windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:



    Ela.ela.ube stats khmda.rep power,total rep points wage ewa...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ela.ela.ube stats khmda.rep power,total rep points wage ewa...

    1sub3YI.jpg


    nBDIOwg.jpg

     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වලට කීබෝර්ඩ් හදන හොදම කම්පැනියක් වන ස්විෆ්ට්කී කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩොලර් මිලියන 250 මුදලකට මිලට ගන්න සැරෙසන්නලු යන්නේ.
    ඒක ගත්තොතින් මැක්සා.
    වින්ඩෝස් ෆෝන් වල කීබෝර්ඩ් එක එහෙමත් වෙනස් වෙයි ඉස්සරහට කස්ටමයිසේශන්ස් එක්කම.

    SwiftKey1.jpg


    http://wmpoweruser.com/microsoft-buys-swiftkey-predictive-keyboard-for-250-million/
    :lol::lol::lol: paw umbala windows phones aran widina dukak
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    540 viber video call ganna puluwanda ban
    wena windows device walatawath viber video call enne nedda

    වයිබර් එකෙන් විඩියෝ කෝල්ස් වලට අප්ඩේට් එකක් එව්වේ නෑ මචන් වින්ඩෝස් මොබයිල් යුස් කරන අයට.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ක්ලැශ් ඔෆ් ක්ලැන් ගේම් එකක්ද බන්?
    ටෝටල් කන්ක්වෙස්ට් ගහපන්කො.
    https://www.microsoft.com/en-us/store/apps/total-conquest/9wzdncrfj1cv


    ස්නැප්චැට් ඔෆිශල් ඇප් එකක් නැත්තේ සෙකියුරිටි සීන් නිසා මොකද ස්නැප්චැට් ඩේටා බේස් එක හැක් වෙලා ෆොටෝස් හැක් උනා කීප පාරක්ම.
    http://www.windowscentral.com/how-you-cant-get-snapchat-windows-phone-whole-sorry-saga

    පින්ටෙරෙස්ට් එකට මේක යුස් කරාම හරි.
    https://www.microsoft.com/en-us/store/apps/pinit/9nblggh187vr

    ස්ට්‍රාවා එකට මේක දාගනින්.
    https://www.microsoft.com/en-us/store/apps/striver/9nblggh18520

    බිබිසි නිව්ස් වලට මේක.
    https://www.microsoft.com/en-us/store/apps/news-for-bbc/9wzdncrcx4hd

    සවුන්ඩ්ක්ලවුඩ් එකට මේක.
    https://www.microsoft.com/en-us/store/apps/audiocloud/9wzdncrdn3r7


    eeya Total Conquest kohomada clash of clans wenne :lol::lol: anith apps third party ewa chatar ne lejja nedda ubala mewatada apps kiyanne :lol::lol:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    වයිබර් එකෙන් විඩියෝ කෝල්ස් වලට අප්ඩේට් එකක් එව්වේ නෑ මචන් වින්ඩෝස් මොබයිල් යුස් කරන අයට.

    :lol: cha max oya phone eka dipan lamayekuta :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වයිබර් එකෙන් විඩියෝ කෝල්ස් වලට අප්ඩේට් එකක් එව්වේ නෑ මචන් වින්ඩෝස් මොබයිල් යුස් කරන අයට.
    එහෙමද උන් 10 එකටවත් එවුවොත් හොඳයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමද උන් 10 එකටවත් එවුවොත් හොඳයි

    වයිබර් අපේ එවුන් ලොකු කරන් හිටියට ඊට වඩා හොද ඇප්ස් තියනවා මචන්.
    විඩියෝ කෝල්ස් වලට මෙන්න මේක දාගනින්.
    යාලුවෝ 12 එක්ක එකපාර විඩියෝ කෝල්ස් ගන්න පුලුවන්.
    https://www.microsoft.com/en-us/store/apps/oovoo-video-call/9wzdncrfj478
    වයිබර් එකට වඩා ඕකේ විඩියෝ කොලිටියත් මැක්සා.
    මැක්සා ඇප් එක.

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    8x එකට windows 10 ලැබේවා.. එසේ කිරීමට MS සමාගමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.. ඒස්වාහ.... :sorry::sorry::sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙනයා;19658055 said:
    8x එකට windows 10 ලැබේවා.. එසේ කිරීමට MS සමාගමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.. ඒස්වාහ.... :sorry::sorry::sorry:

    :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Windows, Android, & iOS Review

    මූණුපොතේ තිබ්බ සුපිරි රිවීව් එකක්.. කාටවත් කඩේ යන්නේ නැතුව අඩුපාඩු, වටින දේවල් කතා කරලා තියෙනවා..

    මම මේ OS 3ම පාවිච්චි කරනවා. ඉතින් ඒ 3නේම තියෙන හොඳ නරක කතා කරන්න හිතුවා.
    මම මුලින්ම Windows phone එකක් විදියට පාවිච්චි කලේ Lumia 1520 එක. මම ඒක ගන්න හේතුව මම ඒ වෙනකොටත් Android OS එක ගැන දැනන් හිටියා. Lumia 1520 එකේ Camera එක, 2GB RAM ඔය හේතු නිසයි එක ගත්තේ. ඒක අදටත් එන phone එක්ක බැලුවම හොද phone එකක්. Windows Phone එක දිගටම පාවිච්චි කලේ එකේ apps ඉක්මනින් හදයි කියල බලාපොරොත්තුවෙන්. අවුරුදු 2ක් ගියත් වෙනසක් නෑ. තිබුණු විදියමයි. Windows 10 Mobile OS එකත් එක්ක වෙනසක් වෙනවා කිවුවත් එකෙන් වෙනසක් වෙන පාටක් නැහැ. මම Windows Phone වලට ගොඩක් කැමති Fan කෙනෙක් වෙලා හිටියේ. මොකද එකේ Speed, Lag වෙන් නෑ, Hardware specifications හොදයි. එත් මට තිබුණු ලොකුම අවුල Apps. අවශ්‍ය ප්‍රධාන apps ටික තිබුනත් එවල Quality අඩුයි. Features develope කරලා නැහැ. මේක මට ලොකුම ප්‍රශ්නයක් වුනා. Instagram app එක phone එක ගත්තු දවසේ ඉදන් beta. මේක Developersලගෙම ප්‍රශ්නයක් නෙමෙයි. Microsoft එකෙන් හරියට Marketing කරන් නෑ. ඕනෙවට එපාවට වගේ phone design කරන්නේ. අඩුම තරමේ Main apps (Facebook, Messenger..) ටිකවත් Full features එක්ක හදල තිබුනානම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික තියෙන apps update වෙන්නේ කලාතුරකින්. Windows OS එකේ User Interface එක මුලින් පහසුයි වගේ දැනුනත් පස්සේ පස්සේ මට තේරුනා එක Complex වෙනවා කියල. දෙයක් කරන්න ඔබන්න ඕනේ Buttons 100ක් විතර. විශේෂයෙන් Windows 10 Technical preview එකේ. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා කියුවට ඒකෙත් ලොකු වෙනසක් නෑ. අනික් phone OS වල තිබුණු Windows වල නොතිබුන Features ටිකක් add වෙලා තියෙනවා. දෙයක් කියන්න ඕනේ, Lumia phone වල Hardware specifications හුගක් හොදයි. අනික Android phone එකක් ගත්තම එකේ තියෙන OS එක, එක එක Manufactureට ඕනේ විදියට වෙනස් කරල තියෙන්නේ. (Nexus හැර) ඒ නිසා අලුත් update එකක් ආවත් Manufacture release කරනකන් ඉන්න ඕනේ. Microsoft වල Phone ඔක්කොම වගේ එකම විදියට handle කරනවා.
    නමුත් App ප්‍රශ්නේ නිසා මම Android Tablet එකක් ගත්තා. එක use කරන කොට මට පහසුවක් දැනුනා. මොකද තියෙන apps වල user interface හොදයි. පාවිච්චි කරන්න පහසුයි. එත් ads, malware ගොඩක් පිරිලා. විශේෂයෙන් Root කලාම. ඒ අතින් බැලුවම Windows Phone වල security ගොඩක් හොදයි. Android apps සමහර වෙලාවට crash වුනා. සමහර apps වැඩ කලේ නැහැ. හරියට හේතුවක් හොයාගන්නත් බෑ. නමුත් phone එකක් වුනාම තමන්ට ඕනේ දේවල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා Android OS එක හොදයි කියල.
    ඊට පස්සේ මම ගත්තේ iPhone 6S Plus එකක්. මම බලාගෙන හිටියේ Microsoft එකේ ඊලග Flagship එකට. Lumia 950XL, නමුත් එකේ Hardware Specification හොදටම හොඳ වුනත් phone එකේ design එක අවුල්. එකත් මට ලොකු ප්‍රශ්නයක් විදියට පෙනුනේ නෑ. මම හිතුවේ එකේ OS එක ගැන. එක තවමත් Developing. තවමත් Develope වෙන OS එකක් එක්ක තමයි තමන්ගේ Flagship එක release කලේ. ඉතින් Microsoft ගැන වෙන මොනවා කියන්නද. අලුතින් ආපු Phone එකක් නිසා මුලින්ම Windows Phone එකක් ගන්න කෙනෙක්ට Unstable OS එකක් තියෙන Phone එකක් ලැබුනම ආයේ Windows Phone එකක් use කරන්න හිතෙන්නේවත් නැති වෙයි. මේ නිසයි මම Apple ගැන උනන්දු වුනේ. මුලින් මම iphone වලට අකමැති වුනේ එකේ Hardware limitation නිසා. Apple company එකට ඕනේ විදියටනේ phone එක හදන්නේ. SD card බැහැ , අනික් device එක්ක Bluetooth බැහැ, File Manager එකක් නැහැ, Music දන්නා ඕනේ iTunes වලින්. මේ හේතු නිසා ලොකු ගානක් දීල iphone එකක් ගන්න එක මෝඩ කමක් කියල මට හිතුන. ඒ නිසා කොච්චර අමාරු වුනත් මම Windows 10 බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එකේ Technical Preview එක බැලුවම මට තේරුනා එකේ ලොකු වෙනසක් නැහැ කියල. මේ විදියට ගියොත් developersල ගෙන් apps හදාගන්න ලේසි නෑ. මේ නිසා මම iPhone එකක් ගන්න තීරණය කළා. මම එක අරගෙන use කරපු පලවෙනි දවසේ තේරුණා ඒක ගොඩක් පහසුයි කියල. Android වලට වඩා Speed... Windows Phone වල වගේම හොඳ වේගයක් තියෙනවා. Apps lag වෙන් නෑ. Crash වෙන් නෑ. ලෙඩ අඩුම OS එකක් විදියටයි මට තේරුනේ. මොකක් හරි දෙයක් කරන්නත් ලොකු අමාරුවක් නෑ. හුගක්ම ලේසි. Apps හුගක් Quality. Features ඔක්කොම තියෙනවා. නිතරම update වෙනවා. එතකොට තමයි මට තේරුනේ මෙච්චර ගානක් වියදම් වෙන්නේ Apple එකෙන් කරන Marketing නිසා. තමන්ගේ phone එකට හොදම දේවල් ගන්න Apple වැඩ කරනවා. 2014දී Apple එකෙන් Beats එක ගත්ත එක හොඳ උදාහරණයක්. Microsoft කරන්නේ නැති දේත් මේක. එකෙන් තේරෙනවා Microsoft එකටවත් Windows Phone business එක ගැන sure එකක් නෑ. නැත්නම් මීට වඩා Attention එකක් දෙනවනේ.
    මේක මගේ අදහස. වෙනත් කෙනෙක් වෙනත් විදියකට හිතන්න පුළුවන්. මම පාවිච්චි කරලා දැනුනු විදියට Windows Phone, Mobile Field එකේ තියෙන්න නම් තව හුගක් ඉස්සරහට යන්න වෙනවා.
    අනික් මම දැකපු දේ තමයි Microsoft එකෙන් හදන Phone Apps පවා Windows Phone වලට වඩා හොදට iOS, Android වල හදල තියෙනවා. Skype, Outlook etc. එවල Windows Phone app එකේ නැති features iOS, Android වල තියෙනවා. User Interface අතිනුති හුගක් හොදයි ඒ apps වෙනත් OS වල. ඉතින් කොහොමද වෙන Developersලට හොද Apps හදන්න කියන්නේ තමන්වත් තමන්ගේ OS එකට හරියට සලකන් නැතුව.
    හොඳ hardware තියෙන Highend features තියෙන Phone එකක් Low budget එකකට ඕනේ නම් Windows Phone හොදයි. නමුත් ගොඩක් Phone එක use කරන තමන්ගේ හුගක් වැඩ Phone එකෙන් කරන කෙනෙක්ට හොඳ Android, iOS Phone එකක්.
    මේක ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මේක මගේ personal idea එක..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වයිබර් අපේ එවුන් ලොකු කරන් හිටියට ඊට වඩා හොද ඇප්ස් තියනවා මචන්.
    විඩියෝ කෝල්ස් වලට මෙන්න මේක දාගනින්.
    යාලුවෝ 12 එක්ක එකපාර විඩියෝ කෝල්ස් ගන්න පුලුවන්.
    https://www.microsoft.com/en-us/store/apps/oovoo-video-call/9wzdncrfj478
    වයිබර් එකට වඩා ඕකේ විඩියෝ කොලිටියත් මැක්සා.
    මැක්සා ඇප් එක.

    ඕක නම් මමත් පාවිච්චි කරනවා
    යාලුවෙක් අහන්නේ
    ඌට ගෙදර යනකම් ගෙදර ඉන්න ගැනිට කතා කරන්න
    ස්කයිප් තියෙනවනෙ මචං..
    ඒනිසා මයික්‍රොසොෆ්ට්ලාටත් ඒකෙ ගානක් නැතුව ඇති..
    :(
     
    Status
    Not open for further replies.