windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇමේසන් එකෙන් කවුරුහරි බඩු ගෙන්නන කෙනෙක් ඉන්නවානම් මට මේක ගෙන්නලා දෙන්නකෝ.
    කප්රුකේ එවුන්ට කිව්වාම උන්ගේ රු.2600 ගානක් යනවා ඇන්ඩ් උන්ගේ කොටේශන් එකේ ටැක්ස් රිලීස් කියලා ඩොලර්ස් 8 දාලා.
    මම මේල් කරලා ඇහුවා මේකට ටැක්ස් ගහනවද?මේක ඩොලර්ස් 10වත් නෑ නේ කියලා.
    කැරියෝ තාම රිප්ලයි කරේ නෑ දැන් සති 2 වෙනවා.
    අනේ හුකාගන්න කියපන් උන්ට.
    ගෙන්නන කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ.
    මේක තමා ඕන.
    http://www.amazon.com/Skinomi®-TechSkin-Replacement-Definition-Anti-Bubble/dp/B00CRJC5FU

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Try ebay...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Try ebay...

    ඊබේ එකේ නෑ බන් ඕක.
    තියන ඒවත් එච්චර හරි නෑ 928 එකට.
    මම ටෙම්පර්ඩ් ග්ලාස් 2 ගෙන්නුවා සෙලර්ස්ලා දෙන්නෙක්ගෙන්.
    928 එකේ කර්ව් ඩිස්ප්ලේ එක නිසා දෙපැත්තෙන් ඇලවෙන්නේ නෑ,එයාර් බබල් එනවා.
    ඇමේසන් එකෙන් ඕක සෙට් උනා.
    ඕක 928 එකේ කර්ව් ඩිසයින් එකට ඔප්ටිමයිස් කරලා ලේසර් කට් කරලා ග්ලාස් එක හදලා තියෙන්නේ.
    ඒකයි ඕක ගනන් ඇන්ඩ් ඔය බ්‍රැන්ඩ් එක ලෝකේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ගහන බ්‍රැන්ඩ් වලින් එකක්.
    උන්ගේ ලයිෆ් ටයිම් රිප්ලේස්මන්ට් වොරන්ටියකුත් දෙනවා.

    Replacement warranty dunnata ubak khmda claim krnne
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan mage phone eke aulak awa display auto lock wenawa wada kara innakota.epara mama windows 10 damma.dan nam e case eka na..but handfree eka detect karanne na.mokadda case eka machan windows 8.1 tiyena kotath handfree eka detect karanne nathi case eka tibuna help meeeee
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    machan mage phone eke aulak awa display auto lock wenawa wada kara innakota.epara mama windows 10 damma.dan nam e case eka na..but handfree eka detect karanne na.mokadda case eka machan windows 8.1 tiyena kotath handfree eka detect karanne nathi case eka tibuna help meeeee

    Soft reset parak dala bluwada mchan..
    Power + volume down obagena idahan tika welawak..
    Eth naththam reset karala balahan mchn...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mage phone eke aulak awa display auto lock wenawa wada kara innakota.epara mama windows 10 damma.dan nam e case eka na..but handfree eka detect karanne na.mokadda case eka machan windows 8.1 tiyena kotath handfree eka detect karanne nathi case eka tibuna help meeeee

    ෆෝන් එකේ බැකප් පාරක් දාලා ෆෝන් එක රිසෙට් කරපන් මචන්.
    උබ යුස් කරන හෙඩ්සෙට් ශුවර් එකටම වැඩ කරනවද?
    මයික් එක නැති හෙඩ්සෙට් ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් එක්ක සෙට් වෙන්නේ නෑ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    බම්ප්
     
    Status
    Not open for further replies.