Windows recovery tool eka use krla ayeth 8.1 wlata roll back weyn mchan..
Lgadi aluth update ekk enawa kiylnm kiyanwa.. Eken hariyannath puluwan..
onedrive ekata auto uplaod wenawa
disable karama harigiya
windows 10 patta ban. keypad eke dan arrow keys thiyenawa 
fix kora gaththa ban.onedrive ekata auto uplaod wenawa
disable karama harigiya
windows 10 patta ban. keypad eke dan arrow keys thiyenawa
![]()
ෆෝන් එකේ බැකප් පාරක් දාලා ෆෝන් එක රිසෙට් කරපන් මචන්.
උබ යුස් කරන හෙඩ්සෙට් ශුවර් එකටම වැඩ කරනවද?
මයික් එක නැති හෙඩ්සෙට් ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් එක්ක සෙට් වෙන්නේ නෑ.


lumia 535 eke display eka aduwata daganna puluwan thanak dannwada kauruth.....?
You must spread some Reputation around before giving it to akilar25 again.අද මයි ඇප් ෆ්රී එකේ හොද කැමරා ඇප් එකක් දෙනවා.
බාගන්ඩෝ.
තෙවන පාර්ශවයක් හරහා තමා.
අද මයි ඇප් ෆ්රී එකේ හොද කැමරා ඇප් එකක් දෙනවා.
බාගන්ඩෝ.
fix kora gaththa ban.onedrive ekata auto uplaod wenawa
disable karama harigiya
windows 10 patta ban. keypad eke dan arrow keys thiyenawa
![]()

Eke tynwne ada download karoth free kyla.ai passe salli deelada ganna one...
ඔව් බං...
සල්ලි දීල ගන්න ඔ්න ඇප් ෆ්රී දෙනවා මයි ඇප් ෆ්රී එකෙන්..
You must spread some Reputation around before giving it to akilar25 again.
Eke tynwne ada download karoth free kyla.ai passe salli deelada ganna one...


head set eka tab ekata wada machan
mokadda danna aula mama hitan inne Dialcom eke repair center ekatawath aran yanna ungen thamai gaththe dan nam aragen godak kal machan warranty iwarai![]()
Machanla windows 10 new firmware eka download karanna ne neda thwama lankawe...
මෙහෙම වැඩක් කරලා බලපන් උබ.
කන හාරන ඉතාමත් පොඩි සයිස් කොටන් බඩ් එකක් අරක්කු,වොඩ්කා,බ්රැන්ඩි වගේ මොනාහරි එකක හොදට පොගවපන්.
ෆෝන් එක ඕෆ් කරලා පොගවපු කොටන් බඩ් එක හෙඩ්සෙට් එක ගහන හිල ඇතුලට දාලා කරකවපන් හොදට.
ඊට පස්සේ ෆෝන් එක උඩ යට මාරු කරලා හිටවලා තියපන් පැය 2 විතර.
ඊට පස්සේ ෆෝන් එක ඔන් කරලා හෙඩ්සෙට් එක ගහලා බලපන්.
ඔය හෙඩ්සෙට් එක ඇරෙන්න වෙන හෙඩ්සෙට් එකකුත් ගහලා බලපන්.
හොදම වැඩේ ඕක උබ රෑ නිදාගන්න කලින් කරලා උදේට චෙක් කරන එක.
පරිස්සමින්.. රෑ නිදිමතේ කොට්න් බඩ් වෙනුවට වෙන එව්වා ඔබලා හොදට කරකවන්න යන්ඩ එපා පුරැද්දට වගේ...

