windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ හොද කැමරා ඇප් එකක් දෙනවා.
    බාගන්ඩෝ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    Windows recovery tool eka use krla ayeth 8.1 wlata roll back weyn mchan..
    Lgadi aluth update ekk enawa kiylnm kiyanwa.. Eken hariyannath puluwan..

    fix kora gaththa ban. :rolleyes: onedrive ekata auto uplaod wenawa:angry: disable karama harigiya ;) windows 10 patta ban. keypad eke dan arrow keys thiyenawa :love:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ෆෝන් එකේ බැකප් පාරක් දාලා ෆෝන් එක රිසෙට් කරපන් මචන්.
    උබ යුස් කරන හෙඩ්සෙට් ශුවර් එකටම වැඩ කරනවද?
    මයික් එක නැති හෙඩ්සෙට් ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් එක්ක සෙට් වෙන්නේ නෑ.

    head set eka tab ekata wada machan :oo:
    mokadda danna aula mama hitan inne Dialcom eke repair center ekatawath aran yanna ungen thamai gaththe dan nam aragen godak kal machan warranty iwarai:sorry::sorry:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    lumia 535 eke display eka aduwata daganna puluwan thanak dannwada kauruth.....?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    head set eka tab ekata wada machan :oo:
    mokadda danna aula mama hitan inne Dialcom eke repair center ekatawath aran yanna ungen thamai gaththe dan nam aragen godak kal machan warranty iwarai:sorry::sorry:

    මෙහෙම වැඩක් කරලා බලපන් උබ.
    කන හාරන ඉතාමත් පොඩි සයිස් කොටන් බඩ් එකක් අරක්කු,වොඩ්කා,බ්‍රැන්ඩි වගේ මොනාහරි එකක හොදට පොගවපන්.
    ෆෝන් එක ඕෆ් කරලා පොගවපු කොටන් බඩ් එක හෙඩ්සෙට් එක ගහන හිල ඇතුලට දාලා කරකවපන් හොදට.
    ඊට පස්සේ ෆෝන් එක උඩ යට මාරු කරලා හිටවලා තියපන් පැය 2 විතර.
    ඊට පස්සේ ෆෝන් එක ඔන් කරලා හෙඩ්සෙට් එක ගහලා බලපන්.
    ඔය හෙඩ්සෙට් එක ඇරෙන්න වෙන හෙඩ්සෙට් එකකුත් ගහලා බලපන්.
    හොදම වැඩේ ඕක උබ රෑ නිදාගන්න කලින් කරලා උදේට චෙක් කරන එක.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙහෙම වැඩක් කරලා බලපන් උබ.
    කන හාරන ඉතාමත් පොඩි සයිස් කොටන් බඩ් එකක් අරක්කු,වොඩ්කා,බ්‍රැන්ඩි වගේ මොනාහරි එකක හොදට පොගවපන්.
    ෆෝන් එක ඕෆ් කරලා පොගවපු කොටන් බඩ් එක හෙඩ්සෙට් එක ගහන හිල ඇතුලට දාලා කරකවපන් හොදට.
    ඊට පස්සේ ෆෝන් එක උඩ යට මාරු කරලා හිටවලා තියපන් පැය 2 විතර.
    ඊට පස්සේ ෆෝන් එක ඔන් කරලා හෙඩ්සෙට් එක ගහලා බලපන්.
    ඔය හෙඩ්සෙට් එක ඇරෙන්න වෙන හෙඩ්සෙට් එකකුත් ගහලා බලපන්.
    හොදම වැඩේ ඕක උබ රෑ නිදාගන්න කලින් කරලා උදේට චෙක් කරන එක.

    පරිස්සමින්.. රෑ නිදිමතේ කොට්න් බඩ් වෙනුවට වෙන එව්වා ඔබලා හොදට කරකවන්න යන්ඩ එපා පුරැද්දට වගේ...​
     
    Status
    Not open for further replies.