windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    wp_ss_20160203_0001.png


    අප්ඩේට් කර කර ඉන්නකොට මෙමරි මැදිවෙලා මැසේජ් එකක් ආවා පසෙසේ තියෙන ඒවා මකලා එහෙම රීට්‍රයි කලාට නෝ අප්ඩේට් ආයේ මෙතනටම එනවා..:shocked:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකෝ තනියෙම ෆෝන් එකක් reset කරගන්න බැරි මෝඩ යක්කුනේ ලංකාවේ ඉන්නේ

    හැමෝම උඹ වගේ බුද්ධිමත් උනොත් අවුල්නෙ ලොලෝ..
    එතකොට පුක දෙන උන් වැඩි වෙනවනේ..
    අපි වගේ මෝඩයො හිටියම උඹ වගේ බුද්ධිමත්තු දෙන පුකවල් ගන්ඩ පුලුවන්නෙ...​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැමෝම උඹ වගේ බුද්ධිමත් උනොත් අවුල්නෙ ලොලෝ..
    එතකොට පුක දෙන උන් වැඩි වෙනවනේ..
    අපි වගේ මෝඩයො හිටියම උඹ වගේ බුද්ධිමත්තු දෙන පුකවල් ගන්ඩ පුලුවන්නෙ...​

    :lol::lol:
    ඔහොම කරන්න එපා සහෝ මිනිස්සුන්ට ;)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මූණුපොතේ තිබ්බ සුපිරි රිවීව් එකක්.. කාටවත් කඩේ යන්නේ නැතුව අඩුපාඩු, වටින දේවල් කතා කරලා තියෙනවා..

    මම මේ OS 3ම පාවිච්චි කරනවා...
    ...
    ...

    එළ මචං
    11.gif
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යකෝ තනියෙම ෆෝන් එකක් reset කරගන්න බැරි මෝඩ යක්කුනේ ලංකාවේ ඉන්නේ

    මෙන්න මචං අපේ ත්‍රෙඩ් එකට බුද්ධිමතෙක් ඇවිල්ලා. අනේ වාසනාවන් ඩිවලපර් මහත්තයා :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හැමෝම උඹ වගේ බුද්ධිමත් උනොත් අවුල්නෙ ලොලෝ..
    එතකොට පුක දෙන උන් වැඩි වෙනවනේ..
    අපි වගේ මෝඩයො හිටියම උඹ වගේ බුද්ධිමත්තු දෙන පුකවල් ගන්ඩ පුලුවන්නෙ...​

    ඔන්න ඔහේ ඕකව ඇත ඇරලා දාපන් බං. කෝට් කරන්න කෝට් කරන්න තව උඩ යනවා :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19659071 said:
    ඔන්න ඔහේ ඕකව ඇත ඇරලා දාපන් බං. කෝට් කරන්න කෝට් කරන්න තව උඩ යනවා :baffled:

    අනේ මන්ද බං උබේ මෙව්ව එක දැක්කම මට මොනාදෝ වෙනව බං :eek:
    උබව මැවිල පේනව මට ;)
    :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19659079 said:
    ඒ මොකෝ බොල :frown: බොහොම අමාරුවෙන් ඕක හදාගත්තෙ

    සිරාවටම සිරෝ මට උබ ගැන හෙන වෙනස් මෙව්ව එකක් තියෙන්නෙ කාටවත් හිරිහැරයක් නැති හෙන අහිංසක ඩයල් එකක් වගේ මට හිතෙන්නෙ :yes:
    මෙව්ව අන්තිමට කතන්දර වලට යාවිද දන් නැ :eek:

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19659071 said:
    ඔන්න ඔහේ ඕකව ඇත ඇරලා දාපන් බං. කෝට් කරන්න කෝට් කරන්න තව උඩ යනවා :baffled:

    ටිකක් උඩ යවමු බං.. මොනා උනත් යමක් කමක දන්න එකෙක්නෙ..​
     
    Status
    Not open for further replies.