windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?

    යුසර් එක්ස්පිරියන් එක විතරක්ම ඕන නම් ඇපල් එකක් යුස් කරපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කව්රැහරි මට මේ වගෙ කට්ටිය ඉන්න pc or pc games ගැන කතාවෙන thread එකක link එකක් දීපන්කො....​

    මෙන්න මේක තමා ගේම්ස් වලට එලකිරියේ දුවන්නේ.
    ඉස්සර ඔය ත්‍රේඩ් එකේ හිටියා මම ගේම් ගහන නිසා.
    දැන් ගේම් ගහන්නේ නැති නිසා යැවෙන්නේ නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1619985

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0





    මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?

    ඔව් මම developer කෙනෙක්. Mobile තමයි ගොඩක්ම.

    User exp ඕනේ නම් Apple හරි high-end android device එකක් use කරන්න.
    Apple නම් lag වෙනවා අඩුයි. android 3GB විතර ram එකක් use කරොත් Lag වෙනවා අඩුයි.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    A. සිරියා;19617622 said:
    Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam.. :)

    උබලට මොන ඇප්ස් ද ?ඔය ෆෝන් එක දීපන් ලමයෙකුට.:lol::lol:
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    A. සිරියා;19617622 said:
    Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam.. :)

    එලකිරියට කොහොමද බන් app එකක් හදන්නේ.
    RSS feed එකක් නැ.
    Json or XML API එකක් නැ.

    කොටින්ම කිව්වොත් මේක 1990 දශකයේ විදියට table use කරලා හදපු සයිට් එකක්.

    Ajax කියන එක ගෑවිලාවත් නැ.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.


    :lol::lol:උබලගේ පරම්පරාවම අමාරුවේ වැටුන හින්දද අනිත් එවුන් අන්දන්නේ.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.

    පිටසක්වල මාකට් එකක්ද අල්ලන්න යන්නේ පව් උබලා‍‍.:lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.


    :lol::lol:
    බල්ලෝ ඇති කරන්නේ නැද්ද උබලගේ ගෙදර
    :lol::lol:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    පල උට්ටා යන්න.
    උබ කාලයක් Kevin ගෙන් එහෙම අනාත උනා නේද ? මොකෝ ආයේ ආවේ.

    කෙවින් අනාත කලේ උබල නේද ඌ දැන් තේරේඩ් එක පැත්ත පලාතේ එන්නේ නෑ .අනාතයෝ ටික දිගටම ඇදන් යනවා.:rofl:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    වින්ඩෝස් මෙනු සෙටින්ග්ස් කෝල් ලොග් ඔක්කොගෙම තියෙන්නේ ඩොස් os එක වගේ outdated ලුක් එකක් , ඒක වෙන්න ඇති හිරවෙන ගතිය අඩු කල්ර්ෆුල් ගතියක් ඇත්තෙම නැහැනේ , ඕකට සමහරු කියනවා ප්‍රොෆෙෂනල් ලු,

    මේකේ කවුරු හරි දාල තිබ්බ වින්ඩෝස් ඇප් ඉස්ටෝර් එකේ ෆේක් ඇප් ඇත්තෙම නැහැ හොදට හොයල බලලා හොදම ඇප් දාල තියෙන්නේ කියල

    ඒ උනාට ෆේක් ඇප් වැහි වැහැල , වින්ඩෝස් වල නැති හැම ඇප් එකක්ම වගේ ඉස්ටෝර් එකේ ෆේක් ඇප් තියෙනවා ඇහින්දාස් පොරවල් හදල දාපු Ex : COC

    මම දැක්ක දෙයක් තමයි කම්පැනි වින්ඩෝස් වලට ඇප් එක හදද්දී වැඩිය මහන්සි නොවී බ්‍රවුසර් එකෙන් ඕපන් වෙන්න හදන්නේ , උදා අලි එක්ස්ප්‍රස් ඇප් එක , ඇන්ඩ්‍රොයිඩ් අයි ඕඑස් වගේ නෙවි නිකන්ම මොබයිල් සයිට් එක ලින්ක් කරලා බ්‍රව්සර් එකට ගු 70i

    :rofl::rofl:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    https://www.microsoft.com/en-us/store/apps/radio-record/9wzdncrfj4l8


    කෝල් රෙකෝර්ඩර් එක වින්ඩෝස් 10 එකත් එක්ක එනවා.
    ලුමියා 950,950 එක්ස් එල් වල දැනටමත් කෝල් රෙකෝර්ඩින් තියනවා.
    අනිත් ඩිවයිසස් වලටත් එනවා ලගදිම.


    අප්පට සිරි මාර ෆිචර්ස් එකක් නේ කොල් රේකොඩ් කරන්නත් පුලුවන්ට වින්ඩොස් ෆොන් වල හිතාගන්නවත් බෑ ..:lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එලකිරියට කොහොමද බන් app එකක් හදන්නේ.
    RSS feed එකක් නැ.
    Json or XML API එකක් නැ.

    කොටින්ම කිව්වොත් මේක 1990 දශකයේ විදියට table use කරලා හදපු සයිට් එකක්.

    Ajax කියන එක ගෑවිලාවත් නැ.

    E kiyanne ban meke basic features tika wath app ekakata ganna ba kiyana ekada? Recent threads, reply button, next prev page wage ewa
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වින්ඩෝස් 10 අප්ඩේට් 10586.71 ආවා දැන් සුලු මොහොතකට කලින්.
    ෆාස්ට් රින්ග් එකේ ඉන්න අය ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එක අප්ඩේට් කරගන්නෝ.

    Ela ela. Me dana gaman
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    535 එකට දාන්න පුලුවන් මචන්.
    අව්ලක් වෙන්නේ නෑ.
    මම දැන් අප්ඩේට් එක දාලා ඇප්ස් අප්ඩේට් කරා මගේ 928 එකට.
    බිල්ඩ් එක ගොඩක් හොදයි මචන්.
    දාපන් දානවානම්.
    දාන්නේ මෙහෙමයි.
    ස්ටෝර් එකට ගිහින් වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරලා ඇප් එක බාගනින්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යනකොට ස්ලෝ,ෆාස්ට් කියලා දෙකක් එනවා සිලෙක්ට් කරන්න.
    ඒකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
    එතකොට අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙනවා.
    එකක් අප්ඩේට් උනාම තව පාරක් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
    තියන අප්ඩේට්ස් ඔක්කෝම දාපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    අප්ඩේට් කරන වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චර්ජර් එකේ තියපන්.


    Ela machan thx :cool:
     
    Status
    Not open for further replies.