windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ෆෝන් එක රිසෙට් කරොත් ඕක හරියනවා.
    එක්කෝ උබ රිසෙට් කරපන් මචන් බැකප් අරන්.
    එහෙම නැත්තම් ඊලග අප්ඩේට් එක එනකම් පොඩ්ඩක් ඉදින්.

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබලා මොනා කිව්වත් google maps නැතුව වැඩක් නෑ බන්.ලංකාවට maps,here maps හරි යන්නෙ නෑ බන්.ගොඩක් තැන් නෑ බන්.කොටින්ම Microsoft care center එකත් නෑ... :no::no::no:

    Balapan nokia care kiyala maps wala serch karala
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    podi awulak bro

    Ada mage nokia lumia 1320 phone ekata Win10 damma. eka ambaneka heat wela restart wenawane bn. idle thiyeddi heat wenne na. keypad unlock karapu gaman heat wenna gnnawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    podi awulak bro

    Ada mage nokia lumia 1320 phone ekata Win10 damma. eka ambaneka heat wela restart wenawane bn. idle thiyeddi heat wenne na. keypad unlock karapu gaman heat wenna gnnawa

    ෆෝන් එක චාර්ජර් එකේ ගහලා රිසෙට් පාරක් දීපන් බැකප් අරන්.
     
    Status
    Not open for further replies.