windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wena sim danna baha,,unloack code eka hyganna nadda ban okka scam ne thyenne hews hews nha :angry:

    නෙට් එකෙන් හෙව්වා බන් මාත් ඒත් විස්වාස කරන්න පුලුවන් කියන ඒවා නෑ.
    ඔක්කෝම ස්කෑම් විතරයි.
    මෙන්න මෙතනට ගෙනියපන් මචන්.
    වැඩේ ගොඩ දාලා දේවි.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0
    කෝල් එකක් දීලා ගනන් එහෙම අහපන්.

    මෙන්න මේක පොඩ්ඩක් කරලා බලපන්කෝ මචන්.
    ෆෝන් එකේ ෆර්ම්වෙයාර් එක අලුතෙන් දාලා බලපන්.
    හරි යාවිද කියලා හරියටම කියන්න බෑ මචන්.
    මට හිතුනු දෙයක් මේක.
    මෙන්න මෙහෙම කරපන් ෆෝන් එකේ බැකප් අරන්.

    Download and install the latest version of the Windows Device Recovery Tool to your PC.

    Launch the recovery tool and connect your phone using a USB cable. If your handset isn't detected, click My phone was not detected to force the application to rescan for and detect the phone.

    In the next screen, click your phone, wait a few seconds, and you'll see your phone information and the software available for download to roll back to a previous operating system.

    To continue, click Reinstall software.

    Next, the recovery tool will warn you to backup all your data, settings, and apps before continuing, as the rolling back process will delete all the previous data in your phone. Click Continue to proceed.

    Now, the recovery tool will download the image from Microsoft's servers and replace Windows 10 Mobile that is currently on your phone. The process will take some time depending on your internet connection and the hardware in question.

    After the tool completes the process, you will receive a message saying "Operation successfully completed". At this point, the phone will reboot and you will have to go through the Out-of-Box-Experience, like on any version of Windows. Then, you'll need to sign-in with your Microsoft account, select to restore your phone from backup (if this is something you prefer), and after a few additional questions, you'll be back to Windows Phone 8.1.

    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole

    machan mehema karaa kiyala fn ekata awulk wenne nahe neda
     
    • Like
    Reactions: akilar25

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    තොගේ ෆෝන් එක මොකක්ද සර්?

    ඔකනේ කේන්ති ගන්නේ නැතුව වැදගත් විදියට සර් කියලා කතා කරන්න එතකොට කියන්නම්.:rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Clash of Clans
    Snapchat
    Pinterest
    Strava
    BBC News
    SoundCloud

    2016 දි වත් මේ එක ඇප් එකක් වත් වින්ඩෝස් වලට ඇවිල්ලද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න මේක තමා ගේම්ස් වලට එලකිරියේ දුවන්නේ.
    ඉස්සර ඔය ත්‍රේඩ් එකේ හිටියා මම ගේම් ගහන නිසා.
    දැන් ගේම් ගහන්නේ නැති නිසා යැවෙන්නේ නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1619985

    Oka run karanne gtr neda.bt ape thread eka thamai thread eka.dawasata vadima post vatena.hure......
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචංලා Lumia 925 එකේ battery එක nokia care එකෙන් දාගන්න කීයක් විතර යයිද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ වුනාට කියන්නේ වින්ඩොස් ෆොන් ලැග් නෑ ස්ටක් වෙන්නේ නෑ කියලනේ .:rofl:

    meka nm patta thread eka.kawruhari avilla methana athal dewa.kalekata kandhar awilla apen hodata ahagannawa.ayeth uwa hoyannath na.dan ubath methana awilla okamai karanne.mama kiwwe windows 10 gana.eka thama official na.bugs tynwa.ekai mama kiwwe.androd wala lolipop tya 4n ekakata lolipop official release kranna kalin preview danna denne nane.
    උබ දන්නෙ නැති රෙද්දවල් වලට කට දාන්නෙ නැතිව කටවහගෙන ඉදහන් පො පොන්නයෝ....
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එලකිරියට කොහොමද බන් app එකක් හදන්නේ.
    RSS feed එකක් නැ.
    Json or XML API එකක් නැ.

    කොටින්ම කිව්වොත් මේක 1990 දශකයේ විදියට table use කරලා හදපු සයිට් එකක්.

    Ajax කියන එක ගෑවිලාවත් නැ.

    Matath asai app develop karanna.uba keeyk withra hoynwda masekata app develop karala
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කිරියේ හුගක් උන්ට බම්ප් වෙද්දි වෙඩි වදින ජාතියෙ ත්‍රෙඩ් එකක් මේක.
    අනේ මන්ද ඇයි කියල සිංහල දන් නැති දත නැති පොන්සියෝ ෆේක් වලින් ඇවිත් අඩපුදෙන් බන්
    උන් කෑ ගැහුවට අපිට රිදෙන් නෑ තවත් මේක බම්ප් වෙනවා මිස
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    meka nm patta thread eka.kawruhari avilla methana athal dewa.kalekata kandhar awilla apen hodata ahagannawa.ayeth uwa hoyannath na.dan ubath methana awilla okamai karanne.mama kiwwe windows 10 gana.eka thama official na.bugs tynwa.ekai mama kiwwe.androd wala lolipop tya 4n ekakata lolipop official release kranna kalin preview danna denne nane.
    උබ දන්නෙ නැති රෙද්දවල් වලට කට දාන්නෙ නැතිව කටවහගෙන ඉදහන් පො පොන්නයෝ....

    බග්ස් තමයි උත්තෝ ඔක ආපු දවස ඉදන් උබලා ෆොන් ගත්ත දවසේ ඉදලා උන්ගේ බග්ස් ෆික්ස් කරන්න උබලා යොදා ගන්නවා.:lol:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කිරියේ හුගක් උන්ට බම්ප් වෙද්දි වෙඩි වදින ජාතියෙ ත්‍රෙඩ් එකක් මේක.
    අනේ මන්ද ඇයි කියල සිංහල දන් නැති දත නැති පොන්සියෝ ෆේක් වලින් ඇවිත් අඩපුදෙන් බන්
    උන් කෑ ගැහුවට අපිට රිදෙන් නෑ තවත් මේක බම්ප් වෙනවා මිස

    Fake walin awith kyla kynne ai bn
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.