windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එල එල මචන්.
    අපේ අය ගාව තිබ්බොත් කියාවි.
    ඉක්මන් එකේ එහෙම තියනවා ඕන තරම්.

    ඔව් මචන්.. උබ මට කලිනුත් උදව් කරලා තියනවා... මන් ගොඩක් අසයි මචන් උබේ පැහැදිලි කිරීම් වලට ත්‍රෙඩ් එකේ.... එකයි ඉස්සෙල්ලම used එකක් අරන් බලන්න හිතුවේ
     
    • Like
    Reactions: akilar25

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් මචන්.. උබ මට කලිනුත් උදව් කරලා තියනවා... මන් ගොඩක් අසයි මචන් උබේ පැහැදිලි කිරීම් වලට ත්‍රෙඩ් එකේ.... එකයි ඉස්සෙල්ලම used එකක් අරන් බලන්න හිතුවේ

    535 nathuwa 540 ganna balapan man use karanne 535k. touch eka 100% satis ne 535 ekai kiyanne phone eke wena awulak neha. mata nam dan huru wela eth aluthin ganna kenekta windows epa wenna oya seen eka athi. :P ape kandahar wage :rofl:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    මචං මට 535 used phone ekak උබලා ගාව විකුනන්න තියනවනම් කියපල්ලා.... උබලගේ thred එකේ post දාන්න බැරි උනාට හැමදාම බලනවා...එක හින්දා ආසයි එකක් use කරලා බලන්න
    උඹ මුලින්ම 535 ෆෝන් එකක් පාවිච්චි කලොත් වින්ඩෝස් එපාම වෙයි.540 වගේ බලන්න.535 අලුත් එකේත් ටච් අවුල්,විශේෂයෙන් චාජ් කරද්දී එහෙම.මමත් 535 එකක් පැත්තකට දාලා තියෙනවා චාජ් කරද්දී ටච් අවුල් නිසා.
     
    • Like
    Reactions: prisly

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ මුලින්ම 535 ෆෝන් එකක් පාවිච්චි කලොත් වින්ඩෝස් එපාම වෙයි.540 වගේ බලන්න.535 අලුත් එකේත් ටච් අවුල්,විශේෂයෙන් චාජ් කරද්දී එහෙම.මමත් 535 එකක් පැත්තකට දාලා තියෙනවා චාජ් කරද්දී ටච් අවුල් නිසා.
    :yes::yes::yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මචන්ලා මගේ ලග තියෙන්නේ ලුමියා 640 dual sim LTE එකක්. මං මේකට 10 priview වර්ශන් එකට අප්ඩේට් කළා. අප් කරලා දන් මාසයක් විතර වෙනවා.
    දැන් phone එක on වෙන්නේ
    නෑ, වෙලාවකට on වෙනවා. අයෙත් phone එක සාක්කුවට දාගත්තොත් ඔෆ් වෙනවා. බැට්රියේ අවුලක් කියන්නත් බෑ. ඔෆ් උනාට පස්සේ කොහොම හරි ඕන කරගත්තාම බැටරියේ ඒ ගානම තියෙනවා. මේක වෙලා දවස් 3ක් විතර වෙනවා.
    මේකට හේතුව 10න් ගහපු එකද. 10 එකේ මේ වගේ ලෙඩක් තියෙනවද....?
    දන්නා එකෙක් උදව් කරපල්ලකෝ මචං. මේකට මොකද කරන්නේ..? මේක හදාගන්න ක්‍රමයක් නැද්ද..?




    Ehema aulak na bn.math use krnne.mage aula tynne battery bahina eka thama ikmanata.
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    රෑට නොයිසි ගතිය තියනවා මචන් කොහොමත්.
    ඔය ගානට යන ෆෝන්ස් ඔක්කෝම ඔය වගේ තමා මොන බ්‍රැන්ඩ් එකකින් ගත්තත්.
    කාර්ස් ෆාස්ට් ඇස් ලයිට්නින් කියන එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන එක ඩිසේබල් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා යුස් කරලා බලපන්.
    4කේ නම් ඒවිද දන්නේ නෑ මචන් ඒත් අනිත් ඒවානම් ඒවි.

    Na machan Samsung wala meeta wada qulitya tiyanawa.. Rata.. Midrange device walath hoda qualitiya tiyanawa.. mage lumia 510 eka meeta wada qualityi... mama check karala baluwa. Dawaltath poddak aul.. aula noisy gathiya... 10 wala eka fix karalanam aulak na..

    :confused::confused::confused::confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩක් නෑ මචන්.:no::no:
    ආයෙත් off උණා....:(:(:(

    මට හිතුනා ඕක වෙයි කියලා.
    වොරන්ටි දාපන්.
    පොඩි සීන් එකක් තියෙන්නේ.
    ෆ්ලැශ් කරයි උන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචන්.. උබ මට කලිනුත් උදව් කරලා තියනවා... මන් ගොඩක් අසයි මචන් උබේ පැහැදිලි කිරීම් වලට ත්‍රෙඩ් එකේ.... එකයි ඉස්සෙල්ලම used එකක් අරන් බලන්න හිතුවේ

    මම කැරිම වගකීමෙන් කියන්නේ.
    535 අලුත් ඒවගේ කිසිම ටච් කේස් එකක් නෑ.
    මගේ යාලුවෙක් ගිය මාසෙත් ගත්තා 535 එකක්.
    කිසිම අව්ලක් නෑ.
    උබ යුස් කරපු 535 එකක් ගන්න එපා මොකද පරන 535 එකක් උබට සෙට් උනොත් කේස්.
    උබ යුස් කරපු ලුමියා 920,925 වගේ එකක් ගනින්.
    අරන් බලපන්.

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කැරිම වගකීමෙන් කියන්නේ.
    535 අලුත් ඒවගේ කිසිම ටච් කේස් එකක් නෑ.
    මගේ යාලුවෙක් ගිය මාසෙත් ගත්තා 535 එකක්.
    කිසිම අව්ලක් නෑ.
    උබ යුස් කරපු 535 එකක් ගන්න එපා මොකද පරන 535 එකක් උබට සෙට් උනොත් කේස්.
    උබ යුස් කරපු ලුමියා 920,925 වගේ එකක් ගනින්.
    අරන් බලපන්.


    සිරාවටම බන් 535 ගන්න එකේ 540 ගත්තනම් ඉවරයි :yes:
     
    • Like
    Reactions: prisly

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට හිතුනා ඕක වෙයි කියලා.
    වොරන්ටි දාපන්.
    පොඩි සීන් එකක් තියෙන්නේ.
    ෆ්ලැශ් කරයි උන්.

    ඔව්. එහෙමවත් කරන්න වෙයි වගේ.
    උදව් කොලාට thanks මචෝ:love::love::love:
    රෙප් එකක්වත් දෙන්න විදිහක් නෑ මචන්
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවටම බන් 535 ගන්න එකේ 540 ගත්තනම් ඉවරයි :yes:

    මූ යුස් කරපු එකක් ගන්න හදන නිසා 920,925 එකක් වගේ අරන් බැලුවොත් හොදයි 540 වලට වඩා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ යුස් කරපු එකක් ගන්න හදන නිසා 920,925 එකක් වගේ අරන් බැලුවොත් හොදයි 540 වලට වඩා.

    ඔව් හොදට බලල ගන්න ඕනේ හැබැයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්. එහෙමවත් කරන්න වෙයි වගේ.
    උදව් කොලාට thanks මචෝ:love::love::love:
    රෙප් එකක්වත් දෙන්න විදිහක් නෑ මචන්

    රේප් ඕන නෑ බන්.
    ඕවා කන්නද?
    උබ වැඩේ කරලා හදාගනින්කෝ ඕක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ehema aulak na bn.math use krnne.mage aula tynne battery bahina eka thama ikmanata.

    තොට කී පාරක් කිව්වද ඕක කෙයාර් එකට දාපන් කියලා.
    දාපන් සදුදාටවත්.
    උබ සින්දු හෙව්වා නේද?
    මෙන්න මේ වගේ ඒවද උබ හෙව්වේ?




     
    Last edited:
    Status
    Not open for further replies.