උබ යුස් කරන හෙඩ්සෙට් එක මොකක්ද?
ෆෝන් එක අප්ඩේට් කරලද තියෙන්නේ?
තෝ මම කිව්ව දේ කරාද?
වෙලාවක් තිබ්බෙ නෑ වේශියෙ පොලෝසියෙ අයියලාගෙ වැඩක් තිබ්බ දවසම තාමත් වැඩ 

535 battery life eka win 10 walata adu welada ?
aiyo paw mage yaluwa

උබල කැරි යාලුවොනෙ වින්ඩෝස් හොද නෑ කිය කිය ඇයි වින්ඩෝස්ම අරං දුන්නෙ ඌට![]()


A. සිරියා;19617622 said:Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam..![]()
8.1 eketh wada bn oya seen eka.එල.. නැත්නම් PC එකේ තියෙන්නෙ වින්ඩොව්ස් 10 නම් ඒකෙත් People කියල ඇප් එක තියෙනවා.. ඒකෙන් ගන්න පුලුවන් වෙයි.
A. සිරියා;19617622 said:Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam..![]()
උබල කැරි යාලුවොනෙ වින්ඩෝස් හොද නෑ කිය කිය ඇයි වින්ඩෝස්ම අරං දුන්නෙ ඌට![]()
තොගේ ෆෝන් ඒකේ ෆිසිකල් ඩැමේජස් නෑ නේ.
එහෙනම් එච්චරයි.
උන් වොරන්ට් දානවා.
උබේ ෆෝන් එක තද උනා හෝ වැටුනද මචන්?
ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලලා මට කියපන්කෝ දැන් ඒත් ඒ වගේද කියලා.
කෑප්ටන් Jack Sparrow;19601019 said:මචන්ලා මගේ ලුමියා 640XL එකේ වම්පැත්තෙ කෙලවරේ ඩිස්ප්ලේ එක ටිකක් තදින් ටච් කරද්දී, LCD මොනිටර් එකක් ටච් කරනවා වගේ රැලි රැලි යනවා මචන්. (යන්තමින්)
මොකක්ද මචන් අවුල?
මේ තරම් නැහැ, ලාවට මේ වෆේ.
![]()
කැම් එකේ සද්දේ නැතුව ෆොටෝ එකක් ගන්නේ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1319
මේ සතියේ තව අප්ඩේට් එකක් එනවා.
ඒකත් ආවම දාගනින්.


A. සිරියා;19616865 said:Umba koheda mechchara kal makabavila hitiyeGedarin wath pannuwada results awata passe
කැම් එකේ සද්දේ නැතුව ෆොටෝ එකක් ගන්නේ කොහොමද
චුට්ටක් බර වැඩ සහෝ...C3 ක් වත් එපැයි ඉතින්...ඒකයි !! හිකිස් !!
