windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    640 Xl eka gana podi dewal tikak danaganna one... magaw tiyenne 640 xl single sim ekak dan aran masa 4 k withara wenawa..
    mama apps godak dala tibba.. battery eka ikmanata bahinawa. dawas 1 1/2 k wage tama puluwan.(mama dan dawas 6kata witara kalin restore karala uwamana apps witarak damma etakota batterya bahinnema na. First 10% bahinna paya 10kin wage. wats app eke background service nisada kiyalath hitenawa.. )

    pt5v7F5YkYS3LCT79z2JN79dkvRTnfakNk-mUjQdS-8yaa0ew5CoSHb2wVTcdMI-1VrbTnhykh6D3ldOAjZN5DP5iRAkPgreV9xJq8x_RQkWIP8L5G2l5ZKpK1petyhaek01l7QNG0z8q7yLgnnoHvO37lB52JZvi9fhW7sathfHHOMaAfGE7fQfDwSZxqn4nRU5RixL-Z--7FJj2SmJytujXE5NLwAm2Jj-vV2f3FLtmx4UE-MseDFuDYGGn0sY7wSDYnPd_lm-GfhjmrI-tdNJuW6ZywJW8tjpjt2xRkyJJGdjFCOVDzz2La9mwos7jQtA1TufzpHvC5m6vlyMtrCJ4YThvJRPpYEvNhllHS0BY2MVKtGt4xrevdYlAnXZO_PXZAwuPUcZ3558usdUT9JC_43Q9oWE_MF_Z2upLs4X6NkpsnZ2ElU5SIcQ75ZGSRJyj9ggLBHLZssiwg9Fl8njg_H43eWu312zJLdOHo6zgEIY5TX7NGLnoHf9k8N7vCOKqwI8zc0hS2cxpoY3dBZ9fUBJBh5hLbD53PGlTC8oGwsZPK73uLD8zvOgJ3fm2ZDc=w362-h643-no

    anith eka cam eka,, cam eke noisy gatiya wadi. rata ehema photo ekak gahuwama patta chater.. (Dawaltath ehemai godakma na.)mokakda reason eka. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    win 10 wala me aul fix karalada tiyenne.. mata cam eka tama supiriyata one. 10 wala 4K recording,HDR & slow motion 640 xl ekata enawada.. battery life eka kohomada??

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    Apps කොච්ච‍ර දැම්මත් Battery එකටනම් Effect එකක් වේන්න විදියක් නැ මචං :no: උඹ දවසෙම් වගේ Data Onනම් ඔය දේ වේන්න පුළුවන් WhatsApp Usage එකත් එක්ක බැලුවාම

    Cam එකේ Noisy ගතියනම් රෑට තියෙනවා Manual Shoot කරලා බලපන් මචං
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640 Xl eka gana podi dewal tikak danaganna one... magaw tiyenne 640 xl single sim ekak dan aran masa 4 k withara wenawa..
    mama apps godak dala tibba.. battery eka ikmanata bahinawa. dawas 1 1/2 k wage tama puluwan.(mama dan dawas 6kata witara kalin restore karala uwamana apps witarak damma etakota batterya bahinnema na. First 10% bahinna paya 10kin wage. wats app eke background service nisada kiyalath hitenawa.. )

    pt5v7F5YkYS3LCT79z2JN79dkvRTnfakNk-mUjQdS-8yaa0ew5CoSHb2wVTcdMI-1VrbTnhykh6D3ldOAjZN5DP5iRAkPgreV9xJq8x_RQkWIP8L5G2l5ZKpK1petyhaek01l7QNG0z8q7yLgnnoHvO37lB52JZvi9fhW7sathfHHOMaAfGE7fQfDwSZxqn4nRU5RixL-Z--7FJj2SmJytujXE5NLwAm2Jj-vV2f3FLtmx4UE-MseDFuDYGGn0sY7wSDYnPd_lm-GfhjmrI-tdNJuW6ZywJW8tjpjt2xRkyJJGdjFCOVDzz2La9mwos7jQtA1TufzpHvC5m6vlyMtrCJ4YThvJRPpYEvNhllHS0BY2MVKtGt4xrevdYlAnXZO_PXZAwuPUcZ3558usdUT9JC_43Q9oWE_MF_Z2upLs4X6NkpsnZ2ElU5SIcQ75ZGSRJyj9ggLBHLZssiwg9Fl8njg_H43eWu312zJLdOHo6zgEIY5TX7NGLnoHf9k8N7vCOKqwI8zc0hS2cxpoY3dBZ9fUBJBh5hLbD53PGlTC8oGwsZPK73uLD8zvOgJ3fm2ZDc=w362-h643-no

    anith eka cam eka,, cam eke noisy gatiya wadi. rata ehema photo ekak gahuwama patta chater.. (Dawaltath ehemai godakma na.)mokakda reason eka. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    win 10 wala me aul fix karalada tiyenne.. mata cam eka tama supiriyata one. 10 wala 4K recording,HDR & slow motion 640 xl ekata enawada.. battery life eka kohomada??

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    රෑට නොයිසි ගතිය තියනවා මචන් කොහොමත්.
    ඔය ගානට යන ෆෝන්ස් ඔක්කෝම ඔය වගේ තමා මොන බ්‍රැන්ඩ් එකකින් ගත්තත්.
    කාර්ස් ෆාස්ට් ඇස් ලයිට්නින් කියන එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන එක ඩිසේබල් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා යුස් කරලා බලපන්.
    4කේ නම් ඒවිද දන්නේ නෑ මචන් ඒත් අනිත් ඒවානම් ඒවි.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මචන්ලා මගේ ලග තියෙන්නේ ලුමියා 640 dual sim LTE එකක්. මං මේකට 10 priview වර්ශන් එකට අප්ඩේට් කළා. අප් කරලා දන් මාසයක් විතර වෙනවා.
    දැන් phone එක on වෙන්නේ නෑ, වෙලාවකට on වෙනවා. අයෙත් phone එක සාක්කුවට දාගත්තොත් ඔෆ් වෙනවා. බැට්රියේ අවුලක් කියන්නත් බෑ. ඔෆ් උනාට පස්සේ කොහොම හරි ඕන කරගත්තාම බැටරියේ ඒ ගානම තියෙනවා. මේක වෙලා දවස් 3ක් විතර වෙනවා.
    මේකට හේතුව 10න් ගහපු එකද. 10 එකේ මේ වගේ ලෙඩක් තියෙනවද....?
    දන්නා එකෙක් උදව් කරපල්ලකෝ මචං. මේකට මොකද කරන්නේ..? මේක හදාගන්න ක්‍රමයක් නැද්ද..?

    මගේ කෑල්ලගේ 525 එකට ඔහොම උනා.
    වින්ඩෝස් 8.1 තිබ්බේ එතකොට.
    නොකියා කෙයාර් දැම්මා වොරන්ටි තිබ්බ නිසා.
    ෆෝන් එක ෆ්ලැශ් කරලා දුන්නා නොකියා එකෙන්.
    ඊට පස්සේ හරි ගියා.
    දැන් මාස 7 වගේ කලින් වගේ ඕක උනේ.
    උබේ එකත් ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන් මචන්.
    10 එක නිසා නම් ඔහොම වෙන්නේ නෑ.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගේ කෑල්ලගේ 525 එකට ඔහොම උනා.
    වින්ඩෝස් 8.1 තිබ්බේ එතකොට.
    නොකියා කෙයාර් දැම්මා වොරන්ටි තිබ්බ නිසා.
    ෆෝන් එක ෆ්ලැශ් කරලා දුන්නා නොකියා එකෙන්.
    ඊට පස්සේ හරි ගියා.
    දැන් මාස 7 වගේ කලින් වගේ ඕක උනේ.
    උබේ එකත් ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන් මචන්.
    10 එක නිසා නම් ඔහොම වෙන්නේ නෑ.

    වැඩේට ගොඩක් දවස් යයිද බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩේට ගොඩක් දවස් යයිද බන්

    අපෝ නෑ බන්.
    දවස් 3 දෙන්නම් කිව්වා.
    ගානට දවස් 3 කතා කරලා කිව්වා සර් ෆෝන් එක රෙඩි,ඇවිත් අරන් යන්න කියලා.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පලයන් බන් යන්න.

    කොන්ටිනම් තියන එක ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්,ඇපල්.
    අඩු ගානෙ උබ දන්නවද කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලාවත්?
    එතකොට ලික්විඩ් කූලින් එහෙම එනවද දන්නේ නෑ නේ ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් වල.
    ඇප්ස් ඩිවලප් කරන්නේ අඩුවෙන් කියන එකට ඕ එස් එකට කෑ ගහලා වැඩක් නෑ.
    වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන එවුන් දන්නවා ඇප්ස් ඩිවලප් කරන්න තියන අමාරුව.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් ඕපන් සෝර්ස් නිසා ඇප්ස් ඩිවලප් කරන්න ලේසියි.
    බ්ලැක්බෙරි ඕ එස්, වින්ඩෝස් වලට ඇප්ස් ඩිවලප් කරන්න අමාරුයි ක්ලෝස් බේස් නිසා.
    ලන්කාවේ වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන වැඩකාරයෝ අඩුයි.
    ඒකයි වෙලා තියෙන්නේ.
    අපි පොඩි රටක් .
    රැල්ලට යන දේවල් වලට අපිත් යනවා.
    ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් අපේ එවුනුත් යන්නේ රැල්ලට.
    80% ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන්ගෙන් රූට් කරනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවාම උන් දන්නේ නෑ.
    උබ දන්නවද දන්නෙත් නෑ.
    ගරහනවා නෙවෙයි කාටවත් ඒත් රැල්ලට යන නිසා දන්නේ නෑ ඒ දේවල්.
    ෆෝන් එක ස්ටක් උනාම රීස්ටාර්ට් පාරක් දාගන්නවත් දන්නේ නැහි ගොබ්බ පකයෝ ඉන්නේ ගොඩක් එවුන්.
    රැල්ලට යන සමාජයක් අතරේ මේ ත්‍රේඩ් එකේ ඉන්නේ වින්ඩෝස් කියන්නේ මොකක්ද,ඒක ගැන යමක් කමක් දන්න,තේරුම් ගන්න පුලුවන්,තමන්ට ඒකට හැඩගැහෙන්න පුලුවන් අයයි මේකේ ඉන්නේ.
    මේකේ ඉන්න එවුන් ඉගෙන ගෙන නැති එවුන්ද?
    මොලේ නැති උන්ද?
    ඕ ලේවල්,ඒ ලෙවෙල් ගැන නෙවෙයි ඉගෙන ගෙන කිව්වේ.
    ඕ ලේවල්, ඒ ලෙවෙල් කියන්නේ නිකන් සහතියක් විතරයි.
    8 පාස් නොවුනත් සමාජයේ පට්ට වැඩකාරයෝ ඉන්නවා අත්දැකිමෙන් ඉගෙන ගත්තු.
    උබේ කොත්තු කඩේ යාලුවා ගැන කිව්ව නිසා කියන්නේ.
    ඌට මාකටින් ප්ලැන් එකක් නැතුව කඩේ දාපු නිසා තමා ඌට වෙන ජොබ් ගානක් කරන්න උනේ.
    මොනාකරත් ස්ථානය,සැපයුම්කරුවන්ගේ භාණ්ඩ ලාබා ගැනීමට ඇති දුර,මිනිසුන් ගැවසෙන තැනක් වීම,පිරිසිදු බව,යහපත් වටාපිටාවක් තිබීම,සුහද සේවය,වන්චා රහිත බව,අවන්ක බව,ගුණාත්මක බව කියන දේවල් ටාගට් කරලා කරා නම් ඔය කඩේ වරදින්නේ නෑ.
    අපිත් බිස්නස් ස්ටඩීස්,මානව සම්පත්,මාකටින් කරපු මිනිස්සු මේ ත්‍රේඩ් එකේ වින්ඩෝස් ෆෝන්ස් ගැන කියෙව්වට.
    උබේ යාලුවා ඊලගපාර කඩයක් දානවානම් මට මැසේජ් එකක් එවපන් උබ.
    ටිප්ස් දෙන්නම් දියුණු වෙන්න.

    හෙක් හෙක් :rofl:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපෝ නෑ බන්.
    දවස් 3 දෙන්නම් කිව්වා.
    ගානට දවස් 3 කතා කරලා කිව්වා සර් ෆෝන් එක රෙඩි,ඇවිත් අරන් යන්න කියලා.

    අඩෝ thanks ආ...
    මං පට්ට අවුලෙන් හිටියේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තියෙනවා මචන්.
    සොෆ්ට්ලොජික් එකෙන් ගත්තේ.

    ආ..........
    එහෙනම් බය වෙන්න දෙයක් නෑ.
    වින්ඩෝස් 10 දාලා මාස එකාමාරක් වගේ වෙනවා.
    දැන් දවස් 2 විතර වෙනවා කියපන් ලෙඩේ ඇවිත්.
    යන්න කලින් බැකප් දාගෙන පලයන්.

    • Like
    Reactions: Nishz

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං මට 535 used phone ekak උබලා ගාව විකුනන්න තියනවනම් කියපල්ලා.... උබලගේ thred එකේ post දාන්න බැරි උනාට හැමදාම බලනවා...එක හින්දා ආසයි එකක් use කරලා බලන්න
     
    • Like
    Reactions: Silly point

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මට 535 used phone ekak උබලා ගාව විකුනන්න තියනවනම් කියපල්ලා.... උබලගේ thred එකේ post දාන්න බැරි උනාට හැමදාම බලනවා...එක හින්දා ආසයි එකක් use කරලා බලන්න

    එල එල මචන්.
    අපේ අය ගාව තිබ්බොත් කියාවි.
    ඉක්මන් එකේ එහෙම තියනවා ඕන තරම්.

    • Like
    Reactions: prisly

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ආ..........
    එහෙනම් බය වෙන්න දෙයක් නෑ.
    වින්ඩෝස් 10 දාලා මාස එකාමාරක් වගේ වෙනවා.
    දැන් දවස් 2 විතර වෙනවා කියපන් ලෙඩේ ඇවිත්.
    යන්න කලින් බැකප් දාගෙන පලයන්.

    හා මචන්. දැන් මං මේක චාජ් එකට ගහලා on කරගෙන windows device ricover tool එකෙන් ආයෙත් 8.1 දැම්මා... හැබැයි තාම ඔෆ් උනේ නම් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හා මචන්. දැන් මං මේක චාජ් එකට ගහලා on කරගෙන windows device ricover tool එකෙන් ආයෙත් 8.1 දැම්මා... හැබැයි තාම ඔෆ් උනේ නම් නෑ

    දාලා යුස් කරලා බලපන්කෝ.
     
    Status
    Not open for further replies.