මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?
යුසර් එක්ස්පිරියන් එක විතරක්ම ඕන නම් ඇපල් එකක් යුස් කරපන්.
මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?
කව්රැහරි මට මේ වගෙ කට්ටිය ඉන්න pc or pc games ගැන කතාවෙන thread එකක link එකක් දීපන්කො....
මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?
වින්ඩෝස් 10 අප්ඩේට් 10586.71 දැම්මෝ.
කිසිම අව්ලක් නෑ බිල්ඩ් එකේ නම්.
ස්ටක් නෑ,ලැග් නෑ.
A. සිරියා;19617622 said:Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam..![]()


A. සිරියා;19617622 said:Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam..![]()
අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
ඔය හතරෙම මම බැලුවා.
තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
මට නම් සෙට් උනේ නෑ මචන්.
කෝකටත් ටිකක් බලපන්කෝ.

උබලගේ පරම්පරාවම අමාරුවේ වැටුන හින්දද අනිත් එවුන් අන්දන්නේ.මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.

පිටසක්වල මාකට් එකක්ද අල්ලන්න යන්නේ පව් උබලා.![]()
අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
ඔය හතරෙම මම බැලුවා.
තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
මට නම් සෙට් උනේ නෑ මචන්.
කෝකටත් ටිකක් බලපන්කෝ.




පල උට්ටා යන්න.
උබ කාලයක් Kevin ගෙන් එහෙම අනාත උනා නේද ? මොකෝ ආයේ ආවේ.

වින්ඩෝස් මෙනු සෙටින්ග්ස් කෝල් ලොග් ඔක්කොගෙම තියෙන්නේ ඩොස් os එක වගේ outdated ලුක් එකක් , ඒක වෙන්න ඇති හිරවෙන ගතිය අඩු කල්ර්ෆුල් ගතියක් ඇත්තෙම නැහැනේ , ඕකට සමහරු කියනවා ප්‍රොෆෙෂනල් ලු,
මේකේ කවුරු හරි දාල තිබ්බ වින්ඩෝස් ඇප් ඉස්ටෝර් එකේ ෆේක් ඇප් ඇත්තෙම නැහැ හොදට හොයල බලලා හොදම ඇප් දාල තියෙන්නේ කියල
ඒ උනාට ෆේක් ඇප් වැහි වැහැල , වින්ඩෝස් වල නැති හැම ඇප් එකක්ම වගේ ඉස්ටෝර් එකේ ෆේක් ඇප් තියෙනවා ඇහින්දාස් පොරවල් හදල දාපු Ex : COC
මම දැක්ක දෙයක් තමයි කම්පැනි වින්ඩෝස් වලට ඇප් එක හදද්දී වැඩිය මහන්සි නොවී බ්‍රවුසර් එකෙන් ඕපන් වෙන්න හදන්නේ , උදා අලි එක්ස්ප්‍රස් ඇප් එක , ඇන්ඩ්‍රොයිඩ් අයි ඕඑස් වගේ නෙවි නිකන්ම මොබයිල් සයිට් එක ලින්ක් කරලා බ්‍රව්සර් එකට ගු 70i


4n eka stuck wenwa.restart krama thamai hari ynne...

https://www.microsoft.com/en-us/store/apps/radio-record/9wzdncrfj4l8
කෝල් රෙකෝර්ඩර් එක වින්ඩෝස් 10 එකත් එක්ක එනවා.
ලුමියා 950,950 එක්ස් එල් වල දැනටමත් කෝල් රෙකෝර්ඩින් තියනවා.
අනිත් ඩිවයිසස් වලටත් එනවා ලගදිම.

එලකිරියට කොහොමද බන් app එකක් හදන්නේ.
RSS feed එකක් නැ.
Json or XML API එකක් නැ.
කොටින්ම කිව්වොත් මේක 1990 දශකයේ විදියට table use කරලා හදපු සයිට් එකක්.
Ajax කියන එක ගෑවිලාවත් නැ.
වින්ඩෝස් 10 අප්ඩේට් 10586.71 ආවා දැන් සුලු මොහොතකට කලින්.
ෆාස්ට් රින්ග් එකේ ඉන්න අය ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එක අප්ඩේට් කරගන්නෝ.
උබලට මොන ඇප්ස් ද ?ඔය ෆෝන් එක දීපන් ලමයෙකුට.![]()
Patta tharahak neh thiyenne, moko une.
535 එකට දාන්න පුලුවන් මචන්.
අව්ලක් වෙන්නේ නෑ.
මම දැන් අප්ඩේට් එක දාලා ඇප්ස් අප්ඩේට් කරා මගේ 928 එකට.
බිල්ඩ් එක ගොඩක් හොදයි මචන්.
දාපන් දානවානම්.
දාන්නේ මෙහෙමයි.
ස්ටෝර් එකට ගිහින් වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරලා ඇප් එක බාගනින්.
ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යනකොට ස්ලෝ,ෆාස්ට් කියලා දෙකක් එනවා සිලෙක්ට් කරන්න.
ඒකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
එතකොට අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙනවා.
එකක් අප්ඩේට් උනාම තව පාරක් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
තියන අප්ඩේට්ස් ඔක්කෝම දාපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
අප්ඩේට් කරන වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චර්ජර් එකේ තියපන්.
