මම හිතන්නේ උබේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ලූස් වෙලා හෝ ඩිස්ප්ලේ රිබන් එකේ අව්ලක් ඇවිත් වගේ.
ශුවර් කරලා මේකමයි කියලා කියන්න බෑ මට.
වොරන්ටි තියනවද මචන්?
දැන්ම හදාගනින් කොල්ලෝ ඕක.
තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.
ඔව් මචන් අවුරුද්දක් වොරන්ටි තියෙනව නෙ. අද හෙටම සොෆ්ට්ලොජික් දන්නා ඕනේ. මම හිතන්නේ නැහැ මචන් තද වෙලා කියලත්. මොකද එහෙමටම තද උනෙත් නැහැ නේ. බිමට වැටුනෙත් නැහැ. දාල තියෙන්නෙත් ආර්මොඩ් කෙස් එකක් මචන්.
ජය වේවා!!!!