windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා.... :D

    Oya nokia 4n ne bn.now irs smartphone age....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා.... :D

    3310 ඕන නෑ බන්.
    බලපන්කෝ 1100 එක තාම ඕන තරම් යුස් කරන එවුන් ඉන්නවනේ පට්ට ආසාවෙන්.
    අමරණිය ෆෝන්ස් ඕවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Oya nokia 4n ne bn.now irs smartphone age....

    මොන ස්මාර්ට් ෆෝන් ඒජ්ද බන්?
    කොච්චර ලොකු ගානක සැම්සුන්ග්,සෝනි අරවා මේවා යුස් කරන එවුන් ගාව උනත් අනිවා පොඩි නොකියා ෆෝන් එකක් තියනවාමනේ.
    ඇඩ් එක දාන්න අතේ තියන් හිටියට කෝල්ස් එන්නේ අර පොඩි නොකියා ෆෝන් එකටනේ.
    බොරු නම් දවස් 2,3 බස් එකේ,කෝච්චියේ ගිහින් බලපන්කෝ ඔෆිස් ටයිම් එකට.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලුමියා 650 ස්පෙක්ස් මෙන්ඩෝ.
    පෙබරවාරි අන්තිම වගේ එනවා කියලා තමා කියන්නේ.

    lumia650.jpg

    • Qualcomm MSM8909 Snapdragon 210 or Qualcomm MSM8909v2 Snapdragon 212
    • 5″ 720p display
    • 1 GB RAM
    • 8GB Storage
    • 8 megapixel camera
    • LTE support
    • 2000 mAh battery
    • Includes Glance Screen support
    • No dedicated camera button
    • microSD card slot

    It also features a slim design with an attractive metal band which may be one of the main selling points for what is otherwise a somewhat underpowered device.

    අඩෝ මුන් අපිව පිස්සු වට්ටනවා බන්
    දැක්කම ගන්න හිතෙනවා බන්

    මම මේ අහන්න ඉන්නෙ වින්ඩොව්ස් ෆෝන් වලට සපෝර්ට් කරන ස්මාර්ට් වොච් නැද්ද බන් ගන්න
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක තමා කිරියෙ මගෙ 600 post එක.ඒක අපේ windows phone thread එකේ දැමීම ගැන මට සතුටුයි.

    තව කොට්ටක් පැනීමට points කිහිපයක් අවශ්‍ය කර තිබේ.හැකි පමණින් උපකාර කරන්න.

    සැමට ජය.....:D:D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන ස්මාර්ට් ෆෝන් ඒජ්ද බන්?
    කොච්චර ලොකු ගානක සැම්සුන්ග්,සෝනි අරවා මේවා යුස් කරන එවුන් ගාව උනත් අනිවා පොඩි නොකියා ෆෝන් එකක් තියනවාමනේ.
    ඇඩ් එක දාන්න අතේ තියන් හිටියට කෝල්ස් එන්නේ අර පොඩි නොකියා ෆෝන් එකටනේ.
    බොරු නම් දවස් 2,3 බස් එකේ,කෝච්චියේ ගිහින් බලපන්කෝ ඔෆිස් ටයිම් එකට.

    I know bro.that's only in sri lanka...
     
    • Like
    Reactions: Kasippu Sira

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මුන් අපිව පිස්සු වට්ටනවා බන්
    දැක්කම ගන්න හිතෙනවා බන්

    මම මේ අහන්න ඉන්නෙ වින්ඩොව්ස් ෆෝන් වලට සපෝර්ට් කරන ස්මාර්ට් වොච් නැද්ද බන් ගන්න

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ජයෙන් ජයයි යන්නේ ත්‍රෙඩ ඉදිරියට..
    කැනහිලු බලයි වලකන්නට අපේ මග..
    නොනැසී නොනැවතී භාදක මැඩලගෙන..
    ආසිරි වේවා මම පතනෙමි හැමදෙනට..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I know bro.that's only in sri lanka...

    ලන්කාවේ බස්,කෝච්චි වල යන සුද්දන්ගෙත් මම ඕන තරම් දැකලා තියනවා බන්.
    නෙක්සස් 5 එකක් තියන් ඒකෙන් හෙඩ්සෙට් එක ගහලා සින්දු අහනගමන් 1100 එකෙන් ස්නේක් ගහන සුද්දෙක් දැක්කා ගිය සතියේ ගාල්ල එක්ස්ප්‍රස් කෝච්චියේ යද්දි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක තමා කිරියෙ මගෙ 600 post එක.ඒක අපේ windows phone thread එකේ දැමීම ගැන මට සතුටුයි.

    තව කොට්ටක් පැනීමට points කිහිපයක් අවශ්‍ය කර තිබේ.හැකි පමණින් උපකාර කරන්න.

    සැමට ජය.....:D:D

    අපේ අය උපකාර කරාවි .
    සුභ පැතුම් උබේ 600 පෝස්ට් එකට.
    60000 දාමු කෝමහරි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජයෙන් ජයයි යන්නේ ත්‍රෙඩ ඉදිරියට..
    කැනහිලු බලයි වලකන්නට අපේ මග..
    නොනැසී නොනැවතී භාදක මැඩලගෙන..
    ආසිරි වේවා මම පතනෙමි හැමදෙනට..

    අම්මටහුඩු.
    සිරා කවිය.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Status
    Not open for further replies.