍රොසොෆ්ට් එවුන් මොනා උනත් උන්ගේ කස්ටමර්ස්ලාව තියාගන්න මනුස්සකම ඇතුව වැඩ කරනවා.
    වැඩිය ඕන නෑ බන්.
    ගුගල් මැප්ස් වලට හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් දෙනවා.
    අපේ රටේ එච්චර ෆේමස් නැති උනාට යුරෝප් කන්ට්‍රීස් වල සුපිරිම මැප් එක තමා හියර් මැප්ස් කියන්නේ ගුගල් මැප්ස් වලටත් වඩා.

    Oya manussakama hinda thama windows phone walata kela wenne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    lumia වලට එන අන්තිම ෆෝන් එකලු lumia 650 ෆෝන් එක.. ඊට පස්සේ උන් surface phone තමයි එලියට දානවයි කියන්නේ .. තාම ඔෆීෂියල් කියලා නෑ

    lumia 650

    Lumia650_Group.jpg
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia වලට එන අන්තිම ෆෝන් එකලු lumia 650 ෆෝන් එක.. ඊට පස්සේ උන් surface phone තමයි එලියට දානවයි කියන්නේ .. තාම ඔෆීෂියල් කියලා නෑ

    lumia 650

    Lumia650_Group.jpg

    :yes::yes::yes::yes::yes:
    ලුමියා 750,850 එන්න තිබ්බේ.
    ඔය සීන් එකෙන් තමා ඒවා එන්නේ නෑ කියන්නේ.
    කොහොම වෙයිද දන්නේ නෑ.
    මයික්‍රොසොෆ්ට් සර්ෆේස් කියලා ආවොත් ආපහු නොකියා ලුමියා කියලා ඒවි.
    මයික්‍රොසොෆ්ට් ඇන්ඩ් නොකියා ඇග්‍රිමන්ට් එක ඉවරයි මම හිතන්නේ මේ අවුරුද්දෙන්.

    නොකියා ආයේ වින්ඩෝස් ගහන්නේ නෑ කියලත් කියනවා.. උන් උන්ගේම android os එකක් එක්ක ෆෝන්ස් එලියට දානවාලු :dull::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :yes::yes::yes::yes::yes:
    ලුමියා 750,850 එන්න තිබ්බේ.
    ඔය සීන් එකෙන් තමා ඒවා එන්නේ නෑ කියන්නේ.
    කොහොම වෙයිද දන්නේ නෑ.
    මයික්‍රොසොෆ්ට් සර්ෆේස් කියලා ආවොත් ආපහු නොකියා ලුමියා කියලා ඒවි.
    මයික්‍රොසොෆ්ට් ඇන්ඩ් නොකියා ඇග්‍රිමන්ට් එක ඉවරයි මම හිතන්නේ මේ අවුරුද්දෙන්.

    :dull:

    නොකියා ආයේ වින්ඩෝස් ගහන්නේ නෑ කියලත් කියනවා.. උන් උන්ගේම android os එකක් එක්ක ෆෝන්ස් එලියට දානවාලු :dull::dull:

    :nerd: එතකොට තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න වෙනව :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ආයේ වින්ඩෝස් ගහන්නේ නෑ කියලත් කියනවා.. උන් උන්ගේම android os එකක් එක්ක ෆෝන්ස් එලියට දානවාලු :dull::dull:

    ඔව් වෙන්න පුලුවන්.
    නොකියා එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් රිලීස් කරා ගිය අවුරුද්දේ චයිනා වලට විතරක් මට මතක විදියට.
    රිලීස් කරලා පැයක් ඇතුලත ඔක්කෝම විකිණිලාලු.

    • Like
    Reactions: ryandok

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :dull:

    :nerd: එතකොට තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න වෙනව :rofl:

    දාමු දාමු.
    එහෙම උනොත් මම නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකයි මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ෆෝන් එකයි දෙකක් යුස් කරන්න පටන් ගන්නවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් පොඩ්ඩක් ගණන් තමයි හැබැයි කෙල නොවෙන්න ගෙන්න පුළුවන්

    පොඩ්ඩක් නෙවෙයි බන් සෑහේන ගනන්.
    අයිටම් එකේ ගාන ඩොලර්ස් 9.
    කප්රුකෙන් ගෙන්න ගන්න ගෙවන්න ඕන රු.2540.00
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    kujeethai saho wede nam

    මයික්‍රොසොෆ්ට් එවුන් මොනා උනත් උන්ගේ කස්ටමර්ස්ලාව තියාගන්න මනුස්සකම ඇතුව වැඩ කරනවා.
    වැඩිය ඕන නෑ බන්.
    ගුගල් මැප්ස් වලට හියර් මැප්ස් එකේ සපොර්ට් එකත් දෙනවා.
    අපේ රටේ එච්චර ෆේමස් නැති උනාට යුරෝප් කන්ට්‍රීස් වල සුපිරිම මැප් එක තමා හියර් මැප්ස් කියන්නේ ගුගල් මැප්ස් වලටත් වඩා.

    හරි දැන් උබ Linux PC එකකින්ද එළකිරි එන්නේ?:lol:

    ooka lide daala therumak ne tak gaala track penala aye dawasakin wena topic ekak aran aye methenta enawa ape athal eka pinisa :rofl:

    වින්ඩෝස් රැක ගැනීමට කන්දහාර් දෙවියන්ගේ පිහිටයි..:D:D

    A. සිරියා;19586302 said:
    Ane budu machan, dawal hiina dakinna epa.
    Fb naha kiyala pc os ekak maaru karana ekek dakkamayi

    lumia වලට එන අන්තිම ෆෝන් එකලු lumia 650 ෆෝන් එක.. ඊට පස්සේ උන් surface phone තමයි එලියට දානවයි කියන්නේ .. තාම ඔෆීෂියල් කියලා නෑ

    lumia 650

    Lumia650_Group.jpg

    මාගෙ වැදගත් post ටුවට rep ලබාදී මා හට මෙවැනි post පල කිරීමට සහයෝගය දක්වන්න.:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: thusitharhm
    Status
    Not open for further replies.