Hotspots shield ekath ela mchan
Tunnel bear nadda windows wlta
Hotspots shield ekath ela mchan
onna thawa bug ekak hoya gaththa.location service on krla notification panel eke location tab eka oban hitipanko...
මොකක්ද බන් බග් එක?
මගේ නම් ලොකේශන් සෙටින්ග්ස් වලට යන්නේ ඔහොම කරාම.
Location service on krla here maps(or maps) gihilla notification bar eka pallehata adala location eka oban hitahanko...
Location service on krla here maps(or maps) gihilla notification bar eka pallehata adala location eka oban hitahanko...
ඒ මොකෝ?
කෙල්ල අද වෙලාසනින් දොයිද?
ඔව් බං.. පොඩි ගෝරියක් දාගත්තා.. නිකං ඉන්න එකේ වැලක්වත් බානව කියල මාත් වැල බානවා බං..
අපෝ වලිනම් දාගන්න එපා බන්.
පොඩි හේතුවක් උනත් දිගටම අදින්න ගත්තාම එපා වෙලා යනවා ජිවිතේම.
ඔව් බං... ඒත් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවනෙ...
ඒක නම් ඇත්ත බන්.
ශේප් කරගනින් වහාම.

උදේ පාන්දරම ශේප් කරගන්නව බං...





