windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners

  • Mage kapala man okata keewane ponnayek nowee Nama daapan kiyala ekata ridilada koheda wesi man rep dunna kalinma ubala dennatama :rofl:

    නෑ නෑ, ඕකා හැම වෙලේම ඇරගන්න ආවට සාමාන්යෙන් හැංගිලා රෙප් කපනවා වගේ වැඩ කරන්නෙ නෑ. ඒ අතින් නම් හොඳ බුවා :rofl: මගෙ නම් කපල නෑ තාම. දැන් දුවන් ඇවිත් කපයිද දන්නේ නෑ :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    paka thama
    1.7% share from europe mobile market:lol::lol::lol::lol::lol:

    kohomath nathi hama app ekakma wadak naha... oka thamai windows phone thiyena un kiyana kathawa

    ඇයි බන් උබ ඔය මාර්කට් එකක් අල්ලන් දගලන්නේ?
    මාර්කට් එක අඩුයි කියන්නේ ෆෝන්ස් හරි නෑ කියලද?
    අනේ පකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා.
    එහෙනම් යකෝ බ්ලැක්බෙරි ඕ එස් එක දුවන බ්ලැක්බෙරි ෆෝන්ස් මිනිස්සු යුස් කරන්නේ ඇයි?
    පුකේ අමාරුවටද?
    නෑ නේ.
    සල්ලි තියන මිනිහෙක් ලග අනිවා බ්ලැක්බෙරි එකක් තියනවාමයි යුරෝප් කන්ට්‍රීස් වල.
    බ්ලැක්බෙරි ෆෝන්ස් මාර්කට් එක ගොඩක් අඩුයි ඒත් ඒ උනාට බ්ලැක්බෙරි ඕ එස් එක තමා ලෝකේ සිකියුරි අතින් හොදම,හැක් කරන්න අමාරුම ඕ එස් එක.
    බ්ලැක්බෙරි,වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස්.
    ඇපල්,ඇන්ඩෙුායිඩ් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස්.
    ඒකයි ඇපල්,ඇන්ඩ්‍රොයිඩ් ෆේමස්.
    බ්ලැක්බෙරි,වින්ඩෝස් ගන්නේ ඒක ගැන දන්න එවුන් තමා ගොඩක්ම.

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා කියන සද්දන්ත යෝධයව ලිලිපුට්ටෙක් කරේ වින්ඩෝස්

    ඕක තමා ගොඩක් එවුන් දන්නේ.
    මයික්‍රොසොෆ්ට් එක නොකියා එක ගන්න කලින් ඉදන්ම නොකියා එක වැටි වැටි තිබ්බේ.
    නොකියා මැනේජ්මන්ට් වල එකට ඉදන් බෙල්ල කපපු එවුන් හිටියේ.
    ඒකයි නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා කරපු ඔෆර් එකට කැමති උනේ.
    එහෙම නැතුව නොකියා එකේ අයිතිකාරයට බිල් ගේට්ස් තුවක්කුවක් අරන් ගිහින් ඇහුවේ නෑ නේ වෙඩි කනවද පුක දෙනවද කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Kevin Ayya wadiye naththe Ai ban? Last seen thiyenne 12-24 a kaalewath mata Nam mathaka ne u thred ekata awa

    මාත් ඌට මැසේජ් කරා.
    රිප්ලයි කරේ නෑ.
    ඒ දවස් වල කිව්වා ඔෆිස් එකේ වැඩ එක්ක පට්ට බිසි කියලා.

     
    Status
    Not open for further replies.