ඇමේසන් එකෙන් කවුරුහරි බඩු ගෙන්නන කෙනෙක් ඉන්නවානම් මට මේක ගෙන්නලා දෙන්නකෝ.
කප්රුකේ එවුන්ට කිව්වාම උන්ගේ රු.2600 ගානක් යනවා ඇන්ඩ් උන්ගේ කොටේශන් එකේ ටැක්ස් රිලීස් කියලා ඩොලර්ස් 8 දාලා.
මම මේල් කරලා ඇහුවා මේකට ටැක්ස් ගහනවද?මේක ඩොලර්ස් 10වත් නෑ නේ කියලා.
කැරියෝ තාම රිප්ලයි කරේ නෑ දැන් සති 2 වෙනවා.
අනේ හුකාගන්න කියපන් උන්ට.
ගෙන්නන කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ.
මේක තමා ඕන.
http://www.amazon.com/Skinomi®-TechSkin-Replacement-Definition-Anti-Bubble/dp/B00CRJC5FU