windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol:
    බල්ලෝ ඇති කරන්නේ නැද්ද උබලගේ ගෙදර
    :lol::lol:

    බල්ලෝ 6 ඉන්නවා අපේ ගෙදර.
    ඔක්කෝම එවුන් පාරේ අනාත වෙලා ඉදපු අය තමා.
    කොහෙහරි ගිහින් ගෙදර එනකොට ඇදුම ඉවරයි ඔක්කෝම එවුන් ඇගේ එල්ලිලා.
    කැරි හුරතලේ තියෙන්නේ මාත් එක්ක.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බල්ලෝ 6 ඉන්නවා අපේ ගෙදර.
    ඔක්කෝම එවුන් පාරේ අනාත වෙලා ඉදපු අය තමා.
    කොහෙහරි ගිහින් ගෙදර එනකොට ඇදුම ඉවරයි ඔක්කෝම එවුන් ඇගේ එල්ලිලා.
    කැරි හුරතලේ තියෙන්නේ මාත් එක්ක.


    බල්ලෝ දන්නව සතාව ඒකයි :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apps nethi phones :lol:

    කැරි සීන් එකනේ.

    උබලට මොන ඇප්ස් ද ?ඔය ෆෝන් එක දීපන් ලමයෙකුට.:lol::lol:

    අපේ ලමයින්ට අපි දෙන්නම්.
    උබ කලබල වෙන්න එපා.

    :lol::lol:උබලගේ පරම්පරාවම අමාරුවේ වැටුන හින්දද අනිත් එවුන් අන්දන්නේ.

    ඒකනේ බන්.
    බලපන්කෝ ඒකෙත් හැටි නේද?

    පිටසක්වල මාකට් එකක්ද අල්ලන්න යන්නේ පව් උබලා‍‍.:lol:

    නෙප්චූන් වල අල්ලන්න හදන්නේ මචන්.
    ආතල් නේ.


    කෙවින් අනාත කලේ උබල නේද ඌ දැන් තේරේඩ් එක පැත්ත පලාතේ එන්නේ නෑ .අනාතයෝ ටික දිගටම ඇදන් යනවා.:rofl:

    ඔව් බන් අපි අනාතයෝනේ උබලා වගේ ලොකු අය එක්ක බැලුවම.

    ඒ වුනාට කියන්නේ වින්ඩොස් ෆොන් ලැග් නෑ ස්ටක් වෙන්නේ නෑ කියලනේ .:rofl:

    කුජීතයි නේද?

    අප්පට සිරි මාර ෆිචර්ස් එකක් නේ කොල් රේකොඩ් කරන්නත් පුලුවන්ට වින්ඩොස් ෆොන් වල හිතාගන්නවත් බෑ ..:lol:

    මාර නෑ මාර නෑ.


    එදා ඉදන් මම උබෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ විතරයි.
    උබ යුස් කරන ඇන්ඩ්‍රොයිඩ් එක මොකක්ද?
    ෆොටෝ එකක් දාපන් බලන්න.

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    කැරි සීන් එකනේ.



    අපේ ලමයින්ට අපි දෙන්නම්.
    උබ කලබල වෙන්න එපා.



    ඒකනේ බන්.
    බලපන්කෝ ඒකෙත් හැටි නේද?




    නෙප්චූන් වල අල්ලන්න හදන්නේ මචන්.
    ආතල් නේ.




    ඔව් බන් අපි අනාතයෝනේ උබලා වගේ ලොකු අය එක්ක බැලුවම.




    කුජීතයි නේද?




    මාර නෑ මාර නෑ.


    එදා ඉදන් මම උබෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ විතරයි.
    උබ යුස් කරන ඇන්ඩ්‍රොයිඩ් එක මොකක්ද?
    ෆොටෝ එකක් දාපන් බලන්න.


    ආ මේ ඉන්නේ ලංකාවේ 80% වින්ඩොස් ෆොන් යුස් කරන්නේ උබලගේ පරම්පරාවේ අය නේද :rofl:ගෙදර බල්ලටත් එකක් අරන් දියන්.:rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ මේ ඉන්නේ ලංකාවේ 80% වින්ඩොස් ෆොන් යුස් කරන්නේ උබලගේ පරම්පරාවේ අය නේද :rofl:ගෙදර බල්ලටත් එකක් අරන් දියන්.:rofl:


    උබ යුස් කරන ඇන්ඩ්‍රොයිඩ් එක මොකක්ද?
    වටේ නොයා ඔන්න ඕකට උත්තරේ දීපන් කෙලින්.

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    machanla mage gawa nokiaLumia 530 thyanwa australia walin hambunu..telstra kiyana company eaken..lock eka ayn karganna vdiayak nadda danna kenek help me please
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla mage gawa nokia limia 503 thyanwa australia walin hambunu..telstra kiyana company eaken..lock eka ayn karganna vdiayak nadda danna kenek help me please

    නොකියා ලුමියා 503 කියලා එකක් නෑ මචන්.
    නොකියා ලුමියා 530 කියලා එකක් තියනවා.
    නොකියා ආශා 503 කියලා එකක් තියනවා.
    කෝකද උබේ එක?

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0

    උබ යුස් කරන ඇන්ඩ්‍රොයිඩ් එක මොකක්ද?
    වටේ නොයා ඔන්න ඕකට උත්තරේ දීපන් කෙලින්.


    ඇයි ඇන්රොයිඩ් ෆොන් යුස් කරන්න උබ ගාව රෙඡ්ස්ටර් වෙන්න ඔනේද? :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි ඇන්රොයිඩ් ෆොන් යුස් කරන්න උබ ගාව රෙඡ්ස්ටර් වෙන්න ඔනේද? :rofl:

    ඇයි බන් වටේ යන්නේ?
    සිම්පල් දෙයක් නේ ඇහුවේ.
    උබ යුස් කරන ෆෝන් එක මොකක්ද කියලා කියපන්.
    එච්චරනේ.
    උබෙන් වකුගඩුවක් ඉල්ලුවේ නෑ නේ.

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඇයි බන් වටේ යන්නේ?
    සිම්පල් දෙයක් නේ ඇහුවේ.
    උබ යුස් කරන ෆෝන් එක මොකක්ද කියලා කියපන්.
    එච්චරනේ.
    උබෙන් වකුගඩුවක් ඉල්ලුවේ නෑ නේ.


    තව ටිකක් බෑගෑපත් වෙලා අහපන් මම කියන්නම් :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මිනිස්සු ගොඩක් වින්ඩෝස් ෆෝන් ගත්තේ ලැග් අඩු ස්ටක් අඩු නිසා ඒ ගානට ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ක බැලුවම
    os එකක විෂුවල් ඇනිමේෂන් වගේ දේවල් අඩු කරාම හොද සමුත් වැඩකරනවා , වින්ඩෝස් os eka ගොඩක් 2බිට් os එකක් වගේ

    එත් දැන් වින්ඩෝස් ගන්න ගානටම හොද ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න පුළුවන් , ලොලිපොප් එකේ බග්ස් ලැග්ස් හිරවෙන ගතිය අඩුයි .
     
    Status
    Not open for further replies.