Machan 8.1 eka wageema smooth da??
මට නම් එහෙමයි මචන්.
පට්ට ස්මූත්.
පට්ට ස්මූත්.
Machan 8.1 eka wageema smooth da??
බල්ලෝ ඇති කරන්නේ නැද්ද උබලගේ ගෙදර
![]()
බල්ලෝ 6 ඉන්නවා අපේ ගෙදර.
ඔක්කෝම එවුන් පාරේ අනාත වෙලා ඉදපු අය තමා.
කොහෙහරි ගිහින් ගෙදර එනකොට ඇදුම ඉවරයි ඔක්කෝම එවුන් ඇගේ එල්ලිලා.
කැරි හුරතලේ තියෙන්නේ මාත් එක්ක.

apps nethi phones![]()
උබලට මොන ඇප්ස් ද ?ඔය ෆෝන් එක දීපන් ලමයෙකුට.![]()
උබලගේ පරම්පරාවම අමාරුවේ වැටුන හින්දද අනිත් එවුන් අන්දන්නේ.
පිටසක්වල මාකට් එකක්ද අල්ලන්න යන්නේ පව් උබලා.![]()
කෙවින් අනාත කලේ උබල නේද ඌ දැන් තේරේඩ් එක පැත්ත පලාතේ එන්නේ නෑ .අනාතයෝ ටික දිගටම ඇදන් යනවා.![]()
ඒ වුනාට කියන්නේ වින්ඩොස් ෆොන් ලැග් නෑ ස්ටක් වෙන්නේ නෑ කියලනේ .![]()
අප්පට සිරි මාර ෆිචර්ස් එකක් නේ කොල් රේකොඩ් කරන්නත් පුලුවන්ට වින්ඩොස් ෆොන් වල හිතාගන්නවත් බෑ ..![]()
අනේ ඇයි බං ෆේක් උන්ට ආතල් දෙන්නෙ![]()
උන්ටත් ආතල් එකක් තියෙන්න එපෑයි බන්.
අපේ දිහා 
කැරි සීන් එකනේ.
අපේ ලමයින්ට අපි දෙන්නම්.
උබ කලබල වෙන්න එපා.
ඒකනේ බන්.
බලපන්කෝ ඒකෙත් හැටි නේද?
නෙප්චූන් වල අල්ලන්න හදන්නේ මචන්.
ආතල් නේ.
ඔව් බන් අපි අනාතයෝනේ උබලා වගේ ලොකු අය එක්ක බැලුවම.
කුජීතයි නේද?
මාර නෑ මාර නෑ.
එදා ඉදන් මම උබෙන් අහන්නේ මෙන්න මේ ප්රශ්නේ විතරයි.
උබ යුස් කරන ඇන්ඩ්රොයිඩ් එක මොකක්ද?
ෆොටෝ එකක් දාපන් බලන්න.
ගෙදර බල්ලටත් එකක් අරන් දියන්.
ආ මේ ඉන්නේ ලංකාවේ 80% වින්ඩොස් ෆොන් යුස් කරන්නේ උබලගේ පරම්පරාවේ අය නේදගෙදර බල්ලටත් එකක් අරන් දියන්.
![]()
machanla mage gawa nokia limia 503 thyanwa australia walin hambunu..telstra kiyana company eaken..lock eka ayn karganna vdiayak nadda danna kenek help me please
machanla mage gawa nokiaLumia 530 thyanwa australia walin hambunu..telstra kiyana company eaken..lock eka ayn karganna vdiayak nadda danna kenek help me please
උබ යුස් කරන ඇන්ඩ්රොයිඩ් එක මොකක්ද?
වටේ නොයා ඔන්න ඕකට උත්තරේ දීපන් කෙලින්.

wena sim danna baha,,unloack code eka hyganna nadda ban okka scam ne thyenne hews hews nhaමොකක්ද දැන් වෙලා තියෙන්නේ මචන් ෆෝන් එකට?

ඇයි ඇන්රොයිඩ් ෆොන් යුස් කරන්න උබ ගාව රෙඡ්ස්ටර් වෙන්න ඔනේද?![]()
ඇයි බන් වටේ යන්නේ?
සිම්පල් දෙයක් නේ ඇහුවේ.
උබ යුස් කරන ෆෝන් එක මොකක්ද කියලා කියපන්.
එච්චරනේ.
උබෙන් වකුගඩුවක් ඉල්ලුවේ නෑ නේ.
