පව් බන් උඹ
කියලා වැඩක් නෑ බන් මුන්ට.
මුන් අපිට කතා කරන්නේ අපි නිකන් හූනියම් කරලා වින්ඩෝස් ෆෝන්ස් මිනිස්සුන්ට දෙනවා වගේනේ බන්.
කැමති අය ගන්නවා තමන්ට ඕන දෙයක්.
අපි වශි ගුරුකම් කරලා දෙනවද ?
නෑ නේ.
මුන් අපිට කතා කරන්නේ අපි නිකන් හූනියම් කරලා වින්ඩෝස් ෆෝන්ස් මිනිස්සුන්ට දෙනවා වගේනේ බන්.
කැමති අය ගන්නවා තමන්ට ඕන දෙයක්.
අපි වශි ගුරුකම් කරලා දෙනවද ?
නෑ නේ.

අකිලයා කියනවා වගේ මුන්ට කියලා වැඩක් නැ
මුන්ගේ Brain Wash කරලා තියෙන්නේ Windows එපා එපා කියලා
පව් බං මේ අසරණයෝ මුන්ට ඇත්ත තේරෙන්නේ නැ